ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබෙ සීනියර් ලෙඩි මට පෙන්නෙ සමාජෙ දන්නෙ නැහැ වගෙ.
    මෙ අධ්‍යාපන ක්‍රමෙන් එහෙම උන් බිහි වෙන එක පුදුමෙකුත් නැහැ.
    ගෙදර තට්ටු ගාණෙන් ,බොන බ්‍රැන්ඩ් එකෙන් මිනිස්සු මනිනවානම තමා. එත් ඔය කිසි දෙයක් තෙරුමක් නැහ තමන්ගෙ පෙනුම සවුත්තුනම්,
    ඒ කිව්වෙ තමන් අඳින පලඳින එකෙ ඉඳන් කතා කරන විදියෙන් පවා
    තත්වෙ කියන එක එන්නෙ බන් තමන්ගෙ පෞර්ෂයෙන් මට තෙරෙන විදියට.
    නැතුව රස්සාවෙන්ම විතරක් හො උගත් කමෙන්ම විතරක්ම නෙමෙ

    මම නම් පොඩි කාලෙ ඉංජිනියර් ,ඩොක්ටර්, ලොයර් වෙන්න ඔනි කියන ආසියානු මානසිකත්වයෙන් හිටිය එකෙක් නෙමෙ ,එත් දෙමාපියො නම් එහෙමයි.

    උඹට කියන්නම් මට හිතිච්ච දෙවල්

    මන් දක්ෂයි චිත්‍ර අඳින්න.ඒත් චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියලා හිතුවෙ නැහැ ආසාවට චිත්‍ර ඇන්දා.

    තාරකා විද්‍යාවට ආස කලා
    ඒ ආසාවත් එක්ක තාරකා විද්‍යාඥයෙක් හෝ ගගනගාමියෙක් වෙනවා කියලා හිතුවා

    ටින් ටින් බලලා ඌ වගෙ වෙන්න හිතුනා ලොකු උනහම
    එක්ස් ෆයිල්ස් බලලා මෝල්ඩර් වගෙ වෙන්න හිතුනා එෆ් බී අයි එකට බැඳිලා.

    පස්සෙ අයි ටී සීන් එකට වැටුනහම Hacker කෙනෙක් වෙන්නත් හිතුනා

    ඒත් අන්තිමට මේ එකක්වත් නෙමෙ මන් කරන්නෙ.

    හැබැයි මොනවා හිතුනත් මට පොඩි කාලෙ ඉඳන්ම තියෙනවා පොඩි පුරුද්දක්.
    ඒ තමා අළුතෙන් දෙවල් හොයන එක සහ ඉගෙන ගන්න එක දැනගන්න එක.
    ඒ පුරුද්ද නිසාම මන් ඉන්ටර්නෙට් එකෙන් පොත් කියවනවා ආර්ටිකල් කියවනවා වීඩියො බලනවා.
    සමහරක් වෙලාවට වෛද්‍ය විද්‍යාත්මක වෙන්න පුළුවන් ,උයන පිහන දෙයක් වෙන්න පුළුවන්, ඊලෙක්ට්‍රොනික් වෙන්න පුළුවන්,පිලිමයක් අඹන දෙයක් වෙන්න පුළුවන්
    මට ඉන්ට්‍රස්ට් ද ඒ වෙලාවෙ හැටියට මන් කියෙව්වා සහ කරුණු හෙව්වා.
    ඒ මගෙ හැටි. අන්න එතනදි මන් මාර තෘප්තියක් ලබනවා.

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    Uben loku comment ekak enkm balan idiye. Thanks muchn
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    mata Nam Adina widiya gana lokuwata Penne ne. Kauru unath brainy porak Nam nathnam godak Adamhara wenna puluwan salli thiyena ho loku job ekak karanna kenek unath lokukamq penna nathuwa nihathamani widiyata ididdi e minissu gana respect ekak Athi wenawaa :love:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    monawa hari aluth deyak patan ganna....
    playing music instrument...
    exploring something
    traveling (if possible with wife is good)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mata nan terena widiyata wayasa 30n passe life eka melo rahak ne.same thing repeating.Ekama deyay karnna ithuru wela tiyenne,ekko hambuna eka sathutin bara aran jivath wenna one,ekko hena risk godak aran tiyena widiya change karanna one,nattan marenakan oya sithuwillenma idala marila yanna one.uba kemathi nethi ekak bedalath nisa wede del karagena tiyenne.

