ohoma tamai machng hamotama prashna ganan gannepa mindset eka hadagena gemak gahapan lesi na eth fail wena eka samanyai bng
ඕක උබට විතරක් නෙමෙයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මන් හිතන් නැ මෙතන එකෙක්වත් ඇති කියල ලැබෙන පඩිය හොදටම ඇති කියල හිතන එකෙක් ඇති කියල. සමහරවිට 1% ක් වගේ එහෙම ඉන්න පුළුවන්. ලක්ෂ 5ක පඩියක් තියෙන එකෙක්ට උනත් ඒ පඩියට හරියන්න වියදම් හැදිලා. ප්‍රශ්නේ තියෙන්නේ උබගේ ජීවිතේට ඕන විදිහට පඩිය වියදම් කරන එක පඩියේ විදිහට තමන්ගේ life එක balance කරගනින්. හරියට Management එකක් නැති උනාම මොකත් කෙලවෙනවා. මමත් අත්දැකීමෙන් දන්නා නිසා කියන්නේ.
මචන් ප්‍රශ්න එනවා තමයි. ඒත් ඒවා කාලෙත් එක්ක හරියනවා. මට සල්ලි වාහන හැමදේම සාමාන්‍ය විදියට තිබිලත් මටත් ඔහොම හිතිලා තියෙනවා අනන්තවත්.
පස්සෙ තේරුම් ගත්තා සල්ලි කියන්නේ ජීවිතේම නෙමෙයි ජීවිතේ දුක් නොවිද අරන් යන්න උදව් වෙන ටූල් එකක් කියලා.
ඒත් ජීවිතෙ අතාරින එක නෙමේ හරිම විසදුම, උබ එහෙම හිතන්නවත් එපා.
උබ එහෙම මෝඩ වැඩක් කරොත් උබේ පොඩි එකා පොඩි කාලේ ඉදන්ම විදවයි.
ඒ නිසා උබ කරන රස්සාවත් එක්ක තව රස්සාවක් කරන්න බලපන්, අමාරුයි ඒත් උබ කරන්නම ඕනි උබේ පොඩි එකා වෙනුවෙන්.
ලොකු ප්‍රශ්න පොඩි ප්‍රශ්න හැමදේම එන්නේ උබව ටෙස්ට් කරන්න, උබ උබේ ලයිෆ් එක අරන් යන්න පුළුවන් එකෙක්ද බලන්න.
ඒ නිසා දැන්ම ගේමක් ගහපන් Freelancing වගේ කරන්න පුළුවන් නම් උදව්වක් දෙන්නම්, සල්ලි හරි විදියට හම්බ කරන්න ඕනි තරම් විදි තියෙනවා මචන් උබේ මයින්ඩ් සෙට් එක හදාගන්න විතරයි ඕනි. ඒ වගේම කොයි වෙලාවකවත් එක ඉන්කම් ස්ට්‍රීම් එකක් උඩ යැපෙන්න එපා, අපි හෙමිට මොනවා හරි කරමු.
කොහොම හරි පොඩි එකාව ගොඩ දාපන්.
මට ඔහොම හිතෙන වෙලාවට මන් අහන සින්දු දෙකක් තියෙනවා, උබට නම් සෙට් වෙයිද දන්නේ නෑ. ඒත් ඒ ලිරික්ස් මාව ජීවත් වෙන්න මෝටිවේට් කරනවා.
ක්ෂණික තීරන බ්ලේඩ් තලයක් ඉවසීම කරගමු යාලු බ්‍රේක් තලයක්
We don't get to die young
Trouble keeping our head sometimes
We just have to push on
We don't get to give up this life
All the breath in your lungs
Is stronger than the tears in your eyes
It's do or die, but we're alive
And while we're here, hold the line
Ubata withrak newei mchn hamotama life eka epa wena time ekak enawa...oka blessing ekak kiyala hithala danma plan ekak gahapan..aluth business idea ekak nathan wena job ekak gana hithapan ..bah bah kiyala adana time ekath aparade bn..samaharawita ube hodatama wenna athi dan job eka nathi wenna yanne...Agame mehemath kiyala thiyenawa neda "god gives his toughest battles to his strongest soldiers"රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න..වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?
හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...
ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්..
පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..
අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්...
පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්..
අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ?![]()
But needa to have good karma.otherwise will be butt fkd till deathUbata withrak newei mchn hamotama life eka epa wena time ekak enawa...oka blessing ekak kiyala hithala danma plan ekak gahapan..aluth business idea ekak nathan wena job ekak gana hithapan ..bah bah kiyala adana time ekath aparade bn..samaharawita ube hodatama wenna athi dan job eka nathi wenna yanne...Agame mehemath kiyala thiyenawa neda "god gives his toughest battles to his strongest soldiers"
parana thred balana nisaa profile eka private daala.මේ සෙනාල් කොලුවද මංදා.