අත්තටම හරිම ලස්සන නිසදැසක් අන්ජලා... මෙකේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙනව කියල මට තේරෙනව... ඔයා ජිවිතේ ප්රෂ්න ගැන ගොඩක් තේරුම් අරගෙන තියෙනව කියලත් පෙනවා.. ඔය මෙක ලියන්න අත්තේ ඔයත ඒ ආපු ප්රෂ්න නිසා කියල මම දන්නවා.. 
මම ගොඩක් ම කැමති.. මේ ටිකට..
"ඉරිසියාව ,වෛරය,ක්‍රෝධය තාවකාලිකයි ...
සත්‍ය කොතරම් වසන් කරන්න හැදුවත්...
එය යලි මතු වෙනවාමයි...
මනුස්සකම වඩා උතුම්...
ඉන්න ටිකේ හොදින් ජිවත් වෙන්න..."
මෙකෙන් ඔයා ගොඩක් හොඳ පනිවිඩයක් හැමොටම දෙන්න උත්සාහ කරල තියෙනවා.. මේ වගේ හැමොම හිතනව නම් ලොකෙ ගොඩක් ලස්සන තැනක වෙයි..

දිගටම ඔයගේ නිර්මාන කරගෙන යන්න.. මගෙන් සුභපතුම්





i feel like i lost my talent
(I write thz 2days b4 n the original one is more longer than thz bt i cut some of parts.may be the real meaning lost cz of it)


society ekata yanna yanna thawath wadi wenawa misak owa adu wenne na..