ජීවිතේ පලවෙනි වතාවට සජියගෙන් හොඳ කතාවක් ඇහුව

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    game eka gahala ranil me parath dinida bun ?

    රනියට ලොකු චාන්ස් එකක් තියෙනව
    ගම් බයියො ගොඩක් හිතන් ඉන්නෙ රටේ ආර්තික ප්‍රශ්නෙ රනිල් මාත්තය විසඳල කියල
    කොටිම්ම ඔය වගේ ගමේ උං අය වැය කියල දන්නෙ පඩි වැඩි කරපු එක විතරයි
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    රනියට ලොකු චාන්ස් එකක් තියෙනව
    ගම් බයියො ගොඩක් හිතන් ඉන්නෙ රටේ ආර්තික ප්‍රශ්නෙ රනිල් මාත්තය විසඳල කියල
    කොටිම්ම ඔය වගේ ගමේ උං අය වැය කියල දන්නෙ පඩි වැඩි කරපු එක විතරයි
    anne man danne nae, danata wena dinada ekekuth nae, jvp oya kiwata dinanda ammarui
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පලවෙනි වතාවට සජියගෙන් හොඳ කතාවක් ඇහුව
    කන්ටෙන්ට් එකේ ලොකු ගතයුත්තක් නැති උනාට ඉදිරිපත් කිරීම හොඳයි.




    Frankly good counter speech from Sajith. Seems some improvement👏
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    වැඩේ කියන්නේ මොලේ තියෙනකොට බලේ නෑ .බලේ තියෙනකොට මොලේ නෑ..බලේ හම්බුන ගමන් මොලෙ බහිනවා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    කාට ද චන්දෙ දෙන්න ඕනේ කියන එක තේරෙන්න මේක බැලුවම ඇති