අපි සල්ලි හම්බකරන්නෙ සතුට ළගා කරගන්නද? නෑ නේද?
අපිට සල්ලි හම්බකරන්න වෙලා තියෙනව..
ඒත් බන් අපේ හිත්වල සතුට සැනසුම අඩුයි වගේ දැනෙනවා නේද?
ඒ දේවල් නැතුව මොන බිල ගෙව්වත් වැඩක් තියෙනවද මචං?
පාරෙ යද්දි වයසට ගියපු අබලන් වෙච්ච මිනිස්සු දකිනව, අපිටත් කවදහරරි ඔයදේ නේද?
ඇයි බන් අපි මේ තේරුමක් නැති තාවකාලික නාට්‍යක රගපාන්නෙ?
අපිට සල්ලි හම්බකරන්න වෙලා තියෙනව..
- ලීසිං වාරිකේ ගෙවන්න
- ගෑනිට ළමයින්ට කන්න බොන්න අදින්න දෙන්න ඕන නිසා
- ක්‍රෙඩිට් කාඩ් වාරික ගෙවන්න
- වාහනේට පෙට්‍රල් ගහන්න
- ලයිට් වතුර ටෙලිෆෝන් ඉන්ටර්නෙට් බිල් ගෙවන්න
- ගෙදරට ඕන බඩු ගන්න

Last edited: