ජීවිතේ එපා වෙලා,කල කිරලා තියෙන්නේ බන් :(

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන් වැහුනු දොරවල් දිහා බලාගෙන ඉන්න එපා. හිත තියෙනව නම් අලුතෙන් පටන් ගන්න කවමදාවත් පරක්කු නෑ
    f1039ef6544ede9a19d3378a15f06d5e.jpg

    dwayne-the-rock-johnson-picture-quote.jpg
    :dull:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    රු 10000 ට පටන් ගන්න පුළුවන් business
    http://www.elakiri.com/forum/showthread.php?t=1638121

    puluwan nam try ekak diyan sahodaraya, meken goda giya kenek mama personally dannawa.try eka tiyenawa nam beri deyak na sahodaraya.
    oita wada aagadeta wetichcha ekek goda awa mchn mee widihatama.

    wedeta kematiy wage nam mata PM ekak daanna.mama puluwa uparima sup eka dennam.
    good luck.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මචන් ග්‍රැෆික් ඩිසයින් දන්නව නම් ඒ ෆීල්ඩ් එකේම ජොබකට සෙට් වෙන්න බලපන්....
    වෙඩින්ග් ඇල්බම් එහෙම හදන තැනක් බලපන්... ස්ටුඩියො එකක් හරි බැනර් ප්‍රින්ට් අවුට් කරන තැන් වල ජොබ් එක බලන්න......

    ගොඩක් මිනිස්සු දුක් විදලා තමයි හොද තැන් වලට යන්නේ...
    සුත්‍ර ගොඩක් කටපාඩම් මිනිහට වඩා දුක්විදලා නැගිටින මිනිහා හරිම ශක්තිමත්...

    ඒ නිසා ඔයාට දක්ශ තාවය තියෙන මේ දේ කලොත් මම අනිව දියුනුවෙයි කියලා හිතන දේ කරන්න. කවදාවත් වරදින්නේ නෑ. මම අත්දැකිමෙන් ඒ බව දන්නවා. ඔයා කැමති දේ ගැන ඒ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් 99% කියයි මල්ලි ඕක හරියන්නේ නෑ, පාඩුයි කියලා. ඒත් ඒ දේවල් විස්වාස කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න එයාලා එහෙම කිව්වේ ඇයි කියලා. සමහරු කැමති නෑ තමන්ගේ ෆීල්ඩ් එකට තව කෙනෙක් එකතුවෙනවට.. මමත් දියේ ගැබුර කකුල් දෙකෙන්ම බලපු කෙනෙක්. ඒත් මට වැරදිලා නෑ.

    මමත් ඔයා වගේම තමයි. මන් දන්න කාලේ ඉදන් තාත්තා කෙනෙක් නැතුව හැදුනේ. ඒත් අම්මා, මල්ලි මගේ ලග හිටියා.... අම්මත්, තාත්තත් ලග නැතුව හැදුන ඔයාගේ හදවත මට හොදට තේරුම් ගන්න පුලුවන්.. මමත් පොඩිකාලේ මැරෙන්න හදපු වාර අනන්තයි, ගෙදරින් යන්න හැදුවා අරමුනක් නැතුව. ඒත් මන් අද වෙනකන්ම ගෙදර හිටියා. මට අද සතුටුයි. ඔයාටත් මන් වගේම සතුටු වෙන්න කාලයක් ලැබෙයි. එතකන් ඉවසීමෙන් වැඩ කරන්න. හැමදාම දුක ලැබෙන්නේ නෑ. ඒ බව අමතක කරන්න එපා. ඔයා කන්දක් නගිනවා කියලා හිතන්න ඔයාට ඉක්මනටම පල්ලමක් ලැබෙයි.

    ඔයා ඉන්න තැන, ඔයාගේ විස්තර, සුදුසුකම් දාන්න එලකිරි එකේ ඔයට උදව් කලහැකි කෙනෙක් ඉදියි. මන්ලග රැකියාවල් නම් නෑ ඔයාට දෙන්න. ඔයා වයාපාර කරන්න කැමතිනම් ඒ පිලිබද දැනුම ලබා දෙන්නම්. රැකියා පිලිබදවත් අත්දැකීම් ගොඩක් තියෙනවා. ඔයා කැමති ශෙශ්‍රයක් පිලිබද දන්නවනම් මන් කියලා දෙන්නම්.

