ඔය ඔළුව වැදුණු පාරට තමයි උබට මුල අමතක උනේ ....
මුල මතකයි මැද අමතකයි

ඒක තමයි මමත් මේ කල්පනා කරන්නෙ
උඹගෙ කතාව කොහොමෙයි ඇරාගෙ නංගි දන්නෙ..?
ගජිනිට වගේ හිටපු ගමන් මෙමරිය ලොස් වෙන්නෙ එහෙම නෑනෙ..?

elakiri
digatama danna![]()
digatama danna....kathawa hodayi....api balan innawa..![]()
elakiri macho...
ithuru tikath ikmanata danna.
tikak wegen yanawa wadida manda kathawa. eth eka epiyakin ehema kiyanna ikman wadi.
ithuru tikath dapan ikmanata.

ආරම්බයෙන්ම සාර්ථකයි ,,,
ඉකමට කොටස් ටික දෙන්න ඇරා...
+16

බකමු බලමු
12+ජයවේවා
මේ උබේ කතාවද බන් අර නංගියා ලියලා තියෙන්නේ ...![]()

මට මතක නැ නෙලයිට් කනුවෙ ඔලුව වැදුනා
මම මූට නංගියෙක් ඉන්නව කියල දන්නෙ අද නෙටිකක් සමානයි ගොඩක් අසමානයි
![]()
ඔය ඔළුව වැදුණු පාරට තමයි උබට මුල අමතක උනේ ....
උඹගෙ කතාව කොහොමෙයි ඇරාගෙ නංගි දන්නෙ..?
ගජිනිට වගේ හිටපු ගමන් මෙමරිය ලොස් වෙන්නෙ එහෙම නෑනෙ..?
ගජිනිද දුමින්ද සිල්වාද? 
නියමයි මචං.. දිගටම දාපන්..

elakiri
digatama danna![]()

Kathawa lassanai machan. Tikak wegen yanawa wadida kiyalath hithuna. Kohoma unath uthsahayata suba pathum. Thawa thawath katha liyanna hakiyawa labewa!

සම්මානි
![]()

Ah niyamai machubalage gedara okkoma novel liyanawada banz
chamathkawa ussan giya wage kidnap nati eka hodai
araka wage masekata sarayak upload bokara eka digata dapan
![]()
මේ අපේ නගා ලියපු නවල් එකක්....
මේ වෙලාවට තමා නංගියෙක් මල්ලියෙක් නැති එකේ දුක දැනන්නේ![]()
![]()
![]()
කතාවනම් සුපිරි කියලා කියන්න පුළුවන්.නංගිගේ කථා ලිවීමේ හැකියවනම් උපරිමයි.ඒ වෙනුවෙන් මගේ රෙප් දෙන්නම් අයියට
![]()
![]()