ජීවිතේ ගොඩයන්න ඔවදන් - ප්‍රියාන් මැණික් 2025.06.19

ruchira88

Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    1750321519311.png
     
    • Like
    Reactions: waca

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අඩු කුලේ උන් හොයන් එන්නෙම අඩු කුලේ ඒවම තමා
     
    • Love
    Reactions: KrishanL89

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo





    ------ Post added on Jun 19, 2025 at 1:24 PM

    දන්න එකෙක් කියපල්ලකො මුන් කොහොමද මැණික් මුදලාලිලා වෙන්නේ කියල, එක්කො මුන් පතලට බැහැලා හාරන්න ඕන..මුගේ අතේ සල්ලි නැත්තම්..සල්ලි තියේ නම් පතල්වලට බහින්නේ නැහැනේ..එහෙම බහින්නේ නැත්තම් මුන්ගේ අත්වල මුල සිටම සල්ලි තිබිලා තියෙන්න ඕන..දන්න එකෙක් ඉන්නවද මුන් පාරම්පරික සල්ලිකාරයෝ කියා..එහෙම අර සල්ලිකාරයෝ කියල පෙන් සීන් එකක් නැහැ නිකන් පානදුරේ කෙසෙල්වත්තේ නැත්තම් මරදානේ ටෙක්නිකල් හංදියේ ලුක් එකක් තියෙන්නේ මුන්ට..පච්ච කොටාගෙන නිකන් අංගවිකල සින් එකක් නෙව පෙන්නේ..

    රත්‍රං යාලුවනේ මම එනවා පාරේ ඉඩ දෙන්න ගූ බරයි කියා කවුද කිව්වා නේත
    ------ Post added on Jun 20, 2025 at 3:58 AM