    ඔයා මුලින්ම ඔයාගේ අරමුන, ඉලක්කය හොදට හිතලා අපිට කියන්න. අපි උදව් කරන්නම් ඔයාට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද බන් උබට මොනව කියන්නද කියල.මොනව උනත් ගේම අතාරින්න එපා.බිස්නස් කරන්න බැරිනම් මොකක් හරි පා(ර්)ට් ටයිම් ජොබ් එකක් හොයාගෙන ඒක කරන ගමන් මොනව හරි ඉගෙන ගන්න.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රු 10000 ට පටන් ගන්න පුළුවන් business
    http://www.elakiri.com/forum/showthread.php?t=1638121

    puluwan nam try ekak diyan sahodaraya, meken goda giya kenek mama personally dannawa.try eka tiyenawa nam beri deyak na sahodaraya.
    oita wada aagadeta wetichcha ekek goda awa mchn mee widihatama.

    wedeta kematiy wage nam mata PM ekak daanna.mama puluwa uparima sup eka dennam.
    good luck.

    මේ තියෙන්නේ මචන් පුලුවන්නම් පොඩියට පටන්ගන්න පුළුවන් දේවල් , කොහොමහරි කාගෙන යමු ,
    උබ මොනා හරි දෙයක් කරනවානම් මේකේ උන්ම උබට පුළුවන් විදිහකින් උදව් කරයි
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ow.eeth english na bn :( mta aye liyannath ba bn.

    wadak na.mata jeewithe nathi karaganna ananthawath hithila thiyenawa.mata ekata shakthiya na bn.mama hitiye nattham mage amma balanne kawda?
    kawada hari ammawa balagnna wennea mata.(amma nisayi jeewath wenne :( )

    Ane palayan kukulo mokada liyanna bari. ubata uwamanawa tyenwa nm gahenne nathuwa wada karala goda daganin lestama. ado nangi kenekuth innawa nm uba balanna epai eya ganath. igena ganna koheda yako wayasak 3rd nemey 4th shy karala hri goda yana ekai wada gath thamanta wishawasayak tyenna one thamn gana bn. ubata ehema ekak nathnm job ekak hoya ganin mcn. mage advice eka eka machan
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    anith eka kisima hu yannak lesi na bn. salli hoyanna ambanaka amarui kylath na. smart wenna one bn. kapaweemak nathuwa ithin mukuth na macho. aaaa thawa deyk tikak hoda thanakata enkm magul natanna hadannath epa machan. ube jeewithema kalakanni wenwa mcn. 19k kynne wayasakda bn. kello nm monawada bn. ubta okunta kanna adinna denna salli nathnm okun yanawa tyena ekek gawata. mn ananthawath dakala tyena pana denda wage ekata hitapu couple kadila kella yasa ageta wena ekekge athe ellila yanawa hinawakuth dagena apita.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට මේකෙ උන් උදව් කරයි අනිවාර්යෙන්ම.. සල්ලි හොයන්න කියලා උඹට කරන්න බැරි දේවල් කරන්න යන්නෙපා.. අන්තිමට උඹට ජීවිතේ තවත් එපා වෙන එක විතරයි වෙන්නෙ.. තමන්ට පුළුවන් දේ කරන්න බලපං..

    මාත් බොහොම දුප්පත් කොල්ලෙක් බං.. ඔහොම ප්‍රශ්න නැති උනාට..

