ජුකයි (හැබැයි closure එකකුත් තියෙනවා 🙄)

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    m
    ගොඩක් අය තාම sms භාෂාව බං. දැන් character limit ප්‍රශ්නයක් නැතිව, auto fill පවා තියෙද්දිත් එහෙමයි. අනේ මන්දා. මම නම් ජීවිතේට ඔය වැඩේ කරන් නෑ. හැම වෙලාවෙම සම්පූර්ණ වචන තමයි පාවිච්චි කරන්නෙ.
    math full gahanne ape vocabularith hedenawa.. anika man phone eke auto fill ekath off karan inne. spell weradi nathuwa type karanna.

    issara button phone eke sms kotanawa wage chat karana un penna baa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    අපි නන් අදුරගත්ත කවුද කියල :P
    උබ මහ අමුතු ඩයල් එකක් යකෝ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    චූ පැත්ත දිමි ගොට්ටක් ඇතුලට දැම්මනම් සියලු දොස් නිවාරණයි
     
    • Haha
    Reactions: meeka

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    ඉස්කෝලෙ යන උන්ද බං ඔහොම අකුරු හලල chat කරන්නේ... ඉස්සර අපිත් ඔහොමයි...දැන් ඒව කියවන්නත් බෑ වගේ...
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    එක අතකින් හෙනට hopes තියාගෙන ගිහින් අ‍ැහුවාම බෑ කියලා හිත කඩනවාට වඩා, මෙහෙම කලින්ම තේරුම් අරගෙන එයාම කතා කරලා නවත්තලා දාන එක මරු බං. හිතට දුක වුණාට පට්ටම contented. Technically බැලුවොත් Reject වුණාත් නෙවෙයිනෙ. 😊😢

    "How I Met Your Mother "
     
    • Haha
    Reactions: meeka and Ridunapm

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එක අතකින් හෙනට hopes තියාගෙන ගිහින් අ‍ැහුවාම බෑ කියලා හිත කඩනවාට වඩා, මෙහෙම කලින්ම තේරුම් අරගෙන එයාම කතා කරලා නවත්තලා දාන එක මරු බං. හිතට දුක වුණාට පට්ටම contented. Technically බැලුවොත් Reject වුණාත් නෙවෙයිනෙ. 😊😢

    සුපිරි.
    that's how things should be.
     
    • Like
    Reactions: Ridunapm

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Kottawa wage thamai neda PONS? :lol:
    1659591010667.png
     
    • Haha
    Reactions: redux and Ozone4

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔය උඩයි යටයි විගඩම මගෙ නම් නැහැ බං. ඔය සමහරු හිතාගෙන ඉන්න කෙල්ලොන්ව 'play' කරන game බයිලාවෙන් කොටසක්නෙ. ඕක සාර්ථක අ‍ැති, හැබැයි කවදාවත් ඕකෙන් හරි තෘප්තියක් ලැබෙන් නෑ. ඔහොම අල්ලගන්න කෙල්ලෙක් එක්ක affair එකක් හදා ගත්තත් හැමදාම බොරු competition එකක් විතරයි ඉතිරි වෙන්නෙ. Toxic behavior 101 ඔය. කිසිම comfort එකක් නැති, මවා ගැනීම් පිරිච්ච, හිතේ තියෙන දෙයක් කියා ගන්න බැරි ගූඪ relationship එකක් විතරයි ඉතිරි වෙන්නෙ. එ‍්වා දෙක තුනකට පස්සෙ උඹව හරි relationship එකක් විඳින්නත් අමාරු තරමට කුරුවල් වෙලාම යනවා.

    ඔය මගුළ පැත්තක දාලා genuine වෙලා බලපන්. කෙනෙක්ව appreciate කරන එක තමන්ට මදිකමක් නෙවෙයි. කෙල්ලෙක්ට තැන දුන්න පළියට උඹ simp කෙනෙක් නෙවෙයි. අර තරම් game ගහන්න නම් බැහැ තමයි. හැබැයි උඹට set වෙන හැම කෙල්ලම ජීවිතේට යමක් ඉතිරි කරයි. කවදා හරි මතක් කරල බලද්දි සමාජෙට brag කරන්න නෙවෙයි, තමන්ට මූණට හිනාවක් එන, බොක්කට දැනෙන feeling එකක් එන මතක ටිකක් ඉතිරි වෙලා තියෙයි.

