1. Notebook ekak pawichi karapanපුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද
මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්
graphicsgods website eka ai ponnayo wordpress convert keruwe, dan eka load wenna , hath ata auruddak yanawaGym ekata gihin workout karapan- exercise karahan- oya okkoma honda wenawa pons
mehema kranam hodai thamause note book
මචන් පොඩි වැඩක් කීවාම එක උබට පැහැදිලි නැත්තම් ලොක්කාගෙන් හරි office එකේ යාළුවෙක්ගෙන් හරි පොඩ්ඩක් අහගනින් .අහගන්නකොට එක පොඩ්ඩක් note එකක් දාගනින්පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.