    උඹට ජය වේවා මචං..!
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    malli
    mama danne nee internet eken salli hoyana badu genwana ewa saarthakada kiyala
    hebei forces awoth ewa karanna nidahasak gannanam amarui adu gane awruddak wath yanakan....
    puluwannam security firm ekaka hari wedakata palayan tikak hari nidahasa thiyana...
    ethakota umba gedara nehene peya24ma ...eeka umbe hithata sahanayak...
    ita passe ebay hari kamak nee badu genwala vikunapan.
    pm me Il gv u my contact number if you want....
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    හිතට ශක්තිය ගන්න මල්ලි. ඔයාගේ අමාරු කාලේ ගෙවිලා ඉවරයි. දැන් ඔයාගේ අතපය හතර හොඳට ශක්තිමත්. මුට්ට කර ගහල හරි ජිවිතේ පටන් ගන්න පුළුවන්. forces යන උත්සාහය අත අරින්න එපා. කොහේ පුංචිම ජොබ් එකක් හරි හොයා ගන්න උත්සාහ කරන්න. පසු තැවුණ කියල කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අද දියුණු වෙලා ඉන්න මිනිස්සුන්ගේ ගොඩක් ජිවිත කතා වල ආරම්භය ගොඩක් කටුකයි. දැන් ඉන්න ගෙදරින් පිට වෙලා මොකක් හරි ජොබ් එකක් හොයා ගන්න උත්සාහ කරන්න. මොකද ඔයාට ඔතන ඉඳගෙන නැගිටින්න ආත්ම ශක්තිය හදා ගන්න බැහැ. හැම අභියෝගයක්ම ජිවිතේ තමන්ට වාසි පැත්තට හරවගන්න. English ඉගන ගන්න පන්ති යන්නම ඕනේ නැහැ. අන්තර්ජාලය හරහා, පොත් පත් කියවල, තමන්ට ඕනේ කම තියනවා නම්, ඕනේ විදියකට English ඉගන ගන්න පුළුවන්. තමන් ගැන දුක් වෙන එක නවත්තන්න මුලින්ම. තමන්ට අනුකම්පා කරන්න එපා. එහෙම මිනිහට කවදාවත් දියුණු වෙන්න බැහැ. මෙච්චර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න තරම් තමන්ගේ හිතට ශක්තිය තිබුන බව අවබෝධ කරගන්න. ඔයාගේ හීන වලට යන්න එක පාරට බැහැ. කොතකින් හරි පටන් ගන්න. කුලී වැඩක් හරි කරන්න පටන් ගන්න ඕනේ. එහෙම කරලා ඔයාට ඕනේ රැකියාවට යන්න සුදුසුකම් හදා ගන්න. අතපය හතර ශක්තිමත් නම් ඇස් කන් හොඳට ඇහෙනවා පේනවා නම් මොළේ කිසිම අබාධයක් නැත්නම් ඔයා සර්ව සම්පුර්ණ මිනිහෙක්. ඔයාට ඕනේ හිතේ ශක්තියයි නිවැරදි ඉලක්කයකුයි විතරයි. මම දන්නා එක පුද්ගලයෙක් ඉන්නවා, එයා පොඩි කාඩ් බෝඩ් පෙට්ටි හදාගෙන මොරටුවේ ඉඳන් කොළඹට පයින් ඇවිදලා විකුනපු කාලයක් තිබුනලු. අද company එකක අයිතිකාරයෙක්. අනිත් මිනිස්සුන් එක්ක කේන්ති අරගෙන තමන්ට අනුකම්පා කර කර කාලය නාස්ති කරන්න එපා. ඒ ශක්තිය මොකක් හරි වැඩකට යොදවන්න. ඔයාට ජිවිතේ පටන් ගන්න තැනක් ලැබේවි. තෙරුවන් සරණයි.
    Very True SIS(I guess)..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උබ ෆයිවර් වල මොනාද කරන්නෙ..? graphic designing ද ?
    freelancing පැත්තට පලයන්..
    graphic designing හොදට පුළුවන් ද ?
    බැරි උනාට කමක් නෑ හොදට හිතට අරන් කට්ට කාල ඉගෙන ගනින්..
    freelancing වලින් විතරක් ගොඩ යන්න පුළුවන්.. ඒත් හොදට ඉගෙන ගනින් මොනා හරි දෙයක් ගැන මුලින්ම.. ෆයිවර් කරපන්.. ඒත් ඉතින් පහ පහ අරගෙන නම් ගොඩ යන්න බෑ ඕකෙන් විතරක්.. වෙන වෙන ඒවටත් යන්න ඕන.. සල්ලි අතට ගනින්.. payoneer card එක add කරල නෑ නේද.. add කර ගනින්.. ඕනම atm එකකින් සල්ලි ගත්ත හැකි උබට.. එහෙමයි කියල internet එකේම එල්ලිලා ඉන්න එපා.. උබ ජොබක් හොයාගනින් ඒක කරන ගමන් freelancing වගේ කරන්න ඕන.. හරියට freelancing set උනොත් ජොබ් වලට ගිහින් උක දෙන්න ඕන නැහැ.. සපෝර්ට් එකක් දෙන්නම් pm එකක් දාපන්.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0

