Marry Karapu eka thamai mama karapu lokuma gon kama ban![]()
මැරි කරපු එක . !![]()




යාලුවන්ව ඕනවට වඩා විශ්වාස කරා, මගේ ගැන හිතන්නෙ නැතුව උන්ට සෑහෙන උදව් කලා.. උන්ට කරපු එකක්වත් මතක නෑ
A/L වලට IT තෝරගත්ත econ අතඇරලා.. Secon කලානං A කක් දාගන්න තිබ්බා (ABS result එක AAB කරගන්න තිබ්බා
)
PC එකට වෙලා කාලෙ කෑවා (තාම කනවා) grade 9 ඉදන්. මේකටම වෙලා ඉන්නැතුව වැඩක් ඇති දෙයක් කලානං මොනාහරි ඉගෙන ගන්න තිබ්බා වැඩිපුර.


දුර බස් එකකට හොල්ට් එකකින් නැග්ගේ.බස් එකේ ගහලා තියෙන්නෙ නුවර කොලඹ කියලනෙ .මට පරෙ පැත්ත මාරුවුනා.












කොච්චර උනත් මට අදටත් class cut කරන ලෙඩේ අතාරින්න බෑ.
මම AL යන කාලෙ 7ට විතර පන්ති පටන්ගත්තේ අපේ. ගෙදරින් 5ට විතර ගිහින් ක්ලාස් එක ලගටම ගිහිල්ලා හැරිලා යනවා බන් කම්මැලි හිතිලා. හැබැයි කෙලින්ම ගෙදර යන්නේ. ගිහින් කියනවා අද පන්ති නිවාඩු කියල.. කිහිප වතාවක්ම ඕක කරල තියෙනවා. ඔය පුරුද්ද තාම තියෙනවා බන්.. මේ දවස්වල යන ක්ලාස් එකකටත් ඕක කලා ගිය සතියක.. 
ජීවිතේ කරේ එකම එක ගොන් කමයි. බොක්කෙන්ම කරපු කෙල්ලගෙ වචනෙ විශ්වාස කරලා Msc එක කරන්න ausi යන chance එකට පයින් ගහපු එක.. අන්තිමේ කෙල්ලත් නෑ, Msc එකත් නෑ

ජීවිතේ කරේ එකම එක ගොන් කමයි. බොක්කෙන්ම කරපු කෙල්ලගෙ වචනෙ විශ්වාස කරලා Msc එක කරන්න ausi යන chance එකට පයින් ගහපු එක.. අන්තිමේ කෙල්ලත් නෑ, Msc එකත් නෑ
![]()
![]()
Uba wage thama math first shy medicine enna tibba ekata huko gaththa ban