හදිස්සි වෙලා තීරණ ගන්න එපා මචන්. කරදර නැති මිනිස්සු මේ ලෝකේ නෑ. කරදර තියෙන ලෝකේ එකම මිනිහා ඔය විතරක් නෙවෙයි. කාලයත් එක්ක සමහර ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි. එතකන් ඉවසන් ඉන්න. රැකියාවේ ප්‍රශ්නය ඔයා විසින්නම විසදා ගන්න ඕන එකක්. එකට හිත හයිය කරගෙන තව උත්සහ කරලා බලන්න. සමහර අමාරුයි කියලා හිතන එව්වා හුරු උනාම ගානක් නැතුව යනවා. මෙන්ටලි වැටෙන්න එපා. හිතට දහිරිය අරන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න
100% !හරිම වැදගත් උත්තරයක්... හිතට යම් සහනයක් ලැබුනා මචන්... බොහෝමයක් පින් යලිත්.. හැමෝටමපිස්සු හිතන්නෙපා මචං..මේ බලපන් මේ හැබැහින් දැකලවත් නැති කිරියේ උන් කතාකරලා මේකෙන් ගොඩඑන්න වචනයකින් හරි උදව්වක් කරලා තියෙන විදිය...මේ කියනවා අහලා හිතට අරන් ජීවිතේ වෙනස් කරගන්න බලහන්...උබට විතරක් නෙවේ ප්රශ්න තියෙන්නේ..උබට විතරයි හැමදේම වෙන්නේ කියලා හිතන්න එපා.. උබටත් වැඩයි අන්තෙට ප්රශ්න වලින් බැටකාපු උන් ඉන්නවා මේ ලෝකේ අනන්තවත්..එහෙම සමරක් උන් හිතලා ඒ ප්රශ්න මැද්දේ කට්ට කාලා ගේමක් ගහලා ජිවිතේ දිනනවා..අනික් උන් ඒ ගැනම හිත හිත ලතැවි තලැවි ඉදලා ඔහේ මැරිලා යනවා හිතේ දුකින්..දරාගන්නම බැරි තැන සමහරුු සියදිවි හානිකරගන්නවා...කවදාවත් එ වගේ තැනකට වැටෙන්න එපා මචං..මොකද ඒක ලොකු පවක්..
උබ දැන්වැ ටිලා ඉන්න තත්වෙ තේරෙනවනෙ..හොද අරමුණක් හිතට අරන් ඒ වෙනුවෙන් අමාරුකම් ඉවසගෙන වැඩකරපන්..ජොාබක් නැතිඋනොත් අහුවෙන එකක් හරි කරහන්..අනික උබේ ෆීල්ඩ් එකට විතරක් සීමා වෙලා ඉන්නෙපා...සමහරවිට උබට IT Field එකෙන් වගේ උඩටම එන්න පුලුවන් වෙයි..නැත්තන් වෙනමම විදිහෙ ෆීල්ඩ් එකක්..ඒ ගැනත් කල්පනා කරලා බලහන් මචං..
උබ පොඩි එකාට ආදරනේ...උගේ මුනේ හිනාව දකින්න උබ ආසයිනෙ තාත්තෙක් විදිහට...උබ දැන් කන්න වෙන හැම කට්ටම ඒ පොඩි එකා වෙනුවෙන් ඉවසහන්...මහන්සිවෙලා වැඩකරහන් තව..නැන්දම්මා මගුල/ගෙදර අම්මා තාත්තගෙ අවුල් වෙනස් කරන්න අපිට අමාරුයි...එ මිනිස්සු වෙනස් වෙන්න කැමති නැහැ..අත්දැකීමෙන මං දන්නවා ඒක..ඒ නිසා ඒවාට හැඩගැහෙන්න වෙනවා අමාරුවෙන් හරි..පොඩි එකා උබ ගාවට වැඩිය නාවා කියලා උබත් එක්ක වැඩිය ඉන්නෙ නෑ කියලා දුක් වෙවී ඉන්නෙපා මචං..තාත්තෙක් විදිහට තමන්ගෙ දරුවා වෙනුවෙන් කරන කැපකිරීම එහෙම තමයි..හැම තාත්තම එකම විදිහට ඒක කරන්නෙ නැහැ..උබ දරුවව සතුටින් තියන්නෙ මහ්සි වෙලා බැනුම් අහ අහ හරි කට්ට කාලා වැඩකරලා..ඒක ගැන හිතලා සතුටු වෙයන්..
යාලුවෝ ගැන පරිස්සමින් උබේ ගමන පලයන්..මට ලෙල්ලටම කෙලවෙලා තියෙනවා දෙන්න ගීහින්..ගොඩක් උන් ඉන්නේ අපිට කෙලවෙනකන් බලාගෙන..
ඒ අතින් ගත්තම කිරියේදි අදුනගත්ත සෙට් එක පට්ට..අපි කවුද කින්ද මන්ද කියලා දන්නේ නෑ..මේකේ එකෙක්ට කෙලෙව්වා කියාල හම්බෙන දේකුත් නෑ..ඔනි වෙලාවක උදව්වක් ඉල්ලලා ත්රෙඩත් දාන්න විතරයි තියෙන්නේ..අඩුම bump එකක් හරි දාලා යනවා''
*අපි මොනවා කිව්වත් උබට විතරයි උබේ හිත හදාගන්න වැඩේ තියෙන්නේ..අපිට එක් කරන්න බැහැ..මේ විදිහට කරහන් මචං කියලා පොඩි උපදෙසක් දෙනවා විතරයි..ඒ නිසා බය නැතුව මේ කට්ටිය කිව්ව දේවල් හිතට අරන් වැඩ ටික කරන් පලයන්..දරාගන්න බැරි තරම් ප්රෙශර් එකක් ආවොත් ඇවිත් ත්රෙඩක් දාහන්..අපි උබ දිහා පහත් කරලා පල් කරලා බලන්නේ නෑ..ඒකට ලැජ්ජා වෙන්නෙපා..මිනිස්සුන්ට තමා හැමදේම වෙන්නේ
->>මට තේරෙන විදියට මං කිව්වේ මචං..මේ අර සබන් බෝල motivational talks නෙවේ...