    ඔව් බං. මමත් ජීවිතේ අලුත් කරගන්න, මීට වඩා සතුටින් ඉන්න මොනාද කරන්න පුලුවන් කියලා හිත හිත ඉන්නේ. තාම හරි හමන් දෙයක් ඔලුවට ආවේ නෑ.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    would you read if I type something in English ???

    Don't be offended for that question... just asked cause it seems the Trend in Elakiri is to repel any English :lol: ... just didnt wanna waste my time if you are not going to entertain it.

    Also, please don't take it as an insult.. but read back on my usual replies... I use an Elevated degree of English when I type and you need to be well versed in the language to usually understand me !
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන් මම නිකන් උඹට හිතන්ඩ points කීපයක් දෙන්නම් ,

    1. තමන් කැමති දේ ඉගනගන එකෙන් ජීවිකාවක් කරගන්ඩ බැරිවෙලා විඳවන උන් මම ගොඩක් දැකල තියනවා . උන්ගේ ප්‍රමාණය උඹේ category එකේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි සහ උන්ගේ තත්වය උඹට වඩා ගොඩක් සොචනීයය් . මොකද මචන් අතේ සල්ලි කීයක් හරි තියනවනම් වෙන options ගැන හිතුවහැකි. නමුත් මචං හරි හමන් ජීවිකාවක් නැතිනම් නෝ option වගේ තත්වයකට යනවා . ඒක හෙන සොචනීයය්.

    අත්ත්ටම් මචන් මමනම් හිතන්නේ මොනා හරි දෙයක් පටන් ගද්දි එකේ result එක කලින් හිතන එක ඉතාම වැදගත්. තේරුමක් නැති (within the scope) දේවල් වලට කාලය දනය ශ්‍රමය වැයකිරීම අපරාදයක් . එතැනදී උඹලගේ දෙමුපියෝ හිතන විදිහ වැරදීම නෑ .

    මම උදාහරණයක් කියන්නම්.
    මම මචන් school cricket හොඳටම ගැහුවා. මගෙ පොඩි එකාගේ ඇඟේ හොඳට cricket තියනවා. ඒත් උ කැමති football වලට. ලංකාවේ football ගහල මොන කරන්ඩද බන් . මම ඌටත් නොදනෙන්ද ටිකටික cricket වලට ගන්නවා ෆූට්බල්ලුත් කරන ගමන් .
    හැබය් මචන් UK වගේ හිටියනම් කිසිම අවුලක් නැතුව football ගහන්ඩ දෙනවා. එකය් මම scope එක කියල කිව්වේ .

    මට අනුවනම් කරන්ඩ යනදේ කලින් analyse කීරීම ඉතාම වැදගත්.

    2. ලූෂන් බුලත්සිංහල කියල ත්යනව සැබෑ ආදරවන්තයෝ කිසිදා එක්නොවේ. එක්වූවෝ කිසිදා ආදරවන්තයන් නොවේ කියල .
    මචන් පරණ love කරපු (may be first love ) ඒවා මතක් වෙන්නේ නැත්නම් උ ලෙඩෙක්. ඒක තමා මිනිස් nature එක. උඹ හිතනවා නම් ඒක බැන්දනම් සතුටින් ඉන්ඩ තබුණා කියලා උඹ වරද්ය් මගේ පුතේ. ගැනු වෙනස් වෙන්නේ නිකන් කාලගුණය වගේ . සමහර වෙලාවට කිසිම සලකුණක් නොදීම .

    පරණ කෑල්ල මතක් වෙන එක වින්දනීය හැන්ගීමක් කරගනින්. ඕක මචන් කගේ කෙගේත් මනොලොකවල තියන පොදු තත්වයක්. (පරණ කෑල්ල මතක් කරලා මනෝ ගහන එක )

    3. අනිත් උන් කියන දේවල් ඕනවට වවඩා ගන්ඩ එපා. උම්බ කියල තියන දේවල් එක්ක උඹට උඹේ දෙයක් හොයාගන්ඩ බැරිනම් , අනුන් දෙස නොව තම අබ්යන්තරය දෙස බැලීමට පුරුදු වෙයන්.

    කිසිම කෙනෙක් දර්ශීය මට්ටමේ සතුටු ජීවිත ගත නොකරය්. ජීවිතය යනු දුක සැප අතර දෝලනයක් පමණි ..

    වැඩිය හිතන්නේ නැතුව ඉඳපන්
     
    • Like
    Reactions: Sara531
    Feb 9, 2019
    833
    64
    0
    George-Clooney-Too-long-didnt-read.gif
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදුවීම් ගොඩක් ගැන මේ නූලෙ කෙටුවේ දුක පොඩ්ඩක් අඩු කරගන්නත් එක්ක තමයි.උබලගෙ අදහස්සුත් කොටහම්කො.ඇත්තටම මගෙ ජිවිතේ දිහා හැරිලා බැලුවම අමුතුම පසුතැවීමක් දැනෙනවා.මගේ ඉගනීමෙ ඉදන් ම කසාදෙ වෙනකම් ම කෙල උනේ මොකක් නිසාද කියලා හිතාගන්න බෑ.මම පොඩිකාලේ ඉදන් ඉගන ගන්න දක්ශ උනාට ගොඩක් හුදකලාව හැදුනු කෙනෙක්.මට ඕන උනේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න.ලන්කාවේ සයන්ටිස්ට්ලට තියෙන තැන ඉතා ම කනගාටුදායකයි.එක්කො කැම්පස් එකේ බෝඩ් එකට කුරුටු ගග හරි ලැබ් එකක හරි සොච්චම් පඩියකට වැඩ කරන්න මිසක් වෙන දෙයක් කරන්න පුලුවන්කමක් නෑ.අඩු ගානේ තාමත් ලන්කාවට මානව පුරා විද්යාQඅයො එක් කෙනෙක්වත් නෑ 2019 වෙනතුරුත්.මගේ නෑදෑයො අම්මා අප්පච්චි ඔක්කොම කිව්වේ සයන්ටිස්ට් කෙනෙක් කිව්වට ලන්කාවෙ ගනන් ගන්නේ නෑ මහාචාර්ය කිව්වත් ලැබෙන්නෙ සොච්චම් පඩියක්.ඒ නිසා ඩොකෙක් හරි ඉජෙක් හරි වෙයක් කියලා.දැන් මන් එයින් එකෙක් වෙලා ඉන්නේ.ඒත් හිත යටින් සෑහෙන්න දුක්වෙනවා.පුරාවිද්‍යා සම්බන්ද මොකක් හරි දැක්කම මට මාර දුකයි මන් අනුන්ට පේන්න නේද ඉගන ගත්තේ කියලා.මේ බලන පොඩි උන්ට කියන්නේ උබලා කැමති රස්සාව කරපල්ලා.එතකොට ජොබ් එකක් කරනවා කියලා මහන්සියක් දැනෙන්නේ නෑ.නිකම් විනෝදාන්/ශනය්ක් කරනවා වගේ දැනෙයි.එත් අකමත්තෙන් රස්සාව කරන්න උනොත් කරුමයක් ගෙවනවා වගේ දැනෙවි.අනිත් එක කසාදේ උනත් උනේ මහ කරුමයක්.දැන දැන ම අකමත්තෙන් බැන්දේ නෑදෑයන්ගෙ හිත් රිද්දන්න බැරිකම නිසා.අනික් එක මන් මරීගෙන කරපු ආදරෙත් හාල් වෙච්චි දුකටයි ඉක්මනට බැන්දා. ඵරන ආදරේට අවුරුදු 12ක් ගිහිනුත් තාම ආදරේ කරනවා හිතින්.එයා මට කැමති නෑ කියලා දැන දැනත් මට ඒකෙන් මිදෙන්න බැරිකමයි කසාදේ ප්‍රශ්නයි එක්ක ඔලුව උඩ මහමෙර තියපු වගේ වෙලාවකට.ජීවිතේ ලොකු හිස්බවක් දැනෙනවා මට නම්.ගොඩක් මිනිස්සු කෙනෙක්ව මනින්නෙ ගෙදර තට්ටු ගානින් වාහනෙන් පුටුසෙටියෙන් කොටින් ම පාවිච්චි කරන මත්පැනේ බ්‍රෑන් එකෙන් අදින ඇදුමේ කොලිටියෙන් පවා.ඕවා ගැන කතා කරද්දී දවසක් අපේ ස්ටාෆ් එකේ සීනියර් ලේඩි කෙනෙක් කිව්වා අපි සමාජෙත් එක්ක ඉදිද්දී ඒ දේවල් ඕන වෙනවා නැත්නම් මිනිස්සු අතර තත්වයක් නෑ අතුගාන එකා උනත් කරේ යන්න එන තැනට වැටෙන්න හොද නෑ කියලා කිව්වා.එතන හිටපු ගොඩක් උන් ඒ කතාවට ඔලුව වැනුවා.අනේ මන්දා එක අතකට සමාජ සම්මතයට විරුද්දව ජිවිත් වෙන කෙටිකාලේ විදින්න ගියත් සමහර තැන්වලදි හිරවෙන වෙලාවල් තියෙනවා.එක පොරක් සෙට් උනා හොදට සල්ලි හම්බ කරන් තරුනකාලේ සෑහෙන්න නිදහසේ ඉදපු කෙනෙක් පොර කිව්වා කොච්චර මිනිස්සු සර් කියලා කතා කරත් ඇතුලතින් විදවනවාලු හරි හමන් ඉගනීමක් නැති එකෙන් උගත්තු ඉස්සරහ හෑල්ලු වෙන්න සිද්ද වෙන එක දෙවනි තැනට වැටෙනෑක ගැන..ජීවත්වෙද්දි අපට සේරම අතාරින්නත් බෑ.සේරම අල්ල ගන්නත් බෑ.ඒත් පුලුවන් 2ක් 3ක් තද කරලා අල්ලගන්න වෙනවා කියලා සුජීවකාරයා පොතක ලියලා තියෙනවා දැක්ක.ඇත්තටම මන් දශක 3ක් පහු කරපු නාකිය්ක් උනත් තාම නිදහස හොයනවා.රස්සාව උනත් අපේ මිනිස්සු වැරදිකොනෙන් නේද අල්ලන් ඉන්නේ?රස්සාව කියන එකේ තේරුම ජිවිතේ රැකගන්න කරන උපාය නෙ.ඒත් අදකාලේ මිනිස්සු (මත් ඇතුලුවා කරන්නේ රස්සාව රැකගන්න දිවිහිමියෙන් කැපවෙන එක.රස්සාව කරන එක ඇරෙන්න හුස්මක් කටක් අරන් ජිවත් වෙන්න පුලුවන්කමක් නෑ නෑඉ.එහෙමයි කියලා රස්සාව පැත්තක තියලා ගෙදර ඉදියම කන්න දෙන්නේ ලෝන් ගෙවන්නෙ කවුද කියලත් හිතෙනවා.එකිනෙකට විරුද්ද් කතා ටිකක් කිව්වේ ඇත්තටම යතාර්ථය පෙන්නන්න.උබලා මොකද හිතන්නේ මේ ටොපික් එක ගැන? (පෙස්සිමිස්ට්ගෙයි ගැන්ග්ස්ටර්ගෙයි පෝස්ට් 2ක් දැක්කම මේ සම්බන්ද්​

