ජීවිතේ ප්‍රශ්න :(

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ ඔහොම හිතනකන් උබට දිගටම ඔහොම වෙනවා..උබේ vibration එක ඕක් හින්දා එහෙම වෙන්නෙ.. උබ හිතන්නෙම උබට එකක් ඉවර වෙද්දි තව මොකක් හරි එකක් වෙනව කියලනෙ.. ඕකෙන් අයින් වෙයන්. මොනව හරි පොඩි දේකින් සතුටු වෙන්න බලපන්.. උබට මොකුත් ඕන් නෑ මේ මොහොතෙ ලෙඩක් දුකක් නැතුව හුස්ම වැටෙන එක ගැන හිතල උනත් සතුටු වෙන්න පුලුවන්. මතක් කරල බලපන් උබට සහලෝලා උණක් එහෙම ගැනිල ඉද්දි කොච්චර අමාරුවෙන්ද හිටියෙ කියල. එහෙමවත් එකක් නෑනෙ දන් උබ හොඳ්ඉන් ඉන්නවනෙ..ඒ නැත්තන් වෙලාවක hospital එකේ ward වල රවුමක් දාලා වරෙන්. උබට උබ ගැන සතුටු වෙන්න දාහක් කාරණා දකියි. එහෙම සතුටෙන් හොඳ vibe එක ඉද්දි ටික ටික ඕක හරියනවා. දුක කියන උන් එක්ක ඉන්න එපා. News බලන්න එපා. positive ඉඳපන්. 100% අත්දුටුයි ප්‍රත්‍යක්ශයි. උබ එලියෙන් දකින ලෝකෙ හැදෙන්නෙ උබේ ඇතුලෙන්.

    මේ conversation එක පොඩ්ඩක් අහල බලපන්. බණ සීන් එකක් නෙමෙයි ආහ්. මන් උඩ කියල තියන සීන් එක කියන්නෙ. මේකත් අල්ලගන්න එපා අහල අතැරලා දාපන්. මන් ඕවා මොකුත් අහන් නෑ දැන්. උබට ඕක ටච් උනාට පස්සෙ ආය මොකුත් අහන්න ඕන් නෑ. ඒක නිකන් උබේ අතුලෙන් ස්විච් එකක් ඔන් වෙනවා වගේ එකක්.

    ------ Post added on Jan 12, 2024 at 9:27 AM
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    කිසිම දෙයක සතුටක් නෑනේ යාලුවේ. මොකක් හරි කරදරයක් පාත් වෙනවා එකක් ඉවර වෙද්දී තව එකක්.

    මේ දෙකේ සම්බන්දයක් තියෙනවද
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    ඕකට තමා බන් ජීවත් වෙනවා කියන්නේ...
    ප්‍රශ්න දිහාම බල බල හූල්ලන්නේ නැතුව උඹේ ජිවිතේ අනිත් පොඩි පොඩි පොසිටිව් දේවල් දිහා බලලා හරි සතුටු වෙයන් බන්..
    බිකෝස් උඹට වඩා කෙලවෙච්ච එවුන් මේ රටේ ඕන තරම් ඉන්නවා..
    දැන් බලපන් උඹට මේ ප්‍රශ්නේ අහන්ඩ එලකිරියට හරි එන්න පුලුවන් වාතාවරනයක් උඹේ ජිවිතේ තියෙනවා, එහෙම නැති එවුන් කොච්චර නම් ඉන්නවද...
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කිසිම දෙයක සතුටක් නෑනේ යාලුවේ. මොකක් හරි කරදරයක් පාත් වෙනවා එකක් ඉවර වෙද්දී තව එකක්.

    ඔයාලටත් එහෙමද ??
    :(