ජී. ආර්. පෙරේරා සමුගනී

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    නිවන් සුව

    පොර හැමදාම වයසක චරිතේ තමා කරේ

    අපෙ අල්ලපු ගෙදර එකා ඉපදිලා තියෙන්නේ 1981, ඌ පොඩි කාලෙත් මේ නළුවා සීයට රඟපාලා තියෙන්නේ
    මං ඉපදුනේ 94 මට මතක කාලෙත් පොර සීයාගේ චරිතේ තමා කරේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නිවන් සුව!
    කාලෙකට කලින් හොරණ බස් එකක යනව දැක්ක සුදු අත්දිග ශර්ට් එකයි සුදු කලිසමයි ඇඳල, බස් එකේ අය එක්ක හිනා වෙලා කතා කර කර ගියේ...
     
    • Like
    Reactions: Amew and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දැන් ඉන්න කබ්බ නළුවොන්ට වඩා පට්ට නළුවෝ

    මරණෙට වත් එකෙක් වත් අද වෙනකල් ගිහින් නැහැ ලු
     
    • Like
    Reactions: NRTG