නෙගටිව් මිනිස්සු දුරින් දුරු කරන්න ඕන, නේත?
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය May 7, 2022 #1 නෙගටිව් මිනිස්සු දුරින් දුරු කරන්න ඕන, නේත? Reactions: kinkon
dilann Well-known member Jul 6, 2018 67,330 166,669 113 එකමත් එක රටක May 7, 2022 #2 ඔව්.. ලංකාව ගොඩගන්න නම් රිවස් එකට යන නෙගටිව් නන්දේ පන්නන්න ඕන.. Reactions: Solo Rider and asbestos
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 7, 2022 #3 පොසිටිව් බම්ප් Reactions: Solo Rider and asbestos
s.p.n Well-known member Aug 4, 2021 597 900 93 May 7, 2022 #4 Negative මිනිස්සුම නෙවෙයි, විෂ පිරිච්ච හිත් තියන මිනිස්සුයි දුරු කරන්න ඕනේ. සමහර negative හිතන මිනිස්සුන්ගෙනුත් ගන්න දේවල් තියනවා. Reactions: Solo Rider
Negative මිනිස්සුම නෙවෙයි, විෂ පිරිච්ච හිත් තියන මිනිස්සුයි දුරු කරන්න ඕනේ. සමහර negative හිතන මිනිස්සුන්ගෙනුත් ගන්න දේවල් තියනවා.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 7, 2022 #5 Positive & Negative Bump Reactions: kinkon
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය May 7, 2022 #6 s.p.n said: Negative මිනිස්සුම නෙවෙයි, විෂ පිරිච්ච හිත් තියන මිනිස්සුයි දුරු කරන්න ඕනේ. සමහර negative හිතන මිනිස්සුන්ගෙනුත් ගන්න දේවල් තියනවා. Click to expand... පොඩ්ඩක් බලපන් මේකෙම කීදෙනෙක්ට නෙගටිව් මිනිස්සු ඇලජික්ද කියලා Toxic positivity කියලත් එකක් තියෙනව. ------ Post added on May 7, 2022 at 10:39 PM
s.p.n said: Negative මිනිස්සුම නෙවෙයි, විෂ පිරිච්ච හිත් තියන මිනිස්සුයි දුරු කරන්න ඕනේ. සමහර negative හිතන මිනිස්සුන්ගෙනුත් ගන්න දේවල් තියනවා. Click to expand... පොඩ්ඩක් බලපන් මේකෙම කීදෙනෙක්ට නෙගටිව් මිනිස්සු ඇලජික්ද කියලා Toxic positivity කියලත් එකක් තියෙනව. ------ Post added on May 7, 2022 at 10:39 PM
GoodDetective Well-known member Jul 27, 2020 720 866 93 May 7, 2022 #7 නෙගටිව් පොසිටිව් කියල මිනිස්සු ඉන්නවද? ඉන්න අවස්ථාවෙ හැටියට ලැබෙන එක්ස්පීරියන්ස් අනුව වෙනස්වෙන ස්පෙක්ට්‍රම් එක්ක නේද මිනිස්සු ඉන්නෙ?ටොක්සික් කියන දේත් එහෙමයි නෙහ්...
නෙගටිව් පොසිටිව් කියල මිනිස්සු ඉන්නවද? ඉන්න අවස්ථාවෙ හැටියට ලැබෙන එක්ස්පීරියන්ස් අනුව වෙනස්වෙන ස්පෙක්ට්‍රම් එක්ක නේද මිනිස්සු ඉන්නෙ?ටොක්සික් කියන දේත් එහෙමයි නෙහ්...
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය May 7, 2022 #8 GoodDetective said: නෙගටිව් පොසිටිව් කියල මිනිස්සු ඉන්නවද? ඉන්න අවස්ථාවෙ හැටියට ලැබෙන එක්ස්පීරියන්ස් අනුව වෙනස්වෙන ස්පෙක්ට්‍රම් එක්ක නේද මිනිස්සු ඉන්නෙ?ටොක්සික් කියන දේත් එහෙමයි නෙහ්... Click to expand... දැකලා නැද්ද
GoodDetective said: නෙගටිව් පොසිටිව් කියල මිනිස්සු ඉන්නවද? ඉන්න අවස්ථාවෙ හැටියට ලැබෙන එක්ස්පීරියන්ස් අනුව වෙනස්වෙන ස්පෙක්ට්‍රම් එක්ක නේද මිනිස්සු ඉන්නෙ?ටොක්සික් කියන දේත් එහෙමයි නෙහ්... Click to expand... දැකලා නැද්ද
GoodDetective Well-known member Jul 27, 2020 720 866 93 May 7, 2022 #9 asbestos said: දැකලා නැද්ද Click to expand... මිනිස්සු ස්පෙක්ට්‍රම් එක්ක ඉන්නවනම් දැකලා තියෙනවා ඕනි තරම්
asbestos said: දැකලා නැද්ද Click to expand... මිනිස්සු ස්පෙක්ට්‍රම් එක්ක ඉන්නවනම් දැකලා තියෙනවා ඕනි තරම්