මචංලා ජීවිත රක්ෂණය ලබාගැනීම ගැන උඹලගේ අයිඩියා එක මොකද ජීවිත රක්ෂණයක් ගන්න එක වැදගත්ද එහෙම නැත්නම් නිකන් සල්ලි නාස්ති කරගන්න වැඩක්ද