ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දැන් අද ඉදන් නින්ද යන්නෙත් නැතිවෙයි හරියට:(

    අඩේ කියහන්කො බන් ඔය දේ මොකක්ද කියලා?:yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    ගණන් ගන්න එපා බන් දැන් අවුරුදු 3නක වගේ ඉදල එක දිගට ඔහොම වෙනව. මේ ඉන්නෙ හොදට. මුල නන් අවුල් දැන් නන් ගාණක් නෑ. කෙල උනොත් ආයෙ තව එකක් කරනව. එකක් නැත්තන් තව එකක්. :yes::yes:


    කික් එක තියා ගනින් මූසලය වගේ පැත්ත ගහල ඉන්නෙ නැතුව. එකක් යන්නෙ තව ඊට වඩා හොද එකක් එන්න. :D:D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Balapan ube post eka Negative words 100% eken generate wena Negative feelings 200% Ubanam maha moda moosalayek :( Gedara watta hari athugala positive weyan :) eetapasse Wife ekka chatak daala solutions one by one hoyapan.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    130 posts
    not bad for a troll thread

    btw you were able to maintain your age at 29 from 2015 to 2018. what happened to you to age 4years in 2years time?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අර හෝටලේ දොඩං ගෙඩියයි නූල් කෑල්ලයි වගේ සීන් එකක්. ගනන් ගන්න දෙයක් නෑ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mata thiyana prashna dannawanam uba mehema ewa danne naha ban..
    aith try karapan.. aurudu 15kin karanna puluwan de ikmanin karanna puluwan wei
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Prasne dapan. Metha uba kawda kiyana eka kawuruth danneth ne. Kawruth hoyanna enneth ne. Case eka mokadda qwoth udawwak karanna hari puliwan wei kata hari