ජුණ්ඩා ගැන ජුණ්ඩක්

Jackmama

Member
Mar 21, 2016
27
31
0
ජුණ්ඩා ගැන ජුණ්ඩක්

ජුණ්ඩා'යැයි කී කල, නොදන්නා අයෙක් නැති තරම්ය.ලොකු කුඩා, කාන්තා පිරිමි ඕනෑම අයෙක් ජුණ්ඩා යනු කුමක්දැයි හොඳින් දනිති.ජුණ්ඩා අපට නැතිවම බැරි, හුරුබුහුටි, පට්ටම ගැජට් එකකි.එහි ඇති වටිනාකම හොඳින්ම දැනෙන්නේ, ටොයිලට් එකක්යැයි නාමයක් නැති අවස්ථාවක, පොම්පයක් සෙට්වූ විටය.ගැහැණු පාර්ශවයට නම් ජුණ්ඩා වැදගත් වන්නේ වෙනත් වැඩකටය.ඒ ගැන මෙතන කියන්න ගියොත්, මාතෘකාවෙන් පිට යනවාය.
ජුණ්ඩා හැඳින්වීමට නම් රාශියකි.ජුණ්ඩාට, ජුණ්ඩායැයි කියන්නේ මක්නිසාදැයි මුලින්ම සලකා බැලිය යුතුය.ජුණ්ඩක් යනු, පොඩ්ඩක්, ටිකක් යන්න හැඳින්වීමට භාවිතාවන වචනයකි.එනයින් බැලූකල, ශරීරයේ යම් තරමකට කුඩා අවයවයක් උවත්, මිනිසාගේ ලොකුම රාජකාරිය වන වර්ගයා බෝකිරීමට සිටින පොඩි එකා ජුණ්ඩා වූනිසා, ඌට ජුණ්ඩා යැයි වැහැරීම හරිය.ජුණ්ඩා සිදුකරන කර්තව්‍යයේ හැටියට නම් එක අතකින් ඌට ජුණ්ඩා කීම සර්වසාධාරණ නැත.
ජුණ්ඩා හැඳින්වීමේ වැදගත් යැයි සම්මත නිල වචනය හෙවත් ඔෆීසියල් වර්ඩ් එක, "ශිෂ්ණය"ය.ඕනෑම තැනක, බය නැතුව කිවහැකි මෙම වචනය, පාසල්වල ඇති විද්‍යා පොත්වල පවා බහුලව යෙදේ. මා එකොළහ වසරේ සිටියදී වෙච්ච දෙයක් අදමෙන් මතකය.සමනළයාට පැණිබීම සඳහා පිහිටි අවයවය හැඳින්වූයේ "ශුණ්ඩාව" නමිනි.වැරදීමකින්,විභාගයකදී සමනළයා, ශිෂ්ණය භාවිතාකර මල්පැණි බොන බවක් ලියා, මුලු පන්තියටම එය පට්ට ෆන් එකක් දුන් බවත්, විද්‍යාව උගැන්වූ මිස් බඩනොවී බේරුණේ අනූනමයෙන් බවත් ජැක්මාමාට මතකය.අවසානයේදී ප්‍රජනනය පාඩම ඉගැන්වීමට සතියක් පමණ තිබියදී, මිස් මාරුවී, සර් කෙනෙක් ආ හැටිත් මතකය. නොර්මල් ඩයල් එකකට "ශිෂ්ණය" යැයි කිවහොත්, ඒ කොහේ තිබෙන පයියක් දැයි අසන තරමට, අපේ අධ්‍යාපන ක්‍රමය නම් දියුණුය. ඒ ගැන නම් කියලා වැඩක් නැතිය.
ජුණ්ඩා හැඳින්වීමට අප කුඩාකල භාවිතා කල නාමය, "මීයා" යනුය.හැඩයෙන් එය, මීයෙකුට සමාන නිසාත්, ගුල්වලට රිංගීමේ මහත් ආශාවකින් පසුවන නිසාත්, එසේ කීමෙහි වරදක් නැත.එහෙත් එක්තරා ඇම්ඩා කතාවක් නිසා, ඒ නමෙහි ඇති වරදකුත් නැත්දැයි විටෙක සිතේ.එනම්, දිනෙක ඇම්ඩාගේ තාත්තා, ගෙදර පුටුවකටවී, කකුල් දෙකත් උඩ දමාගෙන පත්තරේ බලනු ඇම්ඩා දුටුවේය.තාත්තාගේ සරම අස්සෙන් ඇම්ඩා දුටුවේ, තාත්තාගේ ජුණ්ඩාය.මරු වැඩක් කරමියි සිතූ ඇම්ඩා, තාත්තා ළඟට ගොස් විමසුවේ, "තාත්තේ, තාත්තගේ සරම අස්සේ තියෙන්නේ මොකක්ද" ? යැයි කියාය.එවිට පියා පැවසුයේ ඒ මීයා බවය.ඊට ඇම්ඩාගේ පිළිතුර නම් දර්ශණිකත්වයෙන් අනූනය.ඇම්ඩා කීවේ, "ඕකට කියන්නේ මීයා නම්, වහළේ උඩ දුවන එකා, පයියාද" ? කියාය.
"බිජ්ජ" යනුද ජුණ්ඩාට නමකි.එය අසභ්‍යය වචනයක් නොවේ.බිජ්ජ හෝ බිජු යනුවෙන් හැඳුන්වන්නේ, බිත්තර හෙවත් බීජ වලටය.ජුණ්ඩාගෙන් කෙරෙන කාර්යයත් බීජයක කාර්යයම බැවින් එනමින් හැඳින්වීමත් වැරදි නැත.සමහරු ජුණ්ඩාට "මල්ලී"යැයි වහරති.තමන්ගේ මල්ලීටත් වඩා, තමන්ට සමීප, තමන්ගේ පිරිමි ගැජට් එකට එහෙම කියන්නේ ආදරේටය. මා තුන වසරේ සිටියදී, යහළුවන්ගෙන් ඉගෙනගත් තවත් වචනයක් ඇත.එනම් ටාං කුරුල්ලා හෝ ටාං එකා යන්නය.සීනුවක් වැනි එල්ලෙන සෙට් එකට එසේ කීමද වැරදි නැත.ජුණ්ඩාට, "පොල්ල"යැයි කියන්නේ, හොඳින් ප්රාණවත් වූ විට, එය පොල්ලක් තරම් ශක්තිමත් වන බැවිණි.කොසු පොලු, මෝල්ගස් මෙන්ම, ගල් ඉණි වැනි ශක්තිමත් පොලුද නැතිවා නොවේ.හොඳ ගල් ඉන්නක් වැනි පොල්ලකින්, පොල් ලෙල්ලක් ගැසූදාට, ගෑණි නම් පිට යනවා බොරුය.