    මෙන්න කරනවා නම් වැඩ.
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    මචන් මට උබේ කතාව කියවද්දි මට මම ගැනම ලැජ්ජා හිතුනා.මම නන් සිරා පවු කාරයෙක්.මගෙත් අම්මා නන් නෑ.එත් අප්පච්චි ඉන්නවා.ආයෙ කසාදයක් කරගන්නෙත් නැතුව මහන්සි වුන.එ වුනට මම් කරේ ක්ලාස් වත් හරියට නොයා පිස්සු කෙලපු එක. දැන් එකට විදවනවා.හ්ම්ම්.....
    කොහොම හරි ගොඩ යන්න පොටක් පෑදෙන්න කියල wish කරනවා!!! උබට වැඩිය මම විදවනවා මචන්.මොකද ඔච්චර දෙයක් කරලත් මම ගොඩ ගියේ නෑ.
    :( :( :(

    ජිවිතෙ හැටි ඔහොම තම්යි මචන් ඔතනින් කොහොම හරි ගොඩට වරෙන් උබට දැන් ගොඩ එන්න පුලුවන් වයස 19ක් කියන්නෙ උබ අනිත් අයගෙ යටතෙ හිටිය කාලෙ ගෙවිලා මුලින් අතට ගානක් එන ජොබක් කරපන් කොහොම හරි ජිවිතෙ ගැට ගහගෙන යන ගමන් උස්සහ කරපන් ඉන්න වලෙන් ගොඩ එන්න හරිම දුකයි උබෙ කතාව අපි උනත් ඉස්සර ගොඩාක් දුක් වින්දා පොල් අතු පැලෙ තම්යි අපි හිටියෙ එත් අම්මාගෙයි තත්තගෙයි ආදරයනම් වින්දා අනික අපිට ලොකු ලොකු සෙල්ලම් බඩු ටිවි එ කාලෙ නැති උනාට වෙලක් බඩ ගින්නෙ තිබ්බෙ නැහැ අපෙ තාත්තා

    කවදාවත් දුක් විදිනවා කියලා ජිවිතෙ නරක තිරනයක් ගන්න එපා කොහොම හරි නංගිව ගොඩ දානවා කියාල හිතට ශක්තිය ගනින් මල්ලි එ බලාපොරොත්තුවත් අරන් ගමෙන් පිට වෙයන් ගමෙ ඉන්නකම් උබට දුක් වෙනව ඇරෙන්න ජිවිතෙ වෙන ලැබෙන දෙයක් නැහැ

    ඇත්ත බන් ඒකයි ඉවසගෙන ඉන්නේ.මට මෙවා කියන්න කවුරුත් නෑ,මට යාලුවන්ට කියන්නත් ලැජ්ජයි බන් :(

    ඔයාගෙ කතාව කියෙව්වම මටත් ගොඩක් දුක හිතුනා සහෝ. මම දන්නෙ නැ ආමි එක ගැන කියන්න නම්. එත් මට එක දෙයක් පෙනවා, ඔය අවුරුදු 19ක් අල්ලගෙන ඉදලා තියෙනවාඅ. තව ටික දුරයි තියෙන්නෙ. ඔයා මේ හැම දෙයක්ම ගොඩ දාගනියි. බල්ලපොරොත්තු අත අරින්න එපා.

    උතසහය තිබුනට මට කරගන්න තෙරෙන්නෑ,මොකද මම පොඩි කාලේ ඉදන් සමජ්ය අශ්ර්ය කරේ නෑ,අඩුම ගානේ ගමේ එකෙවත් මං අදුරන්නෙත් නෑ,පොඩි කාලේ ඉදන්ම ගෙදරට වෙලා හිටියේ,ඉස්කෝලේ යනවා ආයෙ ගෙදර එනවා.එච්චරයි :(
    සීයා ආච්චි කතා කර්න්නෙත් නෑ.අපි තුන්දනාගේ ප්ර්ශ්න අහන්න කවුරුත් හිටියෙත් නැ.කියන්න හිටියෙත් නෑ.අම්මට කිව්වට අම්මා මොනා කියලා කරන්නද බන් :(

    ගේම අතාරින්න එපා මචං. කොහොම හරි ගොඩ වරෙන්.

    hmm

    මචං ෆෝසස් යන්න එපා බන්. වෙන පාරවල් තියනවා. ජොබ් එකක් හොයා ගනින. pm එකක් දැම්ම එක බලපන්

    අනික මචං තාත්ත කියන නමට ඔනින්නේ නැති තත්තක වැඩක් නැහැ. උන් ගැන හිතන්න එපා.උබේ දියුණුව බලපන්

    අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ බන්.පොරගේ පැලැන් එක අපිව එලවලා අර ගැනිවයි ලමයි ටිකයි ගෙදර එක්කන් එන්න,මට නීති මාර්ගයෙන් වැඩ කරන්න පුලුවන්,ඒත් :( අපේ නන්ගිට ,අක්කගේ පව්ලට හරි නෑ බන්,මං පොලීසි ගානේ යන්නත් කැමති නෑ.