    උඹව අ‍ාශ්‍රය කරපු කෙල්ලො ටික මතක් කරද්දි වෙන්නෙ බිජ්ජ උරුක් වෙන එක විතරක් නම් උඹ pass නෙවෙයි බං fail. එයාලව මතක් කරද්දි උඹෙ හිතට එන්නෙ බොක්කටම වදින feelings ටිකක් නම් අන්න එදාට උඹ pass. 👍
    මම හිතන්නේ උබට මම දෙපාරක්ම එකම තැන ලියල අවධාරනය කරපු එක තෙරුම් අරගන නැ.
    මම කිව්වෙ ඔයතරම් ඒ කෙල්ල ඔක හැන්ඩල් කරපු එක වර්නනා කරන්න දෙයක් නෙවෙයි කියල. (අයෙත්:ඒතරම්ම වර්නනා)
    උබේ උඩයි යටයි විගඩම් කතාව: ක්‍රශ්වෙලා පස්සෙන් එන එකාට වඩා කොල්ලෙක් ඉන්න එහෙම සිද්ධියකට මුනදෙන මෙන්ටලි ස්ටෙබල් කියලා මම කිව්වෙ.(එහෙම බැරි උනුත් ඇති. නමුත් පිච් එක හැදිල තියෙන්නෙ එහෙම ).
    ඒ විතරක් නෙවෙයි කොලෙක් නැති කෙල්ලෙක් උනත් ඒ සිටුවේශන් එකේදී ලස්සනට බැට් කරනවා.
    මගෙ අත්දැකිමෙන් මම කියන්නෙ. උබේ අත් දැකිම් වෙනස් නම් ඒක ගැටලුවක් නැ.

    ඔක කෙල්ලොන්ට විතරක් අදාල නැ, රුපියල් දාහක් නයට ඉල්ලන්න යන කෙනත් යන්නෙ දෙන එකාට සාපෙක්ශව පහල මානසිකත්වයෙන්.

    ගූඨ රෙලෙශන්ශිප්, toxic behavior බලන්න/කරන්න හො තවම උබට කෙල්ලෙක් නැ නේද ?
    මමනම් උබ කියන ඔය සමජෙට පේන්න හෝ , සන්ස්කෘතිය ගගා හෝ , මම ආස දේ මම හන්ගන්නේ නැ.
    දාගන්න කෙල්ල හෝ යාලුවාද අදාල නැ, විවුර්තව ඔනම දෙයක් කතාකරන්න පුලුවන් වටපිටාවක් තමයි ගොඩනගාගන්නෙ.
    උබ එහෙම නැ කියනව එහෙම නෙවෙයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    Lajja nadda yako ohoma baldu wenna. Anit eka kollek inna un passe gihin umbama tamai illan kala tiyenne. Dan okita text karana eka natara karala dignity eka thiyagena maru weyan.

    Kellek umbata kamati nan ohoma marenna one na. Mama andurana awrudu 20ka witara kollek awrudu 26ka witara posh teacher kellek ekka yalu wela, sathi dekakin witara first date ekata hotel ekakata ekkan gihin ekita gahuwa, gahala sathiyen ekiwa atha ariya, dan eki anda anda innawa Lol. Ehema no care widiyata indapan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lajja nadda yako ohoma baldu wenna. Anit eka kollek inna un passe gihin umbama tamai illan kala tiyenne. Dan okita text karana eka natara karala dignity eka thiyagena maru weyan.

    Kellek umbata kamati nan ohoma marenna one na. Mama andurana awrudu 20ka witara kollek awrudu 26ka witara posh teacher kellek ekka yalu wela, sathi dekakin witara first date ekata hotel ekakata ekkan gihin ekita gahuwa, gahala sathiyen ekiwa atha ariya, dan eki anda anda innawa Lol. Ehema no care widiyata indapan

    Mekata thiyenne psycho scene ekak :lol:

    Net eken ussala uta free gahanna dena badu pot thiynawa kiyala post danawa...

    Net eken ussala payyawal wala photo danawa...:lol:

    Kello text karanawa kiyala screenshot danawa..

    Mu hithan inne mewa karaama meke ewa dakina kello muta msg karai, hukaganna katha karai kiyala :rofl:

    Ehema nattham muta kawadawath real life eke labaganna bari wuna life ekak mentally stimulate karagena athal ekak gannawa...:lol:

    Kohoma unath eka deyak, mu hena dotee failed life ekak gewana anatha sonnayek :lol: ganiyek thiya jangiyak wath dakala nathuwa athi lol
     
    • Haha
    Reactions: redux

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹේ මූන කැත නිසා වෙන්න ඇති කැමති නැත්තේ.