මට මාර කම්මැලී බන්

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    වැඩට යන්න, උදේ නැගිටින්න, මෙලෝ වැඩක් කරන්න කම්මැලී බන්.. හරි නෙගෙටිව් ගතියක් තියෙන්නෙ.. අනාගතේ ගැන හිතෙන්නේ නෑ. හරිම මුස්පේන්තු ගතියයි ජීවිතේ..උඔලටත් එහෙමද? අද හෙට රස්සාවෙන් අස්වෙන්න තියනවනම් හරිම ආසයි බන්, ඒත් බෑ ගෑනී බර බරේ දානව එහෙම උනොත්.. 😌😌 මටනම් හරිම මූසල කාලයක් තියෙන්නෙ දැන්. උඔලටත් එහෙම හිතිලා තියනවද? හිතෙන්නෙම ගෙදරට වෙලා ඔහේ පිටුවේ දිගා වෙලා ෆෝන් ඔබන්න, අඩියක් ගහන්න වගේ දේවල්..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Omega 3 අන්තිමට ගත්තෙ kawadada?
    Mind එකට rest එකකුත් දීපන් ඉඳලා හිටලා පාටියක් වත් දාලා drink එකක් දාලා judge කරන්නේ නැති යාලුවෙක් දෙන්නෙක් set karan
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Omega 3 අන්තිමට ගත්තෙ kawadada?
    Mind එකට rest එකකුත් දීපන් ඉඳලා හිටලා පාටියක් වත් දාලා drink එකක් දාලා judge කරන්නේ නැති යාලුවෙක් දෙන්නෙක් set karan
    ගත්තේ නෑ බන් , D vitamin nam hamadama gannawa

    බැංද නිසානෙ මේ සේරම...
    Ow ban 🧐
    ------ Post added on Jan 6, 2025 at 3:09 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගත්තේ නෑ බන් , D vitamin nam hamadama gannawa


    Ow ban 🧐
    ------ Post added on Jan 6, 2025 at 3:09 PM
    Omega 3 ගන්න සල්ලි නැතිනම් මාස දෙකක් වත් eka දිගට බැසිල් seeds / Chea seeds දෙකෙන් එකක් වතුරේ පොඟවලා udeta beepan. Jogging එකක් යන්න gym යන්නේ නැත්තන්.

    Walk එකක් දානකොට depressing case අඩු වෙනවා. Exercise or මොනවා හරි new skill එකක් පුරුදු වෙයන්
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Omega 3 ගන්න සල්ලි නැතිනම් මාස දෙකක් වත් eka දිගට බැසිල් seeds / Chea seeds දෙකෙන් එකක් වතුරේ පොඟවලා udeta beepan. Jogging එකක් යන්න gym යන්නේ නැත්තන්
    Umba kiyanne mata ehema aduwak kiyada?
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    modeyo okkoma hoo gala pisso wage malimawa passe giyata
    lankawata hika wela iwarai kiyala danna hamotama ohomai ban! hodata kala nidaganin. mathaka athuwa "aswasuma" illapam!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubage weda pending athi, ude ahareddi ewa mathak weddi ubata kammali athi, room eka clean nathuwa athi redi ehema hema thenama dala balanna baruwa athi
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මාත් ඔහොම බන් මේ ටිකේ workout කරන්න පටන් ගන්න ඕනි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,168
    113
    🤍
    වැඩට යන්න, උදේ නැගිටින්න, මෙලෝ වැඩක් කරන්න කම්මැලී බන්


    mekata athathatama hethuw a hoyaganin yatin yatata ghilla

    ai ubata kammali kiyala

    dig deeper

    work krnne asawen nemeda?

    rata godak wela ahrila innawada nidaganna?
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    වැඩට යන්න, උදේ නැගිටින්න, මෙලෝ වැඩක් කරන්න කම්මැලී බන්


    mekata athathatama hethuw a hoyaganin yatin yatata ghilla

    ai ubata kammali kiyala

    dig deeper

    work krnne asawen nemeda?

    rata godak wela ahrila innawada nidaganna?
    Ow machab aswen nemai keranne
    Nindayenne 12 ta witara ban