ජීවිතේ පසුතැවීම්

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ඔයාලා කාට හරි කියපු දේවල්
    ගැන පසුතැවිලි වෙන අවස්ථා මොනවා ද?

    (ඒ වචන ආපහු ගන්න ඇත්නම් කියල හිතුණ අවස්ථා)