ජීවිත_කතාවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
16265176_207889052948641_4778463340525124641_n.jpg



මේක බලලා හිනා වෙන්න එපා ..මෙතන තියෙන්නේ ජීවිත කතාවක් .
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    16265176_207889052948641_4778463340525124641_n.jpg



    මේක බලලා හිනා වෙන්න එපා ..මෙතන තියෙන්නේ ජීවිත කතාවක් .

    බල්ලෙක් හපල ද කොහේදෝ :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol:

    oya kambi tika gaththa salli walata aluth sereppuwak ganna thibba

    Hena gon buruwo ne ban ubala...:lol:
    Sereppuwakata kambi kallak gahaganna dan uba hithan inne u kambi rolak hardware ekakin gaththa kiyalada..
    Monawa kala beelada ban ubala jeewath wenne...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බම්බුව තමා ජීවිත කතාව අපිත් සෙරෙප්පු තමා දාන්නෙ ඒත් කවදාවත් ඔහොම කැඩිල නෑ :no: :no:්‍
    ඔය විදිහට වටේ කැඩෙන්න කලිං වෙන්නෙ විලුඹ තියෙන තැන ගෙවිල එතන හිලක් මතුවෙන එක මූ මේ බොරුවට සෙරෙප්පුව කපල හරි බල්ලෙක්ට කන්න දීල හරි පස්සෙ කම්බි ටිකක් ඔතල likes shares ගන්න internet එකේ දාල :lol: :lol:
    දැන් අලුතෙන් සමාජෙ කැපී පේන විදිහ ඕක තමා බොරුවට නැති දුප්පත්කමක් මවා පෙන්නල අනුකම්පාව දිනාගන්න එක :rofl: :rofl:
    අනේ පව් කියල comment වැටෙද්දි උට ආතල් අනේ මන්ද page කාරයොත් ස්වයං වින්දනේ යෙදෙන්න හොයාගන්න ක්‍රම :baffled: :baffled: