ජීවිතේ කලකිරුන

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata nan tiyenne loneliness eka.yaluwo kello kocthara hitiyath lonely wage.uni eken out wuna dawase idan maha lonely gathiyak tiyenawa.kattiya kiyanawa itin move on with life kiyala,eth issara life ekata tibba excitement eka ne,wayasa yana hindada manda.:rolleyes: anika dan life eka hena repititive.wediya hitanna epa kivvata hithan nethuwath be.onna ohe idapan bn sansare mae widiyata keparak inna adda.niwan dakkinna podda podda hari lan wenna one.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    I'm so lonely broken angel...
    I'm so lonely listen to my heart...
    One and only broken angel..
    Come and save me before I fall apart...
    9.gif

    84f349e4-aa3f-4d0a-ad69-1a6bb4ddbe4c.jpg
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    එපා උන තැන් අනන්තයි අප්‍රමාණයි.. කලකිරෙණ තැන් දැනටත් තියෙනවා.. ඉස්සරහටත් එයි.. අද නැති ප්‍රශ්න ගොඩක් හෙට අපිව හොයාගෙන එයි..
    ඒත් ඒ හැම දේම ගැන හිත හිත එක තැනකට වෙලා කල්පනා කර කර ඉඳල තේරුමක් නෑ නේද..?


    අන්න ටෝක් එක!! :yes::yes: ඕක හැමෝටම වෙන දෙයක් බන්! ප්‍රශ්න ආවම ඒකම හිත හිත ඉන්නව දවස් ගානක්