eke watina kamak nam kiyanna ba
Mokada eka lankawe ona kenekta ganna puluwan hariyata keloth. Hariyata keranawa kiyana thanata enna tamai amaru machan. Awata passe keranna puluwan. Ekata yanne 4 lacks wage gaanak. Habai eke watinakama 4 lacks welata wada wadii. Umbalata man kiyana eka terenne nathuwa athi.
ubalage babala prshnayak neda
owa ganan ganna epa aye try karapan
machan prashne kiyanna ba ban. Ekata uttarayak umbala danneth na.
EkA nisa kiyala
Wadakuth na ban.
Umbala nikamata hitapan.
Jewithe target ekak tiyan kerepuwa okkoma E target ekata lanwela eke pala nelagannakotama eka boda wela yanawa kiyala. Eka aith labagannama bari wenna or thawa aurudu 15,20 yanawa harigassanna kiyala. Ehema unaama umbala monawada keranne?? Kerepuwa okkoma wathure neda?




)
Best option ekak na ban1. ekko awurudu 15-20k idala ayeth eka karanawa (same thing can happen again)
2. Next best option eka karanawa.
padamaknam igena gatta eth e igena gattu de yodawanna aith e chance ekama enna ona. Ekai aulaඔය තරම් දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එක හොඳ දෙයක් නෙවෙයි මට හිතෙන්නේ...
ඔය තරම් අරමුණු, ඉලක්ක මත්තේ නැහෙන එක තුළ තමයි ජීවිතයේ දියුණුව සතුට තියෙන්නේ කියලා
අපට උගන්නලා තිබුනට ඒක ඇත්ත නෙවෙයි.
ඒවා පොඩි කාලේ ඉඳන්ම මනසට කාවද්දලා තියෙන්නේ මේ "ක්‍රමයේ" පැවැත්මට...
ඔය තරම් ළඟටම ඇවිත් නැතිවුන දෙයක් නම් මතකෙට එන්නේ නෑ,
ඒත්, මටත් ආසාවෙන් බලාගෙන හිටපු දේවල් නැතිවෙලා තියනවා. මැරෙන්න පවා හිතිලා තියනවා.
හැබැයි, මට ඒ හිතේ තිබුනු හීන දැකපු දේවල් ඒ විදියටම ලැබුනා නම් දැන් මට තියන නිදහස නෑ.
ජීවිතේ ගැන මේ තරම් තේරුම් ගන්නෙත් නෑ.
සමහර දේවල් නොලැබුනාට දැන් මං ඒවාට සහ ඒ අයට ස්තුතිවන්ත වෙනවා හිතින්...
ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වෙන සෘණාත්මක දේවල් නිසා තමයි ජීවිතේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ...
ඔය වුන දේ මං හිතන්නේ ජීවිතේටම පාඩමක්...
ඒ පාඩමට අනුව ජීවිතේ ඉදිරිය කළමනාකරණය කරගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ...
(මේ එක්කෙනෙක්ගේ අදහසක් විතරයි. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.
මේක කියෙව්වම හිතට හරි නෑ වගේ නම් කියවපු ගමන් හිතෙන් අයින් කරන්න.)
උඹ දැන් ඉන්නේ කෙනෙක් කියන දෙයක් මනසට යන අවස්තාවක නෙවෙයි .හරියට මුනින් නවපු කළයක් වගේ ,වතුර පුරවන්න ට්‍රයි කලාට පුරවන්න බැහැ .
අනික ඔය ගැටලුව හැර වෙන එකක් සිහිවෙන්නෙත් නැහැ ,ගැටලුවෙන් මිදෙන පාරක් පෙනෙන්නෙත් නැහැ !
මේ ටික ඇත්ත නම් , උඹ උදව් ගන්න ඕන Psychological approach එකකින් ප්‍රශ්නය විසඳන කෙනෙකුගේ !! සරලව කිව්වොත් counselling එකක් ගනින් . වෙනසක් තියේවි![]()
(අත්දැකීම් බහුලයි , ඒ නිසයි කියන්නේ )
umba witarai hita hadenne deyak kiwwe machan thanks.

ow
Sirawata. Eth machan ledak wage deyak nemai nikan kala kirimak wage deyak. Stress nemai.

එක්කෝ පුක දෙන්නැතුව වෙච්ච දේ දාපන් මේකෙ දාපන් පුලුවන් උන් ඔයවගේ අත්දැකීම් තියන උන් කමෙන්ට් දාල හෙල්ප් එකක් දෙයි.එහෙම නැතුව ඒවගේ දෙයක් උනහම හිතහදාගන්න කොයිවගේ දෙයක්ද කරන්න වෙයිද?ඒ කොයිවගේ දේ කරොත් ඒවගේ දේ ගොඩදාගන්න පුලුවන් වෙයිද වගේ පයියවල් අහගෙන මේකෙ හැමනිලා අපේ ඔලු කන්න එපා
ae wge seen ekakda?![]()
Degree wage ekak ekko rata yanna. Uba meka anunta kiyanna akamathi seen ekak thiyenne. Karmayath balapanawane. Oka alla dapan. Thiyena ewa gana sathutu weyan.
anyway thanks mavhan. Balamu issarahataලෙඩක් නෙවේ ! ලෙඩක් නම් මම කියන්නේ මනෝවෛද්‍ය උපදෙස් ගන්න කියල ! ලෙඩක් නොවන ගැටලුවක් නිසයි සයිකොලොජිකල් අප්රෝච් එකකට ගිහින් විසඳන්න ඕන කිව්වේ !!![]()
වෙච්ච දේ කියන්න බැයිනං මොන උට්ටකටද යකෝ මේකෙ ත්‍රෙඩ් දැම්මෙ.අපිට දිවැස් තියනවද තොට වෙච්ච දේ පෙනිලා උබේ හිත හදන්න උපදෙස් දෙන්නඑක්කෝ පුක දෙන්නැතුව වෙච්ච දේ දාපන් මේකෙ දාපන් පුලුවන් උන් ඔයවගේ අත්දැකීම් තියන උන් කමෙන්ට් දාල හෙල්ප් එකක් දෙයි.එහෙම නැතුව ඒවගේ දෙයක් උනහම හිතහදාගන්න කොයිවගේ දෙයක්ද කරන්න වෙයිද?ඒ කොයිවගේ දේ කරොත් ඒවගේ දේ ගොඩදාගන්න පුලුවන් වෙයිද වගේ පයියවල් අහගෙන මේකෙ හැමනිලා අපේ ඔලු කන්න එපා
![]()

