ජීවිතේ ප්‍රථම වතාවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    පීසා එකක් ඕඩර් කරලා සමරමු
    සල්ලි නෑ බං
    බල්ලට බේත් ගෙනාව ඩොක්ටර්ට 900යි
    cefuroxime කියල බේතක් පාමසියෙන් ගත්ත පෙති 14 ට රුපියල් හත්සිය ගාණක් ගියා :sorry:
    අපරාදෙ මූ බොයිද දන්නෙ නෑ. දවස් දෙක තුනකට ගන්න තිබුණෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,283
    30,007
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි නෑ බං
    බල්ලට බේත් ගෙනාව ඩොක්ටර්ට 900යි
    cefuroxime කියල බේතක් පාමසියෙන් ගත්ත පෙති 14 ට රුපියල් හත්සිය ගාණක් ගියා :sorry:
    අපරාදෙ මූ බොයිද දන්නෙ නෑ. දවස් දෙක තුනකට ගන්න තිබුණෙ
    බල්ල බිව්වෙ නැත්තං උඹවත් බියං. අපරාදේ පිට්සා එකක සල්ලි🙄
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Happy Anniversary GIF by Sesame Street