    Ado umbata graphics/seo wage puluwan nam witharak Fiverr karapan. Nethnam wedak na anika online jobs permanent na ne ban mokak hari mehe job ekakata set wena eka thamai hodama. anika gedara ochchara prashna thienawa nam umba gedara idan weda karanne kohomada?

    Kawuda kiwwe Airforce yanna epa kiyala? Ape gewal peththe kellekuth airforce gihin innawa kisi awulak na. Hebei umbata sports wage thienawa nam thamai godak gelapenne.

    Umba Hotel ekaka wage nawathila weda karanna kemathi nam PM ekak dapan. Salary 20 wage.

    Ela. Jayawewa!

    graphics තමා බන් කරන්නේ.අද මම පත්තරේ ගෙනාවා.හොද ජොබ් එකක් හොයාගන්න ඕනි.

    හිතට ශක්තිය ගන්න මල්ලි. ඔයාගේ අමාරු කාලේ ගෙවිලා ඉවරයි. දැන් ඔයාගේ අතපය හතර හොඳට ශක්තිමත්. මුට්ට කර ගහල හරි ජිවිතේ පටන් ගන්න පුළුවන්. forces යන උත්සාහය අත අරින්න එපා. කොහේ පුංචිම ජොබ් එකක් හරි හොයා ගන්න උත්සාහ කරන්න. පසු තැවුණ කියල කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අද දියුණු වෙලා ඉන්න මිනිස්සුන්ගේ ගොඩක් ජිවිත කතා වල ආරම්භය ගොඩක් කටුකයි. දැන් ඉන්න ගෙදරින් පිට වෙලා මොකක් හරි ජොබ් එකක් හොයා ගන්න උත්සාහ කරන්න. මොකද ඔයාට ඔතන ඉඳගෙන නැගිටින්න ආත්ම ශක්තිය හදා ගන්න බැහැ. හැම අභියෝගයක්ම ජිවිතේ තමන්ට වාසි පැත්තට හරවගන්න. English ඉගන ගන්න පන්ති යන්නම ඕනේ නැහැ. අන්තර්ජාලය හරහා, පොත් පත් කියවල, තමන්ට ඕනේ කම තියනවා නම්, ඕනේ විදියකට English ඉගන ගන්න පුළුවන්. තමන් ගැන දුක් වෙන එක නවත්තන්න මුලින්ම. තමන්ට අනුකම්පා කරන්න එපා. එහෙම මිනිහට කවදාවත් දියුණු වෙන්න බැහැ. මෙච්චර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න තරම් තමන්ගේ හිතට ශක්තිය තිබුන බව අවබෝධ කරගන්න. ඔයාගේ හීන වලට යන්න එක පාරට බැහැ. කොතකින් හරි පටන් ගන්න. කුලී වැඩක් හරි කරන්න පටන් ගන්න ඕනේ. එහෙම කරලා ඔයාට ඕනේ රැකියාවට යන්න සුදුසුකම් හදා ගන්න. අතපය හතර ශක්තිමත් නම් ඇස් කන් හොඳට ඇහෙනවා පේනවා නම් මොළේ කිසිම අබාධයක් නැත්නම් ඔයා සර්ව සම්පුර්ණ මිනිහෙක්. ඔයාට ඕනේ හිතේ ශක්තියයි නිවැරදි ඉලක්කයකුයි විතරයි. මම දන්නා එක පුද්ගලයෙක් ඉන්නවා, එයා පොඩි කාඩ් බෝඩ් පෙට්ටි හදාගෙන මොරටුවේ ඉඳන් කොළඹට පයින් ඇවිදලා විකුනපු කාලයක් තිබුනලු. අද company එකක අයිතිකාරයෙක්. අනිත් මිනිස්සුන් එක්ක කේන්ති අරගෙන තමන්ට අනුකම්පා කර කර කාලය නාස්ති කරන්න එපා. ඒ ශක්තිය මොකක් හරි වැඩකට යොදවන්න. ඔයාට ජිවිතේ පටන් ගන්න තැනක් ලැබේවි. තෙරුවන් සරණයි.

