ඉදිරියේ රාළ;20741879 said:එහෙම එව්වත් තියෙනවා. ඔය ගාන තෙල් වලින් එහෙම වෙන්නෙ නෑ. අවයවයේ පේශි හොඳට ශක්තිමත් වෙනවා. නැග්ගම නහර ඉලිප්පිලා හිටිනවා.
ඔය මොන ගුණය ගන්නත් මුලින් බඩේ ගිණියම අඩු කරගෙන ඉන්න ඕනා. නැත්තම් ඔය කියන කිසිම ගුණයක් ලැබෙන්නෙ නෑ.
බඩේ ගිණියම තියනවනම් අදුරගන්නේ කොහමද,,,, මොනවද කරන්ට ඕන්නේ,,,,,