    ඔව් බන් මෙලෝ රහක් නැති ලයිප්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Uben loku comment ekak enkm balan idiye. Thanks muchn

    මන් කියන්නම් වැඩක් උඹට ඉන්ටර්නෙට් තියෙන එකෙ
    උඹෙ ආස විද්‍යා විශය ගැන කරුණු හොයපන්
    තත්වෙට රස්සාව කරපන්
    ආසාව විනොදාංශය කරගනින්
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Mata nan terena widiyata wayasa 30n passe life eka melo rahak ne.same thing repeating.Ekama deyay karnna ithuru wela tiyenne,ekko hambuna eka sathutin bara aran jivath wenna one,ekko hena risk godak aran tiyena widiya change karanna one,nattan marenakan oya sithuwillenma idala marila yanna one.uba kemathi nethi ekak bedalath nisa wede del karagena tiyenne.
    :yes::yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් මම නිකන් උඹට හිතන්ඩ points කීපයක් දෙන්නම් ,

    1. තමන් කැමති දේ ඉගනගන එකෙන් ජීවිකාවක් කරගන්ඩ බැරිවෙලා විඳවන උන් මම ගොඩක් දැකල තියනවා . උන්ගේ ප්‍රමාණය උඹේ category එකේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි සහ උන්ගේ තත්වය උඹට වඩා ගොඩක් සොචනීයය් . මොකද මචන් අතේ සල්ලි කීයක් හරි තියනවනම් වෙන options ගැන හිතුවහැකි. නමුත් මචං හරි හමන් ජීවිකාවක් නැතිනම් නෝ option වගේ තත්වයකට යනවා . ඒක හෙන සොචනීයය්.

    අත්ත්ටම් මචන් මමනම් හිතන්නේ මොනා හරි දෙයක් පටන් ගද්දි එකේ result එක කලින් හිතන එක ඉතාම වැදගත්. තේරුමක් නැති (within the scope) දේවල් වලට කාලය දනය ශ්‍රමය වැයකිරීම අපරාදයක් . එතැනදී උඹලගේ දෙමුපියෝ හිතන විදිහ වැරදීම නෑ .