පොඩ්ඩක් හරි උබේ ප්රශ්නෙට උත්තරයක් හම්බුනා කියලා හිතනවා
Godaak pin wachana tikatath... godak pinMcn mehemai bn meka podi prahnayk ekama awla uba me prashne gana lokuwata hithwana e nkn me wage uba waasata themenwa kudayak nathi nsa habai ubaa hithanawa aiyo mata kudayak nane kochchra paw karayekda mama mehema themila leda haduoth ema kyl
oke anith paththa ubata hithanna plwn nm shaaaa wasse themena eketh podi lul ekak tynwa ema kyl api prashanayak diha balana wdyai wadagth wenne
thawa hithapn ubata podi ekek innwa uba suicide krgathoth e podi ekage anagatheta mkd wenne uba kamathida ube podi ekata anathaya kynwata e lamayata anagathe pare higa kanna wnewata uba kamathida nane eka nisa hithata aragena wena job ekak hoyapn cv eka dpn plwn nm hoyaala dennam
elakiri eke aya unath help ekak dei ube field eka kypn mata @PHBhagya mm dakka porath dwsaka thread ekaka dala tbba job ekak hoyala dennam kyl kata hri uta hri CV eka dpn udaw krai aniwa
Jiwithe prashana walata muna denna one bn api prashana walata baya wela hriyanne na help ekak onnam consultation parak onnam PM ekak dpan aniwa udaw krannam plwn wdytaa
Ow machan.. bohoma pin hamotama.. mama try ekak denna hitha hadagattaසහෝදරයා මෙතන සේරම අය කියන්න ඕන දේවල් අවශය විදිහටම කියලා තියනවා. ඒ කියපු දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඔය ප්‍රශ්න වලින් ගොඩ එන්න අපි හොඳ ජොබ් එකක් හෝ වෙන ආදායම් මාර්ගයක් හදා ගමු. එළකිරි සෙට් ඒක උදව් කරයි අදහස් වලින්. අර CV එකක් ඉල්ලලා තියෙන ඒවට PM දාලා ට්‍රයි එකක් දෙමු.
පොඩිවුන් එහෙම තමයි මචෝ තමන් එක්ක වැඩිපුරම ඉන්න ආච්ච්ලා සීයල එක්ක එකතුයි.ඒකෙ තේරුම උබට ආදරේ නෑ කියන එක නෙවෙයි උබ නැන්දම්මා කරදරයක් කියලා හිතුවට දරුවා බලාගන්න දරුවගේ වැඩවලට උදව්වක් ගන්න කෙනෙක් හොයාගන්න නැතුව කීදෙනෙක් දුක් වෙනවද? උබට ඒක නොමිලේ ලැබිලා තියෙනවා නැත්නම් ඒකටත් උබ වියදම් කරන්න ඕනනේඉන්නවා බන්.. ඒ මගේ එකම සතුට.. ඒත්.. පොඩි එකත් කොයිවෙලෙ බැලුවත් නැන්දම්මා ලග.. මගේ ලගට එන්නේ අඩුවෙන්. දවස තිස්සේ සොච්චමක් හොයන්න නේකවිද දුක් විදින මට ළමය එක්ක ඉන්න වෙලාවක් නෑ බන් වැඩිය![]()
වචන ටිකටත් පින්... මම ක්ලෙරිකල් මචන් ප්‍රයිවෙට් කම්පනි එකක.. අවුරුදු 3ක් රස්සාවක් නැතිව කට්ට කාලා කාල මේක හොයාගත්තේ... දැන් ඒකෙනුත් දොට්ට දායි
ලන්කාවේ මිනිස්සු ආගම් වලට බෙදිලා කාකොටා ගන්නවා බන්.. හැම ආගමකම උගන්නනේ අනික් ආගම් ගැන උපේක්ශාවෙන් බලන්න නේද? පොඩි කාලෙත් මචන් අපේ ගෙදර වලි.. දෙමව්පියෝ ආගම් දෙකක... කෑ ගහගෙන.. කුණු හරුප කියාගෙන.. පිට මිනිස්සූ ඉස්සරහා ගුටි කෙලගන්නවා බන්.. පුන්චි මම බයෙන් දොර මුල්ලේ ඇස් දෙක වහගෙන බයෙන් හිටියා තවම මතකයි බන්
ඒත් මගේ ගෙදර, මගේ පවුලේ මම ඒ ඔක්කොම නැවැත්තුවා.. වයිෆ්, මම ආගම් දෙකටම ගරු කරනවා.. ඒත් අපේ දෙමව්පියෝ ආගම් වල අන්තෙටම ගිහින්..![]()
online gemak gahapan. e money. manm danna sources tikak ewannam. inbox waren oninamරස්සාව නැති වෙන්න ඔන්න මෙන්න..වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?
හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...
ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්..
පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..
අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්...
පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්..
අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ?![]()