ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
uba kiyanne mage love eka gana Nam Man moda minihek wennati. Eth awankawa adare karapu adare wedanawa Danna minihek unu eka loku deyak ufala wage kruthima minihek nowi. Man eka loku padamak igana gaththa eken .Man kawadawt mage daruwanta unge adare nathi Karanne ne kiyala.

:lol::lol::lol:
අවංක ආදරේ කියන්නෙ විදවන එකද...මරු නෙ...අපරදෙ හෙන හැල්ලක් කෙටුවෙ ඉස්සල්ලාම :(
 

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉගෙන ගන්න කාලේ අහුවුණ හැම එකම ඉගෙන ගත්තා.
    ජොබ් හෙව්වේ night shift නැති, weekend නිවාඩු.
    ගෑණි මට වඩා අඩු ආදායම් ඇති පවුලකින්. එයාට නෑයෝ ගොඩක් ඉන්න ඕනේ.
    වාහනේ වුනත් headache free එකක්. Option අඩුයි maintenance ලේසි. අපට මොකටද migration 🍻

    What's the car you have machan?
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    :lol::lol::lol:
    අවංක ආදරේ කියන්නෙ විදවන එකද...මරු නෙ...අපරදෙ හෙන හැල්ලක් කෙටුවෙ ඉස්සල්ලාම :(

    ApaRade man Inna thathwee oyalata therum karanna try kare :eek:
    Adare issaraha man andai. Anda da kiyala therum ganna Bari tharam anda minihek. Awankawa adare karapu nisai mehema EPA wenna one tharam reasons tibila unath EPA nowenne. Ekata Man kamathi ne et eka wenas Kara ganna therenne ne.:( athi Una adare nahara wel Kochchra ugulala wisik karat aye Pala wenawa. Man kiyana de therenne man wage mage nowena mage adarayak athi kenekta ma thamai. Sorry nangi
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මොන 70ක්ද බං. 40 කිට්ටු වෙද්දි diabetes, cholesterol දෙකම හරි දෙකෙන් එකක් හරි ගොඩක් එවුන්ට එනවා. ඉතින් ඉතුරු කාලේම බෙහෙත් බිබී තමයි ඉන්න වෙන්නේ. අපේ ජෙනරේශන් එක ඉතින් 50ක් වගේ තමයි බං. ඉතුරු අවුරුදු බෝනස් කියලා හිතමු.
    නැ මචන් මම නිකන් වැඩි ගානක් ගත්තේ උදාහරණයට
    නැත්තම් ඉතින් ඇත්තට උබ කියපු දේ තමා වෙන්නේ 50න් පස්සේ ඉවරයි

    :baffled::baffled::baffled:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒක ඇත්ත බන්. මේ බොරු දේවල් එපා වෙලා නම් තමා තියෙන්නෙ. ඒත් කරන්න දෙයක් නෑ. තමන්ට කියල දෙයක් කරගන්නකන් ජිවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෙනෙ බන්. ඒ හින්ද තවම ජොබ් එකත් කරන ගමන් මේවගෙන් නිදහස් වෙන්න විදිහක් බලනව. කල් යයි. හැබැයි කවද හරි දවසක මැරෙන්න කලින් කරනව.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    invest-in-yourself-eat-healthy-food-move-your-body-spend-3939491.png
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඒක ඇත්ත බන්. මේ බොරු දේවල් එපා වෙලා නම් තමා තියෙන්නෙ. ඒත් කරන්න දෙයක් නෑ. තමන්ට කියල දෙයක් කරගන්නකන් ජිවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෙනෙ බන්. ඒ හින්ද තවම ජොබ් එකත් කරන ගමන් මේවගෙන් නිදහස් වෙන්න විදිහක් බලනව. කල් යයි. හැබැයි කවද හරි දවසක මැරෙන්න කලින් කරනව.

    :yes::cool:
     

    rusiyanuwa

    Active member
  • උබ තාමත් මේ මැරීගෙන හිතින් ආදරය කර කර විදවන්නේ අවුරුදු දොලහකට කලින් ට්‍රයි කරපු කෙල්ලෙක් නිසාද?

    මචන්, කොහෙවත් යන වෙන කාගෙවත් වෙච්ච ගෑනියෙක් නිසා උබට කන්න බොන්න දීලා උබව බලා ගන්න, උබේම ලමයින්ගේ අම්මා වෙන උබේ වයිෆ්ට "මහ කරුමයක්" කියලා ගරහන්න එපා බන්.

    :yes::yes::yes:
     

    rusiyanuwa

    Active member
  • eya neme ban karume Man nisa eyat duken inne.e karume kerewwe nada un and amma apachila eyage ammata ona unet eya mage kare ellanna.akamaththen waden poren.

    බලෙන් කලත් කැමැත්තෙන් කලත් කසාද බැඳලා ඇවිත් කසාද මනුස්සයා වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ හැමදේම කැපකරන කෙනා ගැන හිතන්න. ගෑණියෙකුයි මිනිහෙකුයි එකතු වුනාම එතැන කැප කිරීම් ගොඩක් තියෙනවා. දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕන හොඳට. වෙන අය බලෙන් කරලා දුන්න කසාදයක් වුනත් කසාද බැඳපු දෙන්නා එතැන ඉඳන් වෙනම පවුලක්. වෙනම ලෝකයක් දෙන්නා වෙනුවෙන් ගොඩ නගාගන්න ඕන. ජීවිත ගමන ඉස්සරහට යන්න ඕන ඔය දෙන්නාමයි. දෙන්නව බලෙන් කසාද බැන්දුවා කීවට ආපහු හැරෙන්න විදියක් නෑ.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    අපේ වගේ මරිමෝල් රටක රසාවෙන් තුප්තියක් බලාපොරොත්තු වෙන්න බෑ බන් හොදම දේ තමයි හම්බ කරන්න රස්සාව කරපන් හම්බ කරන ගාන වැඩි කරගන්න එක තවදුරටත් ඉගෙනගනින්. ඒ හම්බවෙන සල්ලි වලින් උබේ විනෝදාංශය ව්‍යාපාරයක් විධිහට ගොඩ නගපන්.
    හොදම උදාහරණය මම දකින්නේ Dr.දයාන් රාජපක්ෂ