හිරු එළියට විසදුමක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,558
    10,409
    113
    මචං ලා මම අලුත් ශොප් එකක් ගන්න ඉන්නේ රෙන්ට් එකට... පලවෙනි තට්ටුව.. ඒ නිසා කෙලින්ම හිරු එළිය වදින්නේ shop එක ඇතුලට ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ශොප් එක ඇතුලේ හීට් එක වැඩි නිසා හීට් එක අඩු කරන්න ලොකු වියදමක් යනවා..සාමාන්‍ය AC එකක් නම් මදිවෙයි.. ඒත්ක්කම ශොප් එකේ තියෙන ප්‍රඩක්ට් ඩැමේජස් වීමේ සම්භාවිතාවෙත් වැඩියි. ඒ උනත් ඇතුලෙ තියෙන ශොප්ස් ගන්න බැහැ..
    Shop category (Phones&accessories)

    ඇයි කිව්වොත් ඒ First floor එකේ shops හතරයි පාරට මුහුණලා තියෙන්නේ.. මගේ බිස්නස් එක අනුව පාරට මුහුනලා තිබීම ගොඩක් වැදගත්. ඒ නිසා ඇතුලේ ෂොප් එකක් ගත්තොත් ඒ floor එකට ආවොත් තමයි මිනිස්සුන්ට මගේ ෂොප් එක පේන්නේ මේ වගේ හිරු එළිය නැති කරන්න ඒත් එක්කම හොඳ Road ට්‍රැෆික් එකක් ගන්න මොනාද තියෙන ඔප්ෂන්ස්?
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,518
    1
    53,175
    113
    ප*යාගල
    sorry.com
    හොඳ Road ට්‍රැෆික් එකක් ගන්න මොනාද තියෙන ඔප්ෂන්ස්?
    බල්බ් වැලක් එල්ලලා ලාවට හරි සින්දු දාපන්. ඉස්කොලෙ ඇරෙන ටයිම් එක වගේ අල්ලපන් සින්දු දාන්න
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,558
    10,409
    113
    1
    බල්බ් වැලක් එල්ලලා ලාවට හරි සින්දු දාපන්. ඉස්කොලෙ ඇරෙන ටයිම් එක වගේ අල්ලපන් සින්දු දාන්න
    1st floor