ජීවී_ෆොසිලයක්_චීනයෙන්_හමුවෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජීවී_ෆොසිලයක්_චීනයෙන්_හමුවෙයි

    ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීනයේ උයන්පල්ලකුට හමුවී ඇත.
    විද්‍යාඥයන් පවසන්නේ මේ සත්ත්වයා දැනට ලොව වාර්තාවන විශාලත ම උභයජීවියා බවයි. ඔවුන් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විකරණය වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බවයි. ලොව සිටින ජීවීන් අතරින් ඉතා පැරණිත ම ජීවී විශේෂ ස්වල්පයෙන් එක් විශේෂයක් වන මේ සැලමැන්දරා කුඩා දරුවකු හඩන ආකාරයෙන් ශබ්ද නගයි.
    චීනයෙන් හමුවූ මේ සැලමැන්දරා සත්ත්වයා දිගින් සෙන්ටි මීටර 83කි. බර කිලෝ ග්‍රෑම් 5.5 කි. චීනයේ මෙවැනි යෝධ සැලමැන්දරාවන් සම්බන්ධ මිත්‍යා කතා බොහොමයක් ඇත. චීන මාධ්‍ය වාර්තා කරන්නේ මේ සත්ත්වයා ආරක්ෂිතව ස්වභාවික පරිසරයට මුදා හැරි බවයි.

    26EC53B900000578-0-image-a-21_1427132236418.jpg
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    සාමාන්යේ එකෙක් හුනෙක් විතර අතිනි බන් මේකා පට්ට ලොකුඉනි එලම තම
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුන් නෙමේ තඩි සයිස් ටීරෙක්ස් ල වගේ එකෙක්ව හදල නගරයක් මැද්දට මුදාහරින්න ඕනෙ කයිජු ඇටෑක් එකක් වගේ :D

    You must spread some Reputation around before giving it to hirashgeff again.