ජීවිතේ කලකිරිලා බන්

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මොකක්ද කරන්න හොද?
    අතීතේ වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්නවා, හොද දේවල් නරක දේවල් දෙකම, ඒ කාලේට යන්න හිතෙනවා ආයිත්, දැනට වඩා ඒ කාලේ හරි සුන්දරයි කියලා හිතෙන්නේ. වැඩි ඈතක නෑ මාස 6, අවුරුද්දක් වගේ පස්සට... මාර විදියට Negative minded වෙලා මම.

    නිකන් ඉන්නමයි හිතෙන්නේ බන්, අනාගතේ ගැන කිසිම උනන්දුවක් නෑ. ගෙදර ඉන්න දවසටත් හිතෙන්නේ වැඩක් නෑ අද හවස හිටියට අද දවසත් කොහොම හරි ඉවර වෙනවානේ. ආයිත් වැඩට යන්න ඕන වගේ ෆීල් එකක් එන්නේ. තව පැය 6යි,5යි,4යි වගෙ count කරනවා නිකන් ඉන්න තියන ටයිම් එක. මට මානසික ලෙඩක්ද කියලත් හිතනවා. අනිත් උන්ට එහෙමද දන්නෙත් නෑ..
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කොට රතු අලි ලපයාගෙන් බේරිලා වෙන රටකට පලයන්... :yes: :yes: :yes:

    473569222_122199129548083316_4435127550471363727_n.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Machan...

    Little thing පොඩි පොඩි දේවල්... කියලා YT චැනල් එකක් තියෙනවා... වීඩියෝ එක හොයලා බලපන්..

    කලකිරිලා ඉද්දී මමත් බලනවා...

    මම කසාද බැඳපු ෆැමිලි එකම රට ඉන්නේ..

    ස්ට්‍රෙස් ලෙවල් එක උපරිම... සල්ලි සල්ලි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    මොකක්ද කරන්න හොද?
    අතීතේ වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්නවා, හොද දේවල් නරක දේවල් දෙකම, ඒ කාලේට යන්න හිතෙනවා ආයිත්, දැනට වඩා ඒ කාලේ හරි සුන්දරයි කියලා හිතෙන්නේ. වැඩි ඈතක නෑ මාස 6, අවුරුද්දක් වගේ පස්සට... මාර විදියට Negative minded වෙලා මම.

    නිකන් ඉන්නමයි හිතෙන්නේ බන්, අනාගතේ ගැන කිසිම උනන්දුවක් නෑ. ගෙදර ඉන්න දවසටත් හිතෙන්නේ වැඩක් නෑ අද හවස හිටියට අද දවසත් කොහොම හරි ඉවර වෙනවානේ. ආයිත් වැඩට යන්න ඕන වගේ ෆීල් එකක් එන්නේ. තව පැය 6යි,5යි,4යි වගෙ count කරනවා නිකන් ඉන්න තියන ටයිම් එක. මට මානසික ලෙඩක්ද කියලත් හිතනවා. අනිත් උන්ට එහෙමද දන්නෙත් නෑ..
    හැමෝටම අඩු වැඩි වශයෙන් ඕක තියෙනවා නේද.

    Machan...

    Little thing පොඩි පොඩි දේවල්... කියලා YT චැනල් එකක් තියෙනවා... වීඩියෝ එක හොයලා බලපන්..

    කලකිරිලා ඉද්දී මමත් බලනවා...

    මම කසාද බැඳපු ෆැමිලි එකම රට ඉන්නේ..

    ස්ට්‍රෙස් ලෙවල් එක උපරිම... සල්ලි සල්ලි
    Little thing කියලා channel ගොඩක් තියෙනවා
    ------ Post added on Jan 13, 2025 at 6:51 PM
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Machan...

    Little thing පොඩි පොඩි දේවල්... කියලා YT චැනල් එකක් තියෙනවා... වීඩියෝ එක හොයලා බලපන්..

    කලකිරිලා ඉද්දී මමත් බලනවා...

    මම කසාද බැඳපු ෆැමිලි එකම රට ඉන්නේ..

    ස්ට්‍රෙස් ලෙවල් එක උපරිම... සල්ලි සල්ලි
    කොජෙද ඉන්න රට මචන්
    හැමෝටම අඩු වැඩි වශයෙන් ඕක තියෙනවා නේද.

    Little thing කියලා channel ගොඩක් තියෙනවා
    ------ Post added on Jan 13, 2025 at 6:51 PM
    ගොඩක් උන් බොරු බන් කියන්නේ, උන් උන්ගේ වැඩේ ශේප් එකේ කරගන්නව අපිට නිකන් කම්මැලී බන් කරන්න අනන් මනන් කියලා. මම නම් සිරාවට වැටිලා වගේ ඉන්නෙ බන් මානසිකව
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    මාත් එහෙමයි තමා බං. ඊයෙ දවසම කාලකණ්ණි උනා… screen time එකපදවසට පැය 7-8ක්.. :(
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,350
    5,074
    113
    උදේට දුවන්න skipping rope එකක් අරන් ඇගට දැනෙනකං skipping කරන්න
     
    • Like
    Reactions: yazazb

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    මන් කාගෙන්වත් සල්ලී උස්සන්නේ නෑ බන්,
    joke ban. oka nam thiyenawa nikamma iddi. poddak gym ekakata palayan. ekko poddak duwapan udeta. positive fitness ekak tiyenna ona. nattam patta musali
     
    • Like
    Reactions: yazazb

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113

    මාත් එහෙමයි තමා බං. ඊයෙ දවසම කාලකණ්ණි උනා… screen time එකපදවසට පැය 7-8ක්.. :(

    උදේට දුවන්න skipping rope එකක් අරන් ඇගට දැනෙනකං skipping කරන්න

    joke ban. oka nam thiyenawa nikamma iddi. poddak gym ekakata palayan. ekko poddak duwapan udeta. positive fitness ekak tiyenna ona. nattam patta musali

    uba uber duwanawa neda? ethakota relax wenne nadda?
    Pissuda ban
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    Ube future goals walata reach wenna plan ekak gahapan. Ekata eta passe timeline ekak hadagena busy weyan.

    Like learning a new skill. Udemy course ekak wage follow karanna aran dawasata mechcharak modules complete karanawa kiyala target ekak tiyan wada karapan.

    busy weyan ethakota owa hithen na