    මට 19 උනාට පෙනුම තියෙන්නේ අවු15 විතර කොල්ලෙක්ගේ වගේ.අඩුම ගානේ ‍රැවුල් ගහක් වත් ඇව්ත් නෑ බන්.මට එපා වෙනවා කියන්නේ මට වඩා පොටි එවුනුත් මට නම කියලා කතා කරන්නේ. :(
    මේවා ඇහෙද්දි මට ඊටත් වඩා කල කිරෙනවා බන්. :(

    ඔවු. උබ කුනු කතා අහගෙන හරි උඹ ස්ථාවර වෙනකන් ඔය ගුබ්බෑයමෙන් එළියට බහින්න එපා. පුළුවන් තරං උන්ගෙන්ම පෝෂණය වෙලා උඹ ගොඩ පලයන්.

    මේ ඔක්කෝටම මුල,තාත්තා බන්,මට තාත්තා කියන්නත් ලැජ්ජයි.
    අනේ මන්දා . :(

    nangi e gdra thani karannath epa machn.puluwan nm podiyata hari business ekak try karanna.
    ube karadara ikmnta iwara wnna kiyla prarthana karnwa machn

    එහෙම තමයි හිතාගෙන ඉන්නේ.

    රු 10000 ට පටන් ගන්න පුළුවන් business
    http://www.elakiri.com/forum/showthread.php?t=1638121

    puluwan nam try ekak diyan sahodaraya, meken goda giya kenek mama personally dannawa.try eka tiyenawa nam beri deyak na sahodaraya.
    oita wada aagadeta wetichcha ekek goda awa mchn mee widihatama.

    wedeta kematiy wage nam mata PM ekak daanna.mama puluwa uparima sup eka dennam.
    good luck.

    මම ඕක බැලුවා.ට්ර්යි එකක් දෙන්න ඕනි.

    මචන් ග්‍රැෆික් ඩිසයින් දන්නව නම් ඒ ෆීල්ඩ් එකේම ජොබකට සෙට් වෙන්න බලපන්....
    වෙඩින්ග් ඇල්බම් එහෙම හදන තැනක් බලපන්... ස්ටුඩියො එකක් හරි බැනර් ප්‍රින්ට් අවුට් කරන තැන් වල ජොබ් එක බලන්න......

    ගොඩක් මිනිස්සු දුක් විදලා තමයි හොද තැන් වලට යන්නේ...
    සුත්‍ර ගොඩක් කටපාඩම් මිනිහට වඩා දුක්විදලා නැගිටින මිනිහා හරිම ශක්තිමත්...

    ඒ නිසා ඔයාට දක්ශ තාවය තියෙන මේ දේ කලොත් මම අනිව දියුනුවෙයි කියලා හිතන දේ කරන්න. කවදාවත් වරදින්නේ නෑ. මම අත්දැකිමෙන් ඒ බව දන්නවා. ඔයා කැමති දේ ගැන ඒ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් 99% කියයි මල්ලි ඕක හරියන්නේ නෑ, පාඩුයි කියලා. ඒත් ඒ දේවල් විස්වාස කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න එයාලා එහෙම කිව්වේ ඇයි කියලා. සමහරු කැමති නෑ තමන්ගේ ෆීල්ඩ් එකට තව කෙනෙක් එකතුවෙනවට.. මමත් දියේ ගැබුර කකුල් දෙකෙන්ම බලපු කෙනෙක්. ඒත් මට වැරදිලා නෑ.

    මමත් ඔයා වගේම තමයි. මන් දන්න කාලේ ඉදන් තාත්තා කෙනෙක් නැතුව හැදුනේ. ඒත් අම්මා, මල්ලි මගේ ලග හිටියා.... අම්මත්, තාත්තත් ලග නැතුව හැදුන ඔයාගේ හදවත මට හොදට තේරුම් ගන්න පුලුවන්.. මමත් පොඩිකාලේ මැරෙන්න හදපු වාර අනන්තයි, ගෙදරින් යන්න හැදුවා අරමුනක් නැතුව. ඒත් මන් අද වෙනකන්ම ගෙදර හිටියා. මට අද සතුටුයි. ඔයාටත් මන් වගේම සතුටු වෙන්න කාලයක් ලැබෙයි. එතකන් ඉවසීමෙන් වැඩ කරන්න. හැමදාම දුක ලැබෙන්නේ නෑ. ඒ බව අමතක කරන්න එපා. ඔයා කන්දක් නගිනවා කියලා හිතන්න ඔයාට ඉක්මනටම පල්ලමක් ලැබෙයි.