    මම උදාහරණයක් කියන්නම්.
    මම මචන් school cricket හොඳටම ගැහුවා. මගෙ පොඩි එකාගේ ඇඟේ හොඳට cricket තියනවා. ඒත් උ කැමති football වලට. ලංකාවේ football ගහල මොන කරන්ඩද බන් . මම ඌටත් නොදනෙන්ද ටිකටික cricket වලට ගන්නවා ෆූට්බල්ලුත් කරන ගමන් .
    හැබය් මචන් UK වගේ හිටියනම් කිසිම අවුලක් නැතුව football ගහන්ඩ දෙනවා. එකය් මම scope එක කියල කිව්වේ .

    මට අනුවනම් කරන්ඩ යනදේ කලින් analyse කීරීම ඉතාම වැදගත්.

    2. ලූෂන් බුලත්සිංහල කියල ත්යනව සැබෑ ආදරවන්තයෝ කිසිදා එක්නොවේ. එක්වූවෝ කිසිදා ආදරවන්තයන් නොවේ කියල .
    මචන් පරණ love කරපු (may be first love ) ඒවා මතක් වෙන්නේ නැත්නම් උ ලෙඩෙක්. ඒක තමා මිනිස් nature එක. උඹ හිතනවා නම් ඒක බැන්දනම් සතුටින් ඉන්ඩ තබුණා කියලා උඹ වරද්ය් මගේ පුතේ. ගැනු වෙනස් වෙන්නේ නිකන් කාලගුණය වගේ . සමහර වෙලාවට කිසිම සලකුණක් නොදීම .

    පරණ කෑල්ල මතක් වෙන එක වින්දනීය හැන්ගීමක් කරගනින්. ඕක මචන් කගේ කෙගේත් මනොලොකවල තියන පොදු තත්වයක්. (පරණ කෑල්ල මතක් කරලා මනෝ ගහන එක )

    3. අනිත් උන් කියන දේවල් ඕනවට වවඩා ගන්ඩ එපා. උම්බ කියල තියන දේවල් එක්ක උඹට උඹේ දෙයක් හොයාගන්ඩ බැරිනම් , අනුන් දෙස නොව තම අබ්යන්තරය දෙස බැලීමට පුරුදු වෙයන්.

    කිසිම කෙනෙක් දර්ශීය මට්ටමේ සතුටු ජීවිත ගත නොකරය්. ජීවිතය යනු දුක සැප අතර දෝලනයක් පමණි ..

    වැඩිය හිතන්නේ නැතුව ඉඳපන්

    සුපිරි විස්තරේ..! :love:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං මම පොඩි කාලෙ ඉදන් හිතන් හිටියෙ pilot කෙනෙක් වෙන්න.ඒත් අපේ තාත්තට ඒතරම් සල්ලි තිබුනෙ නෑ. මට අදටත් plane එකක් helicopter එකක් දැක්කාම පිස්සු වගෙ.තාත්තා නැති උනා ගිය අවුරුද්දෙ. දැන් මගේ ප්‍රදාන වැඩේ අම්මව බලාගන්න එක. ජොබ් එක කරන ගමන් ඩෙග්‍රී එක කරනවා.ලොකු බලාපොරොත්තු නම් නෑ බන් මට.
    මට හොබ්බී 2ක් තියෙනවා. එකක් aircraft ගැන හොයන එක. අනිත් එක නිවාඩු පාඩු වෙලාවට youtube එකෙන් හොයාගෙන කෑම ජාති හදන එක.මගේ යාලුවෙක් ඉන්නවා ඩොකෙක්. ඌ private practice කරන්නෙ නෑ. උගෙ වැඩේ මල් වවන එකයි, electric circuit හදන එකයි.
    මාත් කෙල්ලෙක්ට love කලා. අවුරුදු 7ක් විතර පස්සෙන් ගියා. එයා කැමති උනෙ නෑ. මට තාම කෙල්ලෙක්නෑ. ප්‍රපොසල් කීපයක් ඇවිත් තියෙනවා.මට හරිගියෙ නෑ. මගේ හිතට හරියන කෙනෙක් ලැබෙනකම් කවුරු කිව්වත් මම බදින්නෙ නෑ. එක එක්කෙනාට ඕන හැටියට ඉන්න එපා බන්, උබට අවශය තරම් සල්ලි තියෙනවා නම් සල්ලි පස්සෙ යන්නෙ නැතිව ඒ වෙලාවෙ උබ කැමති දෙයක් කරපන්. පුලුවන් වෙලාවට ට්‍රවෙල් කරපන්.... :yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870

    100% ekangai :D
     
    :love::love: