ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බලපං හරියට THC තියේ නම් උබ first time නම් කෑවේ ඕක full එක කෑවට පස්සේ ලොවෙත් වදින්න ඕන.
    දැන් තියෙන ඒවා මෙලෝ වැඩක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    ලොකු effect එකක් ආවේ නෑ ඉතින්. මම සෙවනගල එකට කතා කරලා complain එකක් දාන්න ඉන්නෙ දවල්ට. 🤷🏻‍♂️

    ගුලියක් වී තොල් පෙති මත මුමුණන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. 🤷🏻‍♂️
    ------ Post added on Aug 27, 2025 at 6:43 AM
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    ලොකු effect එකක් ආවේ නෑ ඉතින්. මම සෙවනගල එකට කතා කරලා complain එකක් දාන්න ඉන්නෙ දවල්ට. 🤷🏻‍♂️

    ගුලියක් වී තොල් පෙති මත මුමුණන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. 🤷🏻‍♂️
    ------ Post added on Aug 27, 2025 at 6:43 AM
    ඔක පලවෙනි දවසෙ feel වෙන්නෙ නෑ බන්. වැදුනට වැදුන එක අඳුර ගන්න බෑ. 2 3 ක් කන්න ඔන.
     
    • Like
    Reactions: rukshrulz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    තව ටිකකින් උබට කාලය කියන සාපේක්ෂකය නොදැනී යනවා.. එතකොට තමයි ආතල් එක ඕකෙ..නිකන් විනාඩියක් කියන්නෙ උබට පැයක් වගේ...youtube short එකක් බැලුවැකි film එකක් වගේ දිගට..
    තව උබෙ සිතිවිලිවල උබ ගැඹුරට යනවා positive හෝ negative උබ හිතන දේ තව ඇතුළට ඇතුළට හිති හිතී යනවා උබ කල්පනා කරන එකෙක්නම්..
    උබේ ego එක නැති වෙනවා ඒකයි ගොඩක් උන් කට පුරෝලා පොඩි උන් වගේ හිනා වෙන්නෙ එතකොට..
    හැබැයි ඕව නෝට් කරන්න පුලුවන් වෙන්නෙ උබ පොඩ්ඩක් මොනව හරි කරද්දි විතරයි.. ඕක ගහල ඇදට වෙලා හිටියට එහෙම මන් කිව්ව හැමදේම note වෙන් නෑ.. එක එක activities කරල බලපන්.. ගුලි කාල නැති යාලුවෙක් එක්ක බයික් එකේ පිටිපස්සෙ ඉඳ්අන් යමන්.. එක්කො වීල් එක්ක යමන්.. අනතුරු නැති පාරක පොඩ්ඩක් ඇවිදලා බලපන්..
    බල්ලෙක් එහෙම පැන්නුව කියපන්කො..ඒක නිකන් හෙනම ලොකු සීන් එකක් එතකොට මාර ආතල්..

    සමහර උන්ට ඔය හයි එක ටිකක් වෙලා යද්දි මොළේට process කරගන්න අමාරු වගේ වෙලා බැක් ටු නෝමල් වෙන්න ඕනෙ වෙනවා..එතකොට උබට බය හිතෙන්න ගන්නවා ආය මේක හරි යන් නැති වෙයිද කියලා.. Drinks අරන් ඉද්දි වගේ නෙමෙයි ඕක වෙනම එකක්..
    මැරෙන්න යනවා කියලා ස්පොරිතාලේ එහෙම ගිහිං දාපං කියලා කෑ ගහපු උන් සෙට් වෙලා නැද්ද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    මැරෙන්න යනවා කියලා ස්පොරිතාලේ එහෙම ගිහිං දාපං කියලා කෑ ගහපු උන් සෙට් වෙලා නැද්ද
    මලක් ගහපු යාලුවෙක් කියපු කතාවක්, උට මැරෙන්න යනවා වගෙ බය වෙල "තාත්තට කොල් එකක් අරන් දීපන් මට, මම මැරෙන්න යන්නෙ" කියලා කැ ගැහුවාලු :lol:
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    අනේ උබලා වගේ ගොන්නු.

    තෝ දන්නවද ඔය මී හරක් වැඩේ කරපුවා ම වෙන්නෙ මොකක්ද කියල?

    ගුලියක් වදින්නේ නැ දෙවැනි පාර ගහද්දි පලවෙනි පාරට වගේ.

    First time වදින එක තමයි මාරම ආතල් එක එන්නෙ.

