ජීවිතේ කලකිරිලා බන්

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    මොකක්ද කරන්න හොද?
    අතීතේ වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්නවා, හොද දේවල් නරක දේවල් දෙකම, ඒ කාලේට යන්න හිතෙනවා ආයිත්, දැනට වඩා ඒ කාලේ හරි සුන්දරයි කියලා හිතෙන්නේ. වැඩි ඈතක නෑ මාස 6, අවුරුද්දක් වගේ පස්සට... මාර විදියට Negative minded වෙලා මම.

    නිකන් ඉන්නමයි හිතෙන්නේ බන්, අනාගතේ ගැන කිසිම උනන්දුවක් නෑ. ගෙදර ඉන්න දවසටත් හිතෙන්නේ වැඩක් නෑ අද හවස හිටියට අද දවසත් කොහොම හරි ඉවර වෙනවානේ. ආයිත් වැඩට යන්න ඕන වගේ ෆීල් එකක් එන්නේ. තව පැය 6යි,5යි,4යි වගෙ count කරනවා නිකන් ඉන්න තියන ටයිම් එක. මට මානසික ලෙඩක්ද කියලත් හිතනවා. අනිත් උන්ට එහෙමද දන්නෙත් නෑ..
    මුව පොඩ්ඩක් හදලා ගත්තනම් jackson ඇන්තනිගෙ අඩුව පුරවන්නට පුළුවන් වෙයි.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    Machan...


    Little thing පොඩි පොඩි දේවල්... කියලා YT චැනල් එකක් තියෙනවා... වීඩියෝ එක හොයලා බලපන්..

    කලකිරිලා ඉද්දී මමත් බලනවා...


    මම කසාද බැඳපු ෆැමිලි එකම රට ඉන්නේ..

    ස්ට්‍රෙස් ලෙවල් එක උපරිම... සල්ලි සල්ලි
    link?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට මානසික ලෙඩක්ද කියලත් හිතනවා. අනිත් උන්ට එහෙමද දන්නෙත් නෑ..

    තාම නැ, වෙන්න කලින් ඔය තත්වෙන් මිදෙන්න
    එලි බැහැලා වෙන දෙයක් කරන්න
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හිත හැදෙන්න එක්ක උදේ දවල් වරු දෙක බඩගින්නේ ඉඳලා කොත්තුවක් කාපම් මචං......

    අර කිරි ජාති කෑවම එන අවුල මට තියනවා, 🙄 ලොකුවට කපපු රොටි දාල (දන්න පොට් එකක් තියනවා නාවල), happy cow චීස් කෑලි දෙකක්ම එක්ක පොඩි freshmilk පැකට් එකක්ම දම්මලා කොත්තු එකක් හදවලා හවස 7-8 වෙද්දී කනවා මචන් 🤭 මෙහෙම කාපු ගමන් මොළේට වැඩ තියනවා 🤗

    මොකද පහුවදා උදේට load එක බර පංතියෙන් *න්ඩ ලැස්ති වෙන්න ඕනි කියල මොළේට ආපු ගමන් ඔය stress වෙලා ඉන්න ඒවා, mentally down වෙලා ඉන්න ඒවා කැලේ,
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචං පොඩ්ඩ්ක් exercise කරහන් පොඩ්ඩක් එලියට ගිහිලා trip එකක් ගිහින් වරෙන් ඔය ගතිය හරි යනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    කොජෙද ඉන්න රට මචන්
    Mama Italy inne


    ------ Post added on Jan 13, 2025 at 11:06 PM


    ------ Post added on Jan 13, 2025 at 11:07 PM

    Mama nikan inna welawata muge video ekak dekak ahanava...


    Lokuwata interest ekak nathi unath back to. Normal wechcha awastha thiyenava
    ------ Post added on Jan 13, 2025 at 11:08 PM
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Mama Italy inne


    ------ Post added on Jan 13, 2025 at 11:06 PM


    ------ Post added on Jan 13, 2025 at 11:07 PM

    Mama nikan inna welawata muge video ekak dekak ahanava...


    Lokuwata interest ekak nathi unath back to. Normal wechcha awastha thiyenava
    ------ Post added on Jan 13, 2025 at 11:08 PM

    Thanks lot machan