ජුණ්ඩාට, "ලබ්බ"යැයි කියන්නේ කිණ්ඩියටය.එහෙත් ලබ්බ යන වචනයද ජුණ්ඩාට නොගැලපෙන්නක් නොවේ.ලබ්බ යනු, ලබු ගෙඩියට නමකි.එය කුණුහරුපක් නොවේ.එල්ලා වැටෙන ජුණ්ඩා සමඟ ෆුල් සෙට් එක, අනික්පස හැරවූ දිය ලබු ගෙඩියකට සමානය.මදක් ප්රාණවත් වූ විට එය, දිගැටි ගස්ලබු ගෙඩියකට සමාන වේ."ලබ්බට තිබ්බ අතමයි, පුහුලටත් තියන්නේ" යැයි සිංහල කියමනක් ඇත.එහෙත් කිසිවෙකු ලබ්බ යැයි කිවහොත්, එය කුණුහරුපයකි.මදි පුංචි කමකි.මේ පිරුළ හා සමාන ගීතයක් ගයා, කෝපිකඩේ අප්පුවා හෙවත්, ශ්‍රී ලාල් අබේකෝන්ට කෙළ උනු හැටි ජැක්මාමාට මතකය.අවසානයේ ගීතයත් වාරණයට ලක් විය.ඔහුගේ චරිතයේ හැටියට, ඔහු එය හිතා මතාම ජනප්‍රිය වීමේ අටියෙන් කල, කුණුහරුපයක් වන්නට ඉඩ ඇති නමුත්, ලංකාවේ නීතිය නම් මාරය.
කුණුහරුපයක් නොවුනත්, ජුණ්ඩා හැඳින්වීමට භාවිතයට ගැනීම නිසා කුණුහරුපයක් වූ තවත් වචනයකි "පයිය".ගැමි වහරේ නම් මෙය තනිකරම සාමාන්‍යය වචනයකි.පයිය යනු කුඩා මල්ලයි.දන්න සිංහලෙන් කිවහොත් පර්ස් එකයි.පර්ස් එකට මුදල් පසුම්බියයැයි කීම වැරදිය.ඒ වොලට් එකය.ඉස්සර කට්ටිය බුලත් විටක් කන්නට අවශ්‍යය අඩුම කුඩුම දාගෙන යන්නට මෙවැනි පොඩි මල්ලක් භාවිතාවට ගත්තෝය.එය හැඳින්වූයේ "බුලත් පයිය" නමිනි."කිල්ලෝටෙට හෙණ ගැහුවම, බුලත් පයිය ඉතුරු වේදැයි" කියමනක් ඇත.කිල්ලෝටය යනු, බුලත් කෑමට අවශ්‍යය හුණු ටික දමාගෙන ගිය කුඩා ඩප්පියක් වැන්නකි.එය තිබුණේ බුලත් පයිය තුළය. ඇතුළත ඇති කිල්ලෝටෙටම හෙණයක් වැදුනායින් පසු බුලත් පයිය ගැන කවර කතාද ? තව පොඩ්ඩෙන් කියන්න ගිය එකත් අමතක වෙනවාය.කියන්නට ගියේ, මල්ලට කියන පයිය යන වචනය, ජුණ්ඩාට ගැලපෙන්නේ කෙසේද යනුයි.ජුණ්ඩා යනුද එසේ මෙසේ මල්ලක් නොවේ.කෝටි ගනනක් පොඩි උන් ඉන්නේ ජුණ්ඩා තුළය.(ඇත්තම නම් වෘශණ කෝශ තුළය.එය අදාල නැත )කාරණාව ඇත්තය.එහෙව් ජුණ්ඩාට පයිය හෙවත් මල්ල යැයි කියන්නේ, හේතු යුක්තවය.
දැන් කියන්නට යන්නේ, ජුණ්ඩා හඳුන්වන්නට යෙදෙන දරුණුම වචනය ගැනය.එය දරුණු වන්නේ, එම වචනයේ තේරුම, සභ්‍ය ලෙස පැහැදිළිකර දීමට සමත් වෙනත් සුදුසු වචනයක් ලෙහෙසියෙන් සොයාගන්නට බැරි වීමය.එහෙත් එයටද පිළියමක් යෙදීමට අප රටේ සිටින ආර්ථික ඔස්තාර් වරයෙක් වන, බංදුල ඇමතිතුමා සමත් විය.එතුමාගේ විශයපථයේ හැටියට, මේ කාර්යයේ යෙදීම විහිලුවක් උවත්, ගෙඩියට හෙවත් ඵලයට, "පක" යැයි කියන බව මා දැනගත්තේ එතුමාගෙනි.මදක් සොයා බලන විට එවන් වචනයක් සිංහලයෙහි ඇත.මා මෙතෙක් කල් සිතා සිටියේ පක යනු ශුද්ධ සිංහල වචනයක් මිස, සැබෑ සිංහල වචනයක් නොවන බවය.ඒ ගැන මාහට පැහැදිළි කර දුන් බංදුලයන්ට පිංය.නැතිනම් මේ ලිපිය ලියන්නට වන්නේ, ජුණ්ඩාට කියන එක නමක අඩු පාඩුවක් ඇතිවය.මේ නම යෙදීමෙහි තේරුමත් බීජයට හෙවත් ඵලයට බිජ්ජ කියන්නාක් සේම, අර්ථාන්විතය.කාන්තා පාර්ශවයෙන් කල්පනා කරන විට නම්, මේ ගෙඩිය හෙවත් ඵලය කටට දමාගන්නකම් කෙල පෙරන් ඉන්න එක මතක් වෙනවිට, මෙහෙම ගෙඩියක් හෙවත් "පක"ක් මේ තුන් ලෝකයේම නැත.