    ඊටපස්සේ brain එකේ tolerance එක හැදෙනව අර ගාණට ඊළඟ දැම්ම එක එන්නෙ නැහැ.

    ගුලිය half දාගන්න පට්ටි හරක ට වෙන්නෙ half දාලා tolerance එක හැදෙනව brain එකේ. හැබැයි ගාණට වදින්නෙත් නෑ.
    ඊටපස්සේ full එක දාන කොට ඒ වදින්නෙත් නෑ පලවෙනි පාරම full එක දාන එකෙක් ට තරම් වත්.
    ඌ හිතන්නේ වැදුන කියල ලාවට එන ගොං ආතල් වලට.
    ඉතින් ඌට හරියට කවදාවත් වැදිලා නෑ. එහෙටත් නෑ මෙහෙටත් නෑ.

    අන්තිමට ගොං වෙසි ගෙ පුතාලා තැන් තැන් වල කියව කියව යනවා මට ගුලි සෙට් නෑ බං අරක මේක.

    සම්පූර්ණ එකක් දැම්මා කියලා මොකුත් විකාර වෙන්නෙ නෑ.
    අරවා පේනවා මෙවා පේනවා කියන විකාර ඔක්කොම බොරු.
    ඒ ඉස්සර තිබ්බ මදන modake ට එහෙම උනේ.
    මේක ඊට වඩා Standard එකකට තියෙන්නෙ සෙවනගල උන්ගේ badu අත්තන ඇට නෑ. ඒවා තියන ගුලි ගහන්න හොඳ නෑ.
    Relax එකයි chill එකයි stress relief එකයි fun එකේ හිනා වෙලා ඉන්න පුළුවන් වෙනව. Relax එකට sex කරන ඒවා හොඳට feel වෙනවා. හැම දේටම feelings වැඩිපුර danenawa.
    Visual පේන්නේ නෑ එහෙම අමුතු.

    බොරු භය ට ගොං වැඩ කරන්න එපා. අනික් උන්ගේ ආතල් kadannath එපා ගොං advices දීල

    pala gobbayo yanna. hama ekamatama eka wage enne na. weed walata samahara un panic weanwa.
    mamath e wage ekek. podi kale hospital gihin nawathune kisima therumak nathuwa. panic wela. nodanna magul kiyawanne nathuwa idapan gobbaya.

    ලොකු effect එකක් ආවේ නෑ ඉතින්. මම සෙවනගල එකට කතා කරලා complain එකක් දාන්න ඉන්නෙ දවල්ට. 🤷🏻‍♂️

    ගුලියක් වී තොල් පෙති මත මුමුණන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. 🤷🏻‍♂️
    ------ Post added on Aug 27, 2025 at 6:43 AM

    red eka ganin e lagata.
    ------ Post added on Aug 27, 2025 at 9:00 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    weed walata samahara un panic weanwa.
    mama danna thun denek innawa, un mal gahuwama panic wena, mata kalathurakin panic wena scene ekak thiyenawa, e welawe henata baya wenawa, habai sinduwak daala hari kohoma hari shape wenawa. සිරාම වැඩෙ කියන්නෙ රැ 12ට ස්මාර්ට් වොච් එකෙන් නොටිෆිකෙශන් එකක් එනවා " your daily work out goal achieved " වගෙ එකක්, high bpm nisa, u hithanne mama exercise karanawa kiyala :D
     
    • Like
    Reactions: chalaka nuwan

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    ලොකු effect එකක් ආවේ නෑ ඉතින්. මම සෙවනගල එකට කතා කරලා complain එකක් දාන්න ඉන්නෙ දවල්ට. 🤷🏻‍♂️

    ගුලියක් වී තොල් පෙති මත මුමුණන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. 🤷🏻‍♂️
    ------ Post added on Aug 27, 2025 at 6:43 AM
    badagini wenne nedda, ugura kata weluna magenm.
    kanna nm puluwan hebei pelenna :P
     
    • Love
    Reactions: Candid-B

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මැරෙන්න යනවා කියලා ස්පොරිතාලේ එහෙම ගිහිං දාපං කියලා කෑ ගහපු උන් සෙට් වෙලා නැද්ද
    සෙට් වෙලා තියනවා ඌ බිත්තියෙ මුල්ලක ගුලි වෙලා කන්දෙක වහ කෑ ගැහුවා..අපි පොඩි සද්දෙට JBL එකක් දාල තිබුනේ ඌට ඒක දරාගන්න බැරි ගාණට ඇහෙනවලු..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගුලියක් දැම්මා 3 දෙනෙක් .මායි තව එකෙක්ටයි නින්ද ගිහින් අනිකා එකම ෆිල්ම් එක උදේ 7 වෙනකම් බලලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    සංජීවනී එක පිටරටට යවන එක කංසා වැඩීලු බොතල් 3 යවනවා 100$ වලට . ලංකාවේ එකේ ඒ තරම් කංසා නෑලු. එකේ සේල්ස් කෙල්ලෙක් කිව්වේ . පිටරට යවන එක මෙඩිසිනල් කියලලු ප්‍රයිවෙට් කුරිය කරන්නේ .
     
    • Like
    Reactions: Yeezus

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    සංජීවනී එක පිටරටට යවන එක කංසා වැඩීලු බොතල් 3 යවනවා 100$ වලට . ලංකාවේ එකේ ඒ තරම් කංසා නෑලු. එකේ සේල්ස් කෙල්ලෙක් කිව්වේ . පිටරට යවන එක මෙඩිසිනල් කියලලු ප්‍රයිවෙට් කුරිය කරන්නේ .
    rathu eka wadinawa kiyala thama kiyanne :P
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අනේ උබලා වගේ ගොන්නු.

    තෝ දන්නවද ඔය මී හරක් වැඩේ කරපුවා ම වෙන්නෙ මොකක්ද කියල?

    ගුලියක් වදින්නේ නැ දෙවැනි පාර ගහද්දි පලවෙනි පාරට වගේ.

    First time වදින එක තමයි මාරම ආතල් එක එන්නෙ.

    ඊටපස්සේ brain එකේ tolerance එක හැදෙනව අර ගාණට ඊළඟ දැම්ම එක එන්නෙ නැහැ.

    ගුලිය half දාගන්න පට්ටි හරක ට වෙන්නෙ half දාලා tolerance එක හැදෙනව brain එකේ. හැබැයි ගාණට වදින්නෙත් නෑ.
    ඊටපස්සේ full එක දාන කොට ඒ වදින්නෙත් නෑ පලවෙනි පාරම full එක දාන එකෙක් ට තරම් වත්.
    ඌ හිතන්නේ වැදුන කියල ලාවට එන ගොං ආතල් වලට.
    ඉතින් ඌට හරියට කවදාවත් වැදිලා නෑ. එහෙටත් නෑ මෙහෙටත් නෑ.

    අන්තිමට ගොං වෙසි ගෙ පුතාලා තැන් තැන් වල කියව කියව යනවා මට ගුලි සෙට් නෑ බං අරක මේක.

    සම්පූර්ණ එකක් දැම්මා කියලා මොකුත් විකාර වෙන්නෙ නෑ.
    අරවා පේනවා මෙවා පේනවා කියන විකාර ඔක්කොම බොරු.
    ඒ ඉස්සර තිබ්බ මදන modake ට එහෙම උනේ.
    මේක ඊට වඩා Standard එකකට තියෙන්නෙ සෙවනගල උන්ගේ badu අත්තන ඇට නෑ. ඒවා තියන ගුලි ගහන්න හොඳ නෑ.
    Relax එකයි chill එකයි stress relief එකයි fun එකේ හිනා වෙලා ඉන්න පුළුවන් වෙනව. Relax එකට sex කරන ඒවා හොඳට feel වෙනවා. හැම දේටම feelings වැඩිපුර danenawa.
    Visual පේන්නේ නෑ එහෙම අමුතු.

    බොරු භය ට ගොං වැඩ කරන්න එපා. අනික් උන්ගේ ආතල් kadannath එපා ගොං advices දීල
    IMG_5503.JPG
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    ඇයි ගෑනිට බය ද උබ ගෙදර අය නිදාගන්නකන් ඉන්නේ? 😝
    නෑ, තොපි වගෙ නෙමෙ, ඔක්කොම රෙස්පොන්සිබිලිටීස් ඉවර වෙලා තමයි මම ගැන හිතන්නෙ
     
    • Haha
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    සංජීවනී එක පිටරටට යවන එක කංසා වැඩීලු බොතල් 3 යවනවා 100$ වලට . ලංකාවේ එකේ ඒ තරම් කංසා නෑලු. එකේ සේල්ස් කෙල්ලෙක් කිව්වේ . පිටරට යවන එක මෙඩිසිනල් කියලලු ප්‍රයිවෙට් කුරිය කරන්නේ .
    google eken image ekak hoyala pennapan umba kiyana sanjeewani eka. thanks!