ජීවිතේ නිකං

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    නෑ. TV series එකක් මට නම්
    මොනා ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ බ්ං

    හැමදාමත් හොද end එකක් බලා ඉන්නවා කවදාවත් ඒදේ සිද්ද වෙන්නෙ නෑ අර ඉන්දියන් වැල වගේ continue වෙනවා 😄
    ------ Post added on Feb 24, 2023 at 7:51 PM
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    minissunge jivithe yahapath wenna nam rate thathwa yahapath wrnna one. Hamadama anungen illan kanna. Pinata kanna balan inna manasika thathawaya nathi akalpawala diyunuwak thiyena mansika thathwayak thiyena manasika mattamak hadenna one. Rate economy eka stable wunoth minissunta tikak oluwa ussan jiwath wenna puluwan wei
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    film එකක් යන්නේ සමාන්‍යයෙන් පැය 1 1/2 - පැය 3 අතර වගේනේ
    ඒ නිසා ගැලපෙන්නේ නෑ
    ඔන්න soap opera එකක් වගේනම් සෙට්
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ජීවිතේ නිකන් film එකක් වගේ කියලා උබලට හිතිලා නැද්ද ?🙂
    වෙලාවකට සිද්ද වෙන දේවල් කලින් සිද්ද වෙලා තියෙනවා වගේ දැනිලා නැද්ද 🙂
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    පොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.
    මාත්එ හෙමයි 🙂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    උබල මේ ප්‍රජනනය කරලා පැටව් බෝ කරලා ඊට පස්සේ මැරිලා යන්න ආපු එවුන් ටිකක් විතරයි.
    එතකන් ආදරේ කියයි, දේශපාලනේ කියයි, ආගම කියයි එක එක විගඩම් කරලා මැරිලා පලයල්ලා.
    උබලා මලාට පස්සේ එක පකෙක් උබලා ගැන මීක් ගාන්නේ නෑ. අඩු ගානේ කාදිනල් වත්.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබල මේ ප්‍රජනනය කරලා පැටව් බෝ කරලා ඊට පස්සේ මැරිලා යන්න ආපු එවුන් ටිකක් විතරයි.
    එතකන් ආදරේ කියයි, දේශපාලනේ කියයි, ආගම කියයි එක එක විගඩම් කරලා මැරිලා පලයල්ලා.
    උබලා මලාට පස්සේ එක පකෙක් උබලා ගැන මීක් ගාන්නේ නෑ. අඩු ගානේ කාදිනල් වත්.
    You are correct සනා...

    mage life eka nikan " Ther serbian film" wage.
    බලන්න ඕන 🙂
    ------ Post added on Feb 24, 2023 at 8:39 PM
     
    • Like
    Reactions: Ryan08 and NRTG