ජීවිත රක්ෂණය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා ජීවිත රක්ෂණය ලබාගැනීම ගැන උඹලගේ අයිඩියා එක මොකද
    ජීවිත රක්ෂණයක් ගන්න එක වැදගත්ද
    එහෙම නැත්නම් නිකන් සල්ලි නාස්ති කරගන්න වැඩක්ද
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගෙන් යැපෙන්න කෙනෙක් නම් තාම නෑ
    මොන වගේ කම්පැනිද බන් හොන්ද