ජීවිතේ එපාවෙලා

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජීවිතේ එපාවෙලා

    අපෙ ගෙදර හැමදම වලි, මොකක් හරි මගුලකට, ලොකුදේවලුත් නෙවෙයි,
    මට තේරෙන කාලෙ ඉදන් ඒමයි, දැන්නනම් තිත්තවෙලා ,
    පව්ලෙ මහඋන් එකෙක් විතරක් ලොකු කරන් පුක දෙද්දි නැති ප්‍රශ්න ගොඩක් අැතිවෙනව:(
    මේව ගැනමයි වැඩක් කරන්න ගියත් මතක් වෙන්නෙ

    මන් අද අතේ තිබ්බ හැම සතේම වියදම් කරල ටිකට් ගත්ත, එතනදි එකෙක් කියනව අැහුන " අපි ඉපදෙද්දි අම්ම තාත්ත මැරෙන්ට ඕන නැත්තන් අම්ම තාත්ත මැරෙද්දි අපි ඉපදෙන්ට ඕන, දෙගොල්ලකට මේ ලෝකෙ ඉන්ට බෑ"කියල,

    පොසිටිව් තින්කින් නැතිව මගෙ ඔලුව සාමාන්‍ය තත්වෙට ගන්න පා්‍රායෝගික දෙයක් කියපල්ලකො,
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    job ekakata palayan tikak athakata...
    math mahiyangane.
    dan inne colombo :)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    job ekakata palayan tikak athakata...
    math mahiyangane.
    dan inne colombo :)

    මන් ඩිග්රි එකක් කරනව ෆුල් ටයිම්,
    ඒහන්ද බෑ බන්
    ඒක ඉවර උනාම යනව වෙන රටකට කක්කුස්සි හෝදන්ටහරි කමක්නෑ:(

    මේක භාවනාව ගැන දන්න හොදම කෙනා කව්ද බන්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මන් ඩිග්රි එකක් කරනව ෆුල් ටයිම්,
    ඒහන්ද බෑ බන්
    ඒක ඉවර උනාම යනව වෙන රටකට කක්කුස්සි හෝදන්ටහරි කමක්නෑ:(

    මේක භාවනාව ගැන දන්න හොදම කෙනා කව්ද බන්
    iwasapan ban. wayasa keyada? monawa ganada degree karanne? job ekak karanakan iwasapan
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wenama jiwath wena eka thamai hodama wisaduma :)
    ethakan uba owa ahun na wage hithapan
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනන්මනන් ගැන හිතන්න වෙලාව නාස්ති නොකර ඩිග්‍රි එකට සම්පූණ අවධානය දෙන්න..හිතන්න තව ටික දවසයිනේ මේ අපායේ ඉන්නේ..ඊට පස්සේ මේ පැත්ත බලන්නෙවත් නෑ කියලා..ඒ වගේම පුලුවන් තරන් ගෙදර ඉන්න කාලය අඩු කරගන්න බලන්න..භාවනා කරන්න හිතන එකනන් ගොඩක් හොඳයි..ඔය පැත්තේ භාවනා මධ්‍යස්තානයක් හොයාගන්න..හරියටම ඒ සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් ගෙන් උපදෙස් ගන්න එක තමයි හරි..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Oka thamai machan minissu thaniyama jiwath wenne godak ratawal wala. prashna adui.
    Maath mhen chutha wenwa bn.
    iwasapan ban. wayasa keyada? monawa ganada degree karanne? job ekak karanakan iwasapan
    23i bn
    wenama jiwath wena eka thamai hodama wisaduma :)
    ethakan uba owa ahun na wage hithapan
    Maath dn eema thmai inne.
    අනන්මනන් ගැන හිතන්න වෙලාව නාස්ති නොකර ඩිග්‍රි එකට සම්පූණ අවධානය දෙන්න..හිතන්න තව ටික දවසයිනේ මේ අපායේ ඉන්නේ..ඊට පස්සේ මේ පැත්ත බලන්නෙවත් නෑ කියලා..ඒ වගේම පුලුවන් තරන් ගෙදර ඉන්න කාලය අඩු කරගන්න බලන්න..භාවනා කරන්න හිතන එකනන් ගොඩක් හොඳයි..ඔය පැත්තේ භාවනා මධ්‍යස්තානයක් හොයාගන්න..හරියටම ඒ සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් ගෙන් උපදෙස් ගන්න එක තමයි හරි..
    Thawa aurudu ekamarak
    :shocked::shocked::shocked: mokakda aula?

    බැන්දට පස්සෙ මහගෙදර ජීවත් වෙන්ට එපා, පස්සෙ කාලෙක දරුවොත් සාප කරයි:(
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    machan hodama de mamath hithanne...prasna gode inne nethiva...prasna thiyena thanin ath vena eka..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    machan hodama de mamath hithanne...prasna gode inne nethiva...prasna thiyena thanin ath vena eka..

    Mtath issra idnma oona une eekai.
    Short cut hoynna ghn eewa kela una.:(
    Kuliyta ynnt bn salli oonane
    Forexwth patan gnna inne
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ගෙදර හැමෝටම මාමයිට් කන්න දීලා උඹත් කාපන්.

    ඊට පස්සෙ මොනාවත් ගනන් ගන්නැතුව හිටබන් බන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මැරෙනව ඇරෙන්න විකල්පයක් නෑ බං :no:
    hama ekama wihiluwta ganna epa ban. udawwak denna barinam nikan hitiyath loku deyak. mu oya inna thana mamath podi kalayak hitiya. e amuwa danna kenekta thama terenne
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    උඹ ජෝබක් කරන වයසක එකෙක්නම් ඔය මගුල අස්සේ ඉන්නේ නැතුව කොහෙ හරි කාමරයක් අරන් ගිහින් නැවතිලා උඹේ ජීවිතේ මුල ඉදන් පටන් ගනින්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනන්මනන් ගැන හිතන්න වෙලාව නාස්ති නොකර ඩිග්‍රි එකට සම්පූණ අවධානය දෙන්න..හිතන්න තව ටික දවසයිනේ මේ අපායේ ඉන්නේ..ඊට පස්සේ මේ පැත්ත බලන්නෙවත් නෑ කියලා..ඒ වගේම පුලුවන් තරන් ගෙදර ඉන්න කාලය අඩු කරගන්න බලන්න..භාවනා කරන්න හිතන එකනන් ගොඩක් හොඳයි..ඔය පැත්තේ භාවනා මධ්‍යස්තානයක් හොයාගන්න..හරියටම ඒ සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් ගෙන් උපදෙස් ගන්න එක තමයි හරි..[/QUOTE]

    :yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    manදman;21726272 said:
    ube age kiyada?

    mookda tiyana aula?
    uba mahagedarakada inne?

    hama ekama wihiluwta ganna epa ban. udawwak denna barinam nikan hitiyath loku deyak. mu oya inna thana mamath podi kalayak hitiya. e amuwa danna kenekta thama terenne

    ȜMA X;21727347 said:
    උඹ ජෝබක් කරන වයසක එකෙක්නම් ඔය මගුල අස්සේ ඉන්නේ නැතුව කොහෙ හරි කාමරයක් අරන් ගිහින් නැවතිලා උඹේ ජීවිතේ මුල ඉදන් පටන් ගනින්.

    Okkotoma thnks