m
issara button phone eke sms kotanawa wage chat karana un penna baa.
math full gahanne ape vocabularith hedenawa.. anika man phone eke auto fill ekath off karan inne. spell weradi nathuwa type karanna.ගොඩක් අය තාම sms භාෂාව බං. දැන් character limit ප්රශ්නයක් නැතිව, auto fill පවා තියෙද්දිත් එහෙමයි. අනේ මන්දා. මම නම් ජීවිතේට ඔය වැඩේ කරන් නෑ. හැම වෙලාවෙම සම්පූර්ණ වචන තමයි පාවිච්චි කරන්නෙ.
issara button phone eke sms kotanawa wage chat karana un penna baa.