    ඔයා ඉන්න තැන, ඔයාගේ විස්තර, සුදුසුකම් දාන්න එලකිරි එකේ ඔයට උදව් කලහැකි කෙනෙක් ඉදියි. මන්ලග රැකියාවල් නම් නෑ ඔයාට දෙන්න. ඔයා වයාපාර කරන්න කැමතිනම් ඒ පිලිබද දැනුම ලබා දෙන්නම්. රැකියා පිලිබදවත් අත්දැකීම් ගොඩක් තියෙනවා. ඔයා කැමති ශෙශ්‍රයක් පිලිබද දන්නවනම් මන් කියලා දෙන්නම්.

    ඔයා මුලින්ම ඔයාගේ අරමුන, ඉලක්කය හොදට හිතලා අපිට කියන්න. අපි උදව් කරන්නම් ඔයාට.

    අද පත්තරේ ගෙනාවා.බලන්න ඕනි ජොබ් එකක්. :)

    අනේ මන්ද බන් උබට මොනව කියන්නද කියල.මොනව උනත් ගේම අතාරින්න එපා.බිස්නස් කරන්න බැරිනම් මොකක් හරි පා(ර්)ට් ටයිම් ජොබ් එකක් හොයාගෙන ඒක කරන ගමන් මොනව හරි ඉගෙන ගන්න.

    එහෙම තමා හිතාගෙන ඉන්නේ බන්.tnx

    Ane palayan kukulo mokada liyanna bari. ubata uwamanawa tyenwa nm gahenne nathuwa wada karala goda daganin lestama. ado nangi kenekuth innawa nm uba balanna epai eya ganath. igena ganna koheda yako wayasak 3rd nemey 4th shy karala hri goda yana ekai wada gath thamanta wishawasayak tyenna one thamn gana bn. ubata ehema ekak nathnm job ekak hoya ganin mcn. mage advice eka eka machan

    නෑ බන් මට ආයේ ලියන්න තරම් මානසිකත්වයක් නෑ,මේ ප්ර්ශ්න ඔලුවේ තියාගෙන ලියන්න බෑ බන් :( , මට ඕනි මේ ගෙදරින් එලියට ගිහින් ඔක්කෝටම පෙන්න හොදර ජීවත් වෙන්න.

    anith eka kisima hu yannak lesi na bn. salli hoyanna ambanaka amarui kylath na. smart wenna one bn. kapaweemak nathuwa ithin mukuth na macho. aaaa thawa deyk tikak hoda thanakata enkm magul natanna hadannath epa machan. ube jeewithema kalakanni wenwa mcn. 19k kynne wayasakda bn. kello nm monawada bn. ubta okunta kanna adinna denna salli nathnm okun yanawa tyena ekek gawata. mn ananthawath dakala tyena pana denda wage ekata hitapu couple kadila kella yasa ageta wena ekekge athe ellila yanawa hinawakuth dagena apita.

    :(

    උඹට මේකෙ උන් උදව් කරයි අනිවාර්යෙන්ම.. සල්ලි හොයන්න කියලා උඹට කරන්න බැරි දේවල් කරන්න යන්නෙපා.. අන්තිමට උඹට ජීවිතේ තවත් එපා වෙන එක විතරයි වෙන්නෙ.. තමන්ට පුළුවන් දේ කරන්න බලපං..

    මාත් බොහොම දුප්පත් කොල්ලෙක් බං.. ඔහොම ප්‍රශ්න නැති උනාට..

    උඹට ජය වේවා මචං..!

    හම්ම්..

    උඹ රට පලයං ඔහොම මං දන්න එකෙක් ජපානෙ ගිහින් දැන් ඌට හොඳයි.සිංගප්පූරුත් හොඳයි.

    යන්න විදිහක් නෑනේ.රට ගිහින් කෙලවුනොත් කව්ද බන් මන් ගැන හොයන්නේ.රිස්ක් එකක් තියෙනවා.any way tnx

    malli
    mama danne nee internet eken salli hoyana badu genwana ewa saarthakada kiyala
    hebei forces awoth ewa karanna nidahasak gannanam amarui adu gane awruddak wath yanakan....
    puluwannam security firm ekaka hari wedakata palayan tikak hari nidahasa thiyana...
    ethakota umba gedara nehene peya24ma ...eeka umbe hithata sahanayak...
    ita passe ebay hari kamak nee badu genwala vikunapan.
    pm me Il gv u my contact number if you want....

