Never Waste a Good Crisis සහ ලංකාව

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    download-9.jpg


    ලංකාව ආර්තිකය යන විදිහ ගැන එක එක කතා තියෙනව නෙ. සමහරු හොඳ කියද්දි සමහරු ආපහු කෙල වෙන්න ඉඩකඩ තියෙනව කියලත් කියනව නෙ. ඒ කොහොම උනත් බැරි වෙලාවත් ලන්කාවෙ මොකක් හරි අවුලක් ගිහින් හරි ලෝකෙ මොකක් හරි අවුලක් ගිහින් හරි අපහු අවුලකට ගියොත් ඒක අපේ වාසියට හරවගන්න හැටි ගැන උඹලාට තියෙන අදහස් මොනවද ?

    උදාහරණයක් විදියට ස්ටොක්ස් ගන්න එක, ගෝල්ඩ් වල ඉන්වෙස්ට් වගේ, ගොඩ යන්න යොදා ගන්න පුලුවන් අවස්ථා මොනවාද?
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    This is not reliable mchn.
    Investments walata me wage hamadatama hariyana predictions denna ba katawath. ehema denna puluwannam ewa investment wenneth nane hariyta baluwama. :D
    Check the research based on the past.

    "ගොඩ යන්න යොදා ගන්න පුලුවන් අවස්ථා මොනවාද?":
    Meka hoyaganna eka thamai mchn amaruma wade. oka kawruwath apita krala denne na, apita goda yanna onanm, api kraganna oona meka thamai bn itin. Try and fail and try again until you find it.
     

    Attachments

    • Evaluation of Benner’s “Periods When to Make Money” Cycle.pdf
      42.9 KB · Views: 300

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,729
    11,624
    113
    🌎
    2032 වෙනකන් අල්ලගෙන ඉමු මචන්ල. 2029 නාමල් ස' ආවම කොහොමත් දැන් මේ වේලි වේලි තියන ඉකොනොමි එක හික් ගෑවෙන්න වර්දනය වෙන්න පටන් ගන්නව. 2032 වෙද්දි ස්ටොක් ටික ගත්ත. 2040 වෙද්දි කෝටිපතියෙක් උනා. 2048 වෙද්දි රට සන්වර්දනය උනා. 2049 වෙද්දි ජීවිතේ විදින්න පටන් ගත්ත. :love2: :love2: :love2: