ජීවිතේ පලවෙනි වතාවට කලකිරුනා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේ ටිකේම කරන හැමදේම අවුල් වෙලා තියෙන්නෙ, බිස්නස් පාඩු උනා කරන කරනහැම වැඩම අවුල් වෙලා තියෙන්නෙ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    ඔය මොනාද යකෝ මිනිස්සුන්ට පිළිකා හැදිලාත් ජීවත් වෙන්නේ මැරෙනවා කියලා ඒක දැන් දැනත්...උබට එහෙම ප්‍රශ්ණ නැහැනේ..ගිහින් බලපන් පිළිකා රෝහලට..උබට හිතෙයි උබ මොන තරම් වාසනාවන්තද කියලා.හිතලා බලලා ඉස්සරහට කරන දෙයක් කරපන්..නිකන් බොරුවට දුක් නොවී..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    මේ ටිකේම කරන හැමදේම අවුල් වෙලා තියෙන්නෙ, බිස්නස් පාඩු උනා කරන කරනහැම වැඩම අවුල් වෙලා තියෙන්නෙ..
    calm your emotions bro. never let them decide or define who you are. you are awesome.❤️
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    2p3dw0.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි හැමෝගෙම ජිවිත වල එහෙම කාල තියෙනවා බං. පුළුවන්තරම් උත්සහ කරපන් හිතෙන් වැටෙන්නේ නැතුව ඉන්න. කවදාහරි කියලා දවසක් කැලැන්ඩරේ නැති උනාට අපි හැමෝම එහෙම දවසක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ දවස එනකම් උත්සහ කරපන්
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Ehema thama jeevithey ups and downs... Podi wiwekayak ganna
    ඔය මොනාද යකෝ මිනිස්සුන්ට පිළිකා හැදිලාත් ජීවත් වෙන්නේ මැරෙනවා කියලා ඒක දැන් දැනත්...උබට එහෙම ප්‍රශ්ණ නැහැනේ..ගිහින් බලපන් පිළිකා රෝහලට..උබට හිතෙයි උබ මොන තරම් වාසනාවන්තද කියලා.හිතලා බලලා ඉස්සරහට කරන දෙයක් කරපන්..නිකන් බොරුවට දුක් නොවී..
    did you do what I said ? I told you to stick a motivational quote in your room at a place where you can see it often. just like "Never Give Up" ❤️
    අපි හැමෝගෙම ජිවිත වල එහෙම කාල තියෙනවා බං. පුළුවන්තරම් උත්සහ කරපන් හිතෙන් වැටෙන්නේ නැතුව ඉන්න. කවදාහරි කියලා දවසක් කැලැන්ඩරේ නැති උනාට අපි හැමෝම එහෙම දවසක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ දවස එනකම් උත්සහ කරපන්
    අල්ලාගෙන ඉමු මචං. ♥️
    Thanks machnla මේ වෙලාවේ මේ වචන මාර වටිනවා...
     
    • Love
    • Like
    Reactions: Ryan08 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    මමනම් මට දරාගන්න බැරී ප්‍රශ්ණයක් ආවොත් මම කරන්නේ ...

    මල්ලී අතට ගන්න එක....
    ඉට පස්සේ කෙල වෙලා ඉන්න තැනින් ගොඩ එන්න කරන්න පුලුවන් සිම්පල් ම දේ කරනවා//

    හැම එකාටම මේක හරියන් නෑ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මමනම් මට දරාගන්න බැරී ප්‍රශ්ණයක් ආවොත් මම කරන්නේ ...

    මල්ලී අතට ගන්න එක....
    ඉට පස්සේ කෙල වෙලා ඉන්න තැනින් ගොඩ එන්න කරන්න පුලුවන් සිම්පල් ම දේ කරනවා//

    හැම එකාටම මේක හරියන් නෑ....
    පව් පොඩි එකා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මචන් එකක එල්ලිලා ඉන්න එපා . වැඩ කීපයක් තියාගනින් පොඩි ගණන් වල හරි . උබ වැටුන වෙලාවට තේරෙන්නේ උබට ඒවගේ අගේ.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචන් එකක එල්ලිලා ඉන්න එපා . වැඩ කීපයක් තියාගනින් පොඩි ගණන් වල හරි . උබ වැටුන වෙලාවට තේරෙන්නේ උබට ඒවගේ අගේ.
    ඖ මචං ඒ කතාව හරියටම හරි.. මට වැරදුනේ ඔතන