~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kawadath oyage kaviyak gana mata visthara karanna hayyak naha e tharamma shakthimath nirman bihi karanna oba hari hapanek...
eththatama sarthakai hugaak de hithenawa me kaviya kiyawana vita Thnx

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යුද්ධ්ය කොහේ තිබුනත් කුමක් අරබයා තිබුනත් ප්‍රතිඵල එකයි..තවත් යුද්ධ්යන් නිර්මාණය කිරීමට දායක නොවී සිටීමයි දැන් වැදගත් වන්නේ..ඔබේ නිර්මාණයේ අරමුණ සාර්ථකයි සහෝදරයා. සුබ පැතුම්!

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍....ඔ‍බේ‍ ර‍චනා‍ත්‍ ම‍ම වි‍ඳි‍න්නේ‍ හ‍රි‍ ස‍තු‍ටි‍න්‍...
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
wow.............
you made me speachless aiye
GREAT................

actually i dnt hv enough words to comment on this.
Simply SUPERB
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
godakma sarthakay ayyage nirmanaya....
wenasma arakin jeevitaya diha balu mohotak....
me wage sagauna sathya katha apa athara kothek nam athida?

idiriyatat wevanma u sarthaka nirmana bihi karannata ayyata jaya !!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
wow.............
you made me speachless aiye
GREAT................

actually i dnt hv enough words to comment on this.
Simply SUPERB

hamadama wage nangi mage me nirmanayath pasasumata lak kireema gana bohoma sthuthi...

nangige nirmana diviyata saha saba jeevithaye adara andarayata mage suba pathum....

nangita bohoma sthuthi....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
godakma sarthakay ayyage nirmanaya....
wenasma arakin jeevitaya diha balu mohotak....
me wage sagauna sathya katha apa athara kothek nam athida?

idiriyatat wevanma u sarthaka nirmana bihi karannata ayyata jaya !!

nangi ganath mata hari adambarai..visesayen nangige nirmana kusalathawaya gana..

nangige nirmana diviyatath mage hadawathe gamburuma thanin ena suba pathum...

bohoma sthuthi nangiyo....
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    තමන්ට වරෙක කුරිරි වූ සමාජය දිහා ඇය හෙලන ආදරය දයාව හරහා - ආදරය, සහෝදරත්වය සල්ලි වලට, ඡන්ද වලට සරණාගත කඳවුරු වලට පටවන අපේ සමහරුන්ට ඇය අත දිග ඇරල ටොක්කක් අනිනවා කියලයි මට හිතෙන්නේ...

    නිර්මාණය ඉතාමත් සාර්ථකයි සහෝදරයා.... හරිම අපූරුයි !!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තමන්ට වරෙක කුරිරි වූ සමාජය දිහා ඇය හෙලන ආදරය දයාව හරහා - ආදරය, සහෝදරත්වය සල්ලි වලට, ඡන්ද වලට සරණාගත කඳවුරු වලට පටවන අපේ සමහරුන්ට ඇය අත දිග ඇරල ටොක්කක් අනිනවා කියලයි මට හිතෙන්නේ...

    නිර්මාණය ඉතාමත් සාර්ථකයි සහෝදරයා.... හරිම අපූරුයි !!!

    ඔ‍බ‍ හ‍රි‍ය‍ට‍ම‍ හ‍රි‍...ඒ‍ එ‍ක්‍ක‍ම‍ ජී‍වි‍ත‍යේ‍ ක‍ඩා‍ වැ‍ටු‍නු‍ තැ‍නි‍න්‍ම‍ නැ‍ගි‍ටි‍න‍ හැ‍ටි‍ත්‍ ඇ‍ය‍ ස‍මා‍ජ‍ය‍ට‍ ආ‍ද‍ර්ශය‍ක්‍ කො‍ට‍ පෙ‍න්නලා‍ දී‍ලා‍ ති‍යෙ‍න‍වා‍...

    ස‍හෝ‍ද‍ර‍ය‍ට ගො‍ඩ‍ක්‍ ස්‍තු‍ති‍යි‍.....