මේ ටිකේම කරන හැමදේම අවුල් වෙලා තියෙන්නෙ, බිස්නස් පාඩු උනා කරන කරනහැම වැඩම අවුල් වෙලා තියෙන්නෙ..
calm your emotions bro. never let them decide or define who you are. you are awesome.මේ ටිකේම කරන හැමදේම අවුල් වෙලා තියෙන්නෙ, බිස්නස් පාඩු උනා කරන කරනහැම වැඩම අවුල් වෙලා තියෙන්නෙ..
did you do what I said ? I told you to stick a motivational quote in your room at a place where you can see it often. just like "Never Give Up"Ehema thama jeevithey ups and downs... Podi wiwekayak ganna
mokaddaඅල්ලාගෙන ඉමු මචං.![]()
Ehema thama jeevithey ups and downs... Podi wiwekayak ganna
ඔය මොනාද යකෝ මිනිස්සුන්ට පිළිකා හැදිලාත් ජීවත් වෙන්නේ මැරෙනවා කියලා ඒක දැන් දැනත්...උබට එහෙම ප්රශ්ණ නැහැනේ..ගිහින් බලපන් පිළිකා රෝහලට..උබට හිතෙයි උබ මොන තරම් වාසනාවන්තද කියලා.හිතලා බලලා ඉස්සරහට කරන දෙයක් කරපන්..නිකන් බොරුවට දුක් නොවී..
did you do what I said ? I told you to stick a motivational quote in your room at a place where you can see it often. just like "Never Give Up"![]()
අපි හැමෝගෙම ජිවිත වල එහෙම කාල තියෙනවා බං. පුළුවන්තරම් උත්සහ කරපන් හිතෙන් වැටෙන්නේ නැතුව ඉන්න. කවදාහරි කියලා දවසක් කැලැන්ඩරේ නැති උනාට අපි හැමෝම එහෙම දවසක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ දවස එනකම් උත්සහ කරපන්
අල්ලාගෙන ඉමු මචං.![]()
Thanks machnla මේ වෙලාවේ මේ වචන මාර වටිනවා...
පව් පොඩි එකාමමනම් මට දරාගන්න බැරී ප්රශ්ණයක් ආවොත් මම කරන්නේ ...
ඉට පස්සේ කෙල වෙලා ඉන්න තැනින් ගොඩ එන්න කරන්න පුලුවන් සිම්පල් ම දේ කරනවා//මල්ලී අතට ගන්න එක....
හැම එකාටම මේක හරියන් නෑ....
never give up on your dreamsමේ ටිකේම කරන හැමදේම අවුල් වෙලා තියෙන්නෙ, බිස්නස් පාඩු උනා කරන කරනහැම වැඩම අවුල් වෙලා තියෙන්නෙ..
Ub khd ghn htye. Wanagatha unadaSade satida balapan.lagne mokadda
ඖ මචං ඒ කතාව හරියටම හරි.. මට වැරදුනේ ඔතනමචන් එකක එල්ලිලා ඉන්න එපා . වැඩ කීපයක් තියාගනින් පොඩි ගණන් වල හරි . උබ වැටුන වෙලාවට තේරෙන්නේ උබට ඒවගේ අගේ.