ජීවිතේ නිකන් film එකක් වගේ කියලා උබලට හිතිලා නැද්ද ?
මොනා ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ බ්ංනෑ. TV series එකක් මට නම්
කිසිම තේරුමක් නැහැ මට නම්![]()
සසර බියඅනාගතයේ මොනවා වේද කියලා හරිම insecurity එකක් තියෙන්නේ මටනම්
වෙලාවකට සිද්ද වෙන දේවල් කලින් සිද්ද වෙලා තියෙනවා වගේ දැනිලා නැද්දජීවිතේ නිකන් film එකක් වගේ කියලා උබලට හිතිලා නැද්ද ?![]()
මාත්එ හෙමයිපොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.
You are correct සනා...උබල මේ ප්‍රජනනය කරලා පැටව් බෝ කරලා ඊට පස්සේ මැරිලා යන්න ආපු එවුන් ටිකක් විතරයි.
එතකන් ආදරේ කියයි, දේශපාලනේ කියයි, ආගම කියයි එක එක විගඩම් කරලා මැරිලා පලයල්ලා.
උබලා මලාට පස්සේ එක පකෙක් උබලා ගැන මීක් ගාන්නේ නෑ. අඩු ගානේ කාදිනල් වත්.
බලන්න ඕනmage life eka nikan " Ther serbian film" wage.