ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙ

    Mokadda bn otchara loku plan eka.:oo:

    nidanayak ganna gehin kela unada?.

    migrate wenna ghin awul unaada:oo::(
    Na migrate una ekak nam
    E widihata hasirenne kohomada mehe imdan
    e gana kiyanna ba machan man thread ekema damme eka.
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මටත් ඔය වගේ වෙලා තියෙන්නේ
    ඔව්වා අමතක කරන්න කිව්වට අමතක කරන්න බෑ
    Full Depress වෙලා ඉන්නේ

    oygage wistare mokakda?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ටික වෙලාවකින් ආයිත් හිතෙනවා අරකම Kiyana ekka aththa bn
    kochchara dagaluwath amathaka karanna ba

    Advice karanna kalin mokada une kiyapan. Meke umba danna kawruth na.

    Wetcha de kiyaganna beruwa.eken midena heti ahanawa:oo:

    Give me some closure. I'm drying to know what happened.

    thread eke wistara kerala tiyana de thama une. වෙච්ච සිදුවීම කියන්න බෑ මචන්. සොරි. :confused::confused:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    prashanyak hariytama danne nathiwa uttarayk denna amarui machn koi detath. Ubata katha karnna one nam PM ekk dapan.

    mona prashne awath hitha haiya karn idapn. waraduna dewal wunath aith hoda pita peralenwa. eka nisa jiwithe anik dewal hariyata karan palyan.

    kalayath ekka godak prashna walta uttara labenwa. Hoda trustworthy ka ekka hari katha karapn. ethakota ikmanta hitha hadagnna puluwm. hithe tiyan inna inna oka ganama hithenwa wadi.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    thread eke wistara kerala tiyana de thama une. වෙච්ච සිදුවීම කියන්න බෑ මචන්. සොරි. :confused::confused:

    Wechcha siduwima kiyanna bari nam umbata jeewatheta hitha hada ganna wenne na. Umba oka Nokia inna kam umbata oka wada denawa. Nattam umbe boruwak hari apen arthal gannawa kiyala thamai hithanna wenne
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    prashanyak hariytama danne nathiwa uttarayk denna amarui machn koi detath. Ubata katha karnna one nam PM ekk dapan.

    mona prashne awath hitha haiya karn idapn. waraduna dewal wunath aith hoda pita peralenwa. eka nisa jiwithe anik dewal hariyata karan palyan.

    kalayath ekka godak prashna walta uttara labenwa. Hoda trustworthy ka ekka hari katha karapn. ethakota ikmanta hitha hadagnna puluwm. hithe tiyan inna inna oka ganama hithenwa wadi.

    කියන්න බෑ මචන් මට ඒක.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Wechcha siduwima kiyanna bari nam umbata jeewatheta hitha hada ganna wenne na. Umba oka Nokia inna kam umbata oka wada denawa. Nattam umbe boruwak hari apen arthal gannawa kiyala thamai hithanna wenne

    බොරුවක් නම් නෙමයි මචන් ඇත්තක්
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    Hammoteme eheme thami bn.Dan balahan ubete hode wife kenek inewa.mata tame kellek wath na.podi kale idan asawen hitiye kellek eke yalu wene.harigiye na namuht wayse yanewa.hamadame dukin ine :sorry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඒත් මචන් මම ජිවිත කාලෙම ආසාවෙන් හිටපු දෙයක් ලබා ගත්තට පස්සේ මට ඒ දේ හරියට ඉවර කරගන්න බැරි උනා මචන්. හරිම අවාසනාවන්තයෙක් මම. ලෙඩක් දුකක් හැදෙන එකටනම් හිත හදාගන්න පුලුවන්. ඒත් මේවගේ දෙයක් උනාම පට්ට අමාරුයි.

    ලෙඩෙක්ගෙන් අහපං. එච්චරයි කියන්න තියෙන්නෙ. යනකොට කිසි දෙයක් ගෙනියන්න බෑ. ඉන්නකොට කිසිදෙයක් තමන්ගෙ ම කරගෙන ඉන්නත් බැ. ඉන්න ටිකේ ලෙඩක් නැතුව ඉන්න පුලුවන් කියන්නෙ මොන තරම් ලැබීමක් ද කියල නොතේරෙන්නෙ පෙර පවකට උඹට.නිකමට ඇක්සිඩන්ට් වෝඩ් එකකට කැන්සර් හොස්පිටල් එකකට හරි පලයං, උබට වඩා තමන් ලග තිබ්බ එවා නැති බංගස්තාන වෙලා, ලෙඩත් හැදිලා මැරෙන්න දින ගයින උන් ඉන්නවා.