ජීවිතේ එපා වෙලා ඉන්නෙ

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    Note book ekk use karapan bn office wla weda apitat mataka tyagan amarui..

    and change the boss.. oka bosage awlak wenna puluwan. Karana hema dema weradi dakin huttige putala inno. Uba alut tanakata shift wenna try karapan.. itapasse wenask tyeda balapan

    Kiyana dewal minussu terum ganna widiya ekinekata wenas.
    Eg: Exam ekakadi balapn, hodatama padam karapu 100k exam liyano kiyala hitahan, hamoma same marks gannahne, mokada unge knowledge eka same unat un question eka terum aran approach karana widiya anuwa answer eka wenas. So marks ut wenas..
    awl ma nam doc kenek ta pennapan
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
    මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
    ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද


    මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
    මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්
    1. Notebook ekak pawichi karapan
    2. Kenek deyak karanna kiwwama ubata theruna widiyata aye ungen ahala confirmation eka ganin.
    3. kenek Katha karaddi fully concentrate karala idapan. (meka thamai lokuma awula)
     
    • Like
    Reactions: Master malli

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කන් ඇසීම අඩුයි ද? එහෙම අඩුයි නම් කියන දේවල් වෙනස් විදිහකට තේරුම් ගන්නවා වෙන්න පුළුවන්. ඔඩිටරිටෙස්ට් එකක් ආණ්ඩුවේ හොස්පිටල් එකෙන් කරගන්න පුළුවන්. පොරොත්තු ලේඛනයේ ඉන්නවා නම් නොමිළයේ හියරින් එඩ් එකකුත් ගන්න පුළුවන්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    Machn note book eka thama harima de ! Mata kalayak podi podi Leda vagayak thibuna (oluva ridenna eka, kammalikama, hamadema epa wena eka, thehettu gathiyak) eka family doctorta kivvama vitamin D bonna kivva beepu palaweni davase idan marama fresh gathiyak danua !
     
    • Like
    Reactions: Master malli

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Gym එකකට පලයන්.
    පුලුවන්නම් භාවනා කරපන්.
    නින්ද යනවා අඩුනම් පොතක් කියවපන් සින්දුවක් අහපන්
    ඒත් බැයිනම් විඳව විඳව ඉන්න එපා ඩොක්ට කෙනෙක් ගාවට පලයන්.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    omega 3 ,vitamin D3,8 hours sleep

    mama testosterone check kara. testosterone aduwela.doca beheth(injection) dunne ne bn.kamen hada ganna kiuwa.


    What are the symptoms of low testosterone?​

    Symptoms of low testosterone depend on the age of person, and include the following:

    • Low sex drive
    • Erectile dysfunction
    • Decreased sense of well-being
    • Depressed mood
    • Difficulties with concentration and memory
    • Fatigue
    • Moodiness and irritability
    • Loss of muscular strength


    adhd newe bn...
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    phone ekata call record app ekak daganna
    app thiyanawa phone eke screen eke sticky note widiyata note daganna puluwan
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
    මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
    ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද


    මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
    මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්
    මචන් පොඩි වැඩක් කීවාම එක උබට පැහැදිලි නැත්තම් ලොක්කාගෙන් හරි office එකේ යාළුවෙක්ගෙන් හරි පොඩ්ඩක් අහගනින් .අහගන්නකොට එක පොඩ්ඩක් note එකක් දාගනින්
    පත්තරේක තියන article එකක් අරගෙන කියවලා කොලේක එක මතකෙන් ලියන්න try කරාපං .youtube එක එදා දවසේ news බලලා කියපු news වල hedding ලියලා එක යටතේ තියන විස්තරත් පුළුවන් විදිහට ලියන්න බලපන්
    පොඩි පොඩි puzzele තියන පොත් කඩෙන් අරගෙන විසදන්න ට්‍රය් කරපන්
    හොදට පැය 8 ක් විතර නිදාගනින්

    ඔය ඔක්කොම බැරි උනත් එකක් හරි ටික ටික කරපන් :)
     
    • Like
    Reactions: animation and NRTG