ඒ වගේම කම්බ හොරුත් ඉන්නවා.ඔය වගේ දුක් විදින මිනිස්සු කොච්චර ඇතිද බන්..
අපේ මහ ගෙවල් පැත්තෙ එකෙක් ඉන්නවා ඌට වාහන තියෙනවා. හොඳ ගෙයක් තියෙනවා. උගෙ පාර්ට් ටයිම් ජොබ් එක තමයි සල්ලි පොලියට දෙන එක බිස්නස්කාරයින්ට.
ෆුල් ටයිම් ජොබ් එක තමයි හිඟා කන එක.
ඌ මෝටර් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් නොන්ඩි උනා ඇහැක් පේන්නෙ නැති උනා. එදා ඉඳන් තමයි හිඟමනට බැස්සේ. දැන් හිතන්න එපා සල්ලි නැති හින්දා කියලා. උගෙ අම්ම තාත්තලත් බිස්නස් තියෙන උන්. මූට ඒ දේපලත් තියෙනවා.
උදේ පාන්දර හඩු ඇඳුමක් ඇඳගෙන කබල් බෑග් එකකුත් අරන් යනවා. මූ වැඩිය දුර නෙමෙයි හිඟා කන්නෙත්. ගෙදරින් කිලෝ මීටර් දෙක තුනක් ඈත.
මම අනන්තවත් දකිනවා මූට වඩා දුප්පත් මිනිස්සු මූ පව් කියලා සල්ලි denawa. දවසක් මගෙත් කාර් එකට තට්ටු කරලා මාව දැක්කා විතරයි මාරු උනා.
මුගෙ බලුකම කියන්නෙ ඔය බඩු විකුණන දුප්පත් ආච්චිලාගෙනුත් බඩු ඉල්ලන් යනවා රස්සාවක් කරගන්න බෑ කියලා.
එක අතකට ඒ යකා සල්ලි තියාගෙනත් මොන පවක්ද බන් ගෙවන්නෙ දවසම හිඟන්නෙක් වෙලා.