    එහෙමද?
    tnx

    උබ ෆයිවර් වල මොනාද කරන්නෙ..? graphic designing ද ?
    freelancing පැත්තට පලයන්..
    graphic designing හොදට පුළුවන් ද ?
    බැරි උනාට කමක් නෑ හොදට හිතට අරන් කට්ට කාල ඉගෙන ගනින්..
    freelancing වලින් විතරක් ගොඩ යන්න පුළුවන්.. ඒත් හොදට ඉගෙන ගනින් මොනා හරි දෙයක් ගැන මුලින්ම.. ෆයිවර් කරපන්.. ඒත් ඉතින් පහ පහ අරගෙන නම් ගොඩ යන්න බෑ ඕකෙන් විතරක්.. වෙන වෙන ඒවටත් යන්න ඕන.. සල්ලි අතට ගනින්.. payoneer card එක add කරල නෑ නේද.. add කර ගනින්.. ඕනම atm එකකින් සල්ලි ගත්ත හැකි උබට.. එහෙමයි කියල internet එකේම එල්ලිලා ඉන්න එපා.. උබ ජොබක් හොයාගනින් ඒක කරන ගමන් freelancing වගේ කරන්න ඕන.. හරියට freelancing set උනොත් ජොබ් වලට ගිහින් උක දෙන්න ඕන නැහැ.. සපෝර්ට් එකක් දෙන්නම් pm එකක් දාපන්.

    fiverr logo design තමා කරන්නේ freelanc ගැන අහලා තිබුනට කරලා නෑ බන් :(
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් ඉංග්‍රීසි කියන දේ ගැන මහා ලොකුවට හිතන්න එපා බන්. ලංකාවේ ඉන්න බහුතරයක් ගොබිලන්ට කුඩ්ඩෙක් හරි කමක් නැ ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතා කරොත් උට වඩා එකෙක් නැ. ඉංග්‍රීසි බැරි උනාට සිංහල පුළුවන්නේ බන්. එක නිසා භාෂාව පිළිබද ගැටළුවක් තියාගන්න එපා. අනික උබට අවුරුදු 19 කිව්වා නේද? කොල්ලෙක්ට ජිවිතේ දිනන්න පුළුවන් හොදම වයස මචං ඕක. නිකන් බලන් ඉන්න එපා sales rep කෙනෙක හරි වැඩ කරන්න පටන් ගනින්. බොන්න, කැලි වලට සල්ලි පුජා කරන්නේ නැතුව ඉතුරු කරපන් ලැබෙන සල්ලි. සියාටයි ආච්චිටයි හාල් ගරන්න කියලා උබ උබේ ගමන පටන් ගනින් අදම. හැගීම වලට වහල් වෙන්නේ නැතුව මොලෙන් ගේම ගහපන්.. ජය වේවා.. :yes::frown:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕව සුලු දේවල්, අම්මා තාත්තා ඉන්නවා ළමයි ලොකු වෙනකන් ඊටපස්සෙ තනියම කරගන්න ඕනෙ. අම්මා තාත්තා නැතුව කැම්පස් යන අය කොච්චර ඉන්නවද? අනික ලංකාවෙ වගේ නෙවෙයි පිටරට වල අවු 18 පස්ස්é ගෙදරින් යනව. අපේ රටේ තමයි විවාහ වෙනකං ළමයි පස්ස්é ඉන්නෙ. NAITA, GermanTec වගේ බැලුවෙ නැද්ද:confused:
     
    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    ඔයා OL හරි AL හරි complete කරලා නම් තියෙන්නේ මේ පහල site වලට ගිහින් බලන්න. OL හරි AL හරි complete නම් රස්සාවක් හොයාගන්න ගොඩාක් අමාරු වෙන එකක් නෑ. මේ site වල පත්තරේ තියෙන adම තියෙනවා. ඒ නිසා පත්තරේ වෙනම සල්ලි දීල ගන්න ඕනෙත් නෑ.

    http://observerjobs.lk/
    http://timesjobs.hitad.lk/

    ඉක්මනටම ඔය කරදර විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා. :(:(:(:(:(