මේක ලෝකෙම ගොඩක් කම්පැනි අනුගමනය කරන ජපන් ක්‍රමයක්
කයිසෙන් කියල හඳුන්වන මේ ක්‍රමය උඹටත් පුළුවන් කරල බලන්න.හැබැයි පහලට කියවන්න කලින් උඹ එකක් දැනගන්න ඕනි
උඹ දැනටමත් උඹේ ජීවිතේ ගොඩ දාන්න අවශ්‍ය තියරි ඕනි තරම් දන්නව.උඹ දන්නව උඹට කෙලවෙන්න හේතු වගේම උඹ එකතැන පල්වෙලා හැමදාම දුකම කිය කිය ඉන්නත් හේතු
ලේසියට උඹ වටේ එවුන්ට ඇඟිල්ල දික් කරල බැන්නට ඇත්තටම 90% ක් වැරදි තියෙන්නෙ උඹේ ලඟ.අමාරු හරි පාරවල් තියෙද්දි ලේසියට ශෝට් කට් හොයාගෙන ගිහිං අමාරුවෙ වැටුන කම්මැලි ජීවිතයක් නම් උඹට තියෙන්නෙ,මේකත් උඹ මෙච්චර කල් ඉගෙන ගත්ත,උඹ ප්‍රායෝගිකව නොකරන අනිත් මනෝවිද්‍යා පොසිටිව් තින්කින් තියරි ගොඩටම තමයි වැටෙන්නෙ.මොකද උඹ උඹේ කම්මැලිකම හින්දම උඹ හරි ආසාවෙන් බලං ඉන්නවනම් අහසෙන් ඇවිල්ල තරු කුමාරයෙක් උඹේ ජීවිතේ මාවලස් කරයි කියල දිගටම එහෙම ඉඳපං.මේක කියවන්න ඕනි නෑ
මේ ක්‍රමයට කියන්නෙ කයිසෙන් ක්‍රමය කියල.මිනිත්තුවේ ප්‍රතිපත්තිය කියලත් කියනව.උඹේ මේ ජීවිතේට ටටා බායි කියල අලුත් ජීවිතයක් පටං ගන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම උඹේ පුරුදු වෙනස් කරගන්නම වෙනව.සරල උදාහරනයක් ගන්නම්
උඹට ඕනි ෆිට්නස් තියන ඇඟක් හදාගන්න.උඹ ඕන තරම් ඩයටින් ප්ලෑන් කරන්න ගිහිං,වර්කවුට් ප්ලෑන් කරන්න ගිහිං දවසෙ දෙකෙන් තුනෙන් අතරමග නවත්තල ඇති.ඉතින් ඒකට හේතුව වෙලාව වැඩි වීම,උඹ කම්මැලි විම කියන එක.උඹේ ඔටෝ පයිලට් මෝඩ් එකේ තියෙන්නෙම අර පරන නරක පුරුදු නිසාම උඹම උඹව නවත්වනව
හැබැයි මම කලිනුත් කිව්වනෙ.ජීවිතේ අලුතෙන් පටං ගන්න නම් අලුතෙන් පුරුදු ඕනි උඹේ ජීවිතේට.යම් කිසි උඹට ඕනි දෙයක් පුරුද්දක් කරගන්න නම් අඩුම තරමෙ දවස් 20 ක් වත් එක් දිගට කරන්නම ඕනි.එතකොට උඹ දැන් තේරුම් ගන්න ඕනි උඹ දැන් ඔය එකතැන දුක්වෙන පල්වෙන පුරුදු වෙලා ඉන්න ජීවිතේ,උඹ එක දිගට දවස් 20 ට වඩා මේන්ටේන් කරගෙන ගිහිං තියන විත්තිය
මේ කයිසෙන් කන්සෙප්ට් එක එහෙමත් නැත්නම් මිනිත්තුවේ ප්‍රතිපත්තියේදී උඹ කරන්න ඕනි,උඹ කරන්න හිතං ඉන්න දෙයක් විනාඩියක් කරන්න විතරයි.උදාහරන කීපයක් ගමු
1) වර්කවුට් කරන්න
2) පැලයක් හිටවන්න
3) ගිටාර් එක ගහන්න
4) සින්දුවකට නටන්න
5) පොතක් බලන්න
මේ වගේ ලිස්ට් එකක් ලියාගෙන උඹට තියෙන්නෙ ඒව දවසකට එක විනාඩියක් කරන්න විතරයි.මොලේ තේරුම් ගත්තම මේක දෛනිකව කරන දෙයක් කියල මොලෙන් යටි හිතේ ස්තීර මතකයට ගිහිං මේක ඒකෙ තැන්පත් වෙනව.
දැන් උඹ ඉන්න ජීවිතේ තියන කාලකන්නි පුරුදු මොනාද කියල ගමු.
1) ෆෝන් එකට ඇබ්බැහි වීම
2) චැට් අස්සෙ හිරවීම
3) නිදා ගැනීම
4 ) යූ ටියුබ් වෛන් එලියට නො ඒම
5 ) දුක කිය කිය කයිය ගගහ ඉන්න එක
මේ කීපයක් විතරයි.මේවත් තිබ්බ දෙන්.උඹ අර අලුතෙන් මම කිව්ව වගේ හොඳ ලස්සන පුරුදු ටිකක් එක දිගට දවස් 20 ක් කරන්න පුරුදු උනාම ටිකෙන් ටිකෙ ඒ දේවල් වලින් උඹට නිදහස සතුට ජීවිතේට ලඟා උනාම,උඹම තීරනය කරාවි අර කම්මැලි දේවල් නවත්වන්න.උඹට එහෙම තීරනය කරන්න දේකුත් නෑ.මොකද ඒ වෙද්දි ඒ දේවල් ඉබේම නැවතිලා
අද පටං අරගෙන හෙට ප්‍රතිපල ගන්න බලං නම් කරන්න එපා.දවස් 20 ක් අඩුම කරන්න ඕනි.දවසකට මිනිය්හ්තුවක් ප්‍රතිපත්තියක් විදියට කරමු.එහෙම වගකීමක් වත් ප්‍රායෝගිකව ගන්න බෑ කියන්නෙ උඹට උඹෙන් ඇති වැඩක් නෑ
මතකනෙ !!! මිනිත්තුවක්