ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳම දවස මොකක්ද? මගෙනම් අමතකම නොවෙන හොඳම අමතක නොවෙනම දවස තමයි මම ගහපු පලවෙනි ලෙදර් ක්‍රිකට් මෑච් එකේදිම නොදෑවි ලකුනු 68 පන්දු 38 කදී රෑස්කිරීම....
Last edited:
මට නම් එහෙම දවසක් ගැන කියන්න මතක නෑ මචන්.
විශේෂයක් නෑ.
ගොඩක් දුක් වෙච්ච දවස් නම් හෙනට තියෙනවා


Batch top una davasa, podi kale PC ekak thaththa aran dunna davasa, Bike ekak gaththa davasa..... ahh marry karapu davasa![]()

+++ammatasiri hugak dawas tiyanawa...ela...good luck with ur marriage life bro...+++
me too macn''මට නම් එහෙම දවසක් ගැන කියන්න මතක නෑ මචන්.
විශේෂයක් නෑ.
ගොඩක් දුක් වෙච්ච දවස් නම් හෙනට තියෙනවා