මෙහි ඇති සියලු කරුණු, මාගේ දැනුමේ හා විශ්වාසයේ හැටියට සත්‍යය කරුණු වන බවත්, මෙය ජැක්මාමා වන මාගේ ස්වයං නිර්මාණයක් බවත් තහවුරු කරමි.මෙහි ඇති කිසියම් කරුණක්, වක්‍යයක් හෝ අනවසරයෙන් උපුටා ගැනීම තහනම් වන අතර, යම් උපුටාගැනීමක් ඇත්නම්, එය ජැක්මාමා වන මාගේ ලිඛිත අවසරය මතම විය යුතු අතර, එසේ නොවන අනවසර උපුටා ගැනීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ පවතින බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පැවරීමට උවද ජැක්මාමා වන මා හට අවසරය ඇති බව මෙයින් දන්වා සිටිමි.

ස්තූතියි.
 

Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
මෙහෙම ගෙඩියක් හෙවත් "පක"ක් මේ තුන් ලෝකයේම නැත.
 

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    නැද්ද හා.... :P :no: :sorry:


    JjFhD11.jpg

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "ඕකට කියන්නේ මීයා නම්, වහළේ උඩ දුවන එකා, පයියාද"
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    ඕකට කියන්නේ මීයා නම්:confused:, වහළේ උඩ දුවන එකා, පයියාද:oo:" ?