ඒවට බේත් කියන්නෙ වෛද්‍යවරු. අපිට බෑ ඒවට බේත් කියන්න. අනිත් එක එක පාරට හොඳ වෙන්නෙත් නෑ ඔය ලෙඩේ නෙවෙයි ආබාධය. අවම වශයෙන් මාස 3 සිට 4 1/2ක් වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා.Time eka wedi kara ganna puluwan mokak hari side effect nathi sinhala behethak kiyapallako





