ජුන්ඩට බෙහෙතක් 18++

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20741879 said:
    එහෙම එව්වත් තියෙනවා. ඔය ගාන තෙල් වලින් එහෙම වෙන්නෙ නෑ. අවයවයේ පේශි හොඳට ශක්තිමත් වෙනවා. නැග්ගම නහර ඉලිප්පිලා හිටිනවා.

    ඔය මොන ගුණය ගන්නත් මුලින් බඩේ ගිණියම අඩු කරගෙන ඉන්න ඕනා. නැත්තම් ඔය කියන කිසිම ගුණයක් ලැබෙන්නෙ නෑ.

    බඩේ ගිණියම තියනවනම් අදුරගන්නේ කොහමද,,,, මොනවද කරන්ට ඕන්නේ,,,,,
     
    ඉස් හොරී, කුරුළෑ, වියලි කෙස්, කෙස් හැලීම, කෙස් ඉදීම. කෙටි සිහි මඳ බව,කෙටි කල්පනාව මඳ බව, කෙටි මතකය මඳ බව, කතාවේදි වචන පැටලීම, හම වියලීම, හමෙන් ඉස්ම ගැලීම, හමේ සැරව බිබිල මතු වීම , හම රැළි වැටීම. ඇස් දැවිල්ල, උගුර දැවිල්ල, ඇදුම,හතිය, ඉස්මුරුත්තාව, බඩ දැවිල්ල, බඩ ඉදිරියට නෙරා පිපීම, මළ පිටවීමෙන් පසුව සිතට හා කයට සැහැල්ලුවක් නොදැනීම, මළ බද්ධය, ඇඟේ ජවය මඳකම, අස්ථි ඇතුලෙන් වේදනාව මතු වීම. මේ සියල්ලම බඩේ ගිණියම වැඩි වීමේ රෝග ලක්ෂණ.
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20748693 said:

    ඔය රතු කරලා තියන ඒවානම් ටික ටික තියනවා.. ඕකට මොකක්ද කරන්ට ඔන්නේ...
     
    බඩේ ගිණියම නැගගෙන එන්නේ. වෙද මහත්තයෙක් මුණගැහිලා කාරණේ කියලා බඩේ ගිණියම අඩු කරලා නැති කරගන්න උපදෙස් ප්‍රතිකාර ලබාගත්තා නම් හරි.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20748764 said:
    බඩේ ගිණියම නැගගෙන එන්නේ. වෙද මහත්තයෙක් මුණගැහිලා කාරණේ කියලා බඩේ ගිණියම අඩු කරලා නැති කරගන්න උපදෙස් ප්‍රතිකාර ලබාගත්තා නම් හරි.

    කෑම වලින් අඩු කරගන්ට බැරිද....
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ඉදිරියේ රාළ;20741842 said:
    හස්තිරාජ තෛලය ගාලා හොඳ ප්‍රතිපල ලැබුණ අය නම් එළකිරියේ ඉන්නවා.

    ekata ehma loku wenne ne bn..mola thada wena eka withrai wenne..aye naggama lesiyata bahinneth ne:angry::angry:
     
    ekata ehma loku wenne ne bn..mola thada wena eka withrai wenne..
    දන්න මඟුලක් කතා කොරපං. තෙල් ගෑවට මෝල නගින්නෙ නෑ ඕයි. ඒකට බඩට බේත් බොන්න ඕනා
    aye naggama lesiyata bahinneth ne:angry::angry:
    ඉතිං නැග්ගාම ලේසියෙන් බහින්නෙ නැති වීම තමා සාමාන්‍ය තත්වය. උඹෙ නැග්ග ගමන් බහිනවද ?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ඉදිරියේ රාළ;20749461 said:
    දන්න මඟුලක් කතා කොරපං. තෙල් ගෑවට මෝල නගින්නෙ නෑ ඕයි. ඒකට බඩට බේත් බොන්න ඕනා ඉතිං නැග්ගාම ලේසියෙන් බහින්නෙ නැති වීම තමා සාමාන්‍ය තත්වය. උඹෙ නැග්ග ගමන් බහිනවද ?

    mn kiwe badu giyamath malli kelin:angry: anika mama mn wena beheth mokuth biwe ne..mn kiwe mage experience eka..ekin ekkenata wenasda dnne ne
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඉදිරියේ රාළ;20741894 said:
    කෑම දිරවන්න සාපේක්ෂව වැඩියෙන් HCL අම්ලය හා අදාළ එන්සයිම වෑස්සෙන්න හේතුවෙන කෑම නිතර නිතර කැවුණාම ආහාර ජීර්ණ පද්ධතියෙන් දක්වන ප්‍රතිචාරයට තමා බඩේ ගිණියම කියන්නේ.

    ඇත්තටම මට මේක බන් තියෙනේ කොච්චර කෑවත් බඩ දානවා..මේ කාල පොඩ්ඩක් ඉන්න හමෙන්නේ නැහැ බඩගිනි..මම දැන් ඉන්නේ මචන් මාලදිවයිනේ..හොටෙල් එකක..මෙහෙ ඉදන් කරගන්න බේතක් කියපන්කො..මම පොඩි කලේ ඉදන් නිතරම මොනවහරි කනවා බන්..පට්ට අමම්රුයි..මොකද කරන්නේ..හෙල්ප් එකක් දිඅපං එක නිසාද මන්ද කොන්දේ අමාරුව මම උබට කිව්වේ
     
    ගීණියම් කෑම කන එක නවත්තලා සැහැල්ලු කෑම අවශ්‍ය තරමට කන්න පුරුදු වෙන්න තුන් වේලටම. අතරමඟදි සැරෙන් සැරේ බඩගිනි එනවා නම් චතුමධුර ටිකක් හදාගෙන ඒක පොඩ්ඩ පොඩ්ඩ කාලා බඩගින්න බස්ස ගන්න. චතුමධුර හදද්දි කළවම් ඒවා නැතුව හොඳම හොඳ (බටර් නම් ලුණු නැති බටර්, අන්න ඒවගේ) බඩු දාගන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉදිරියේ රාළ;20751115 said:
    ගීණියම් කෑම කන එක නවත්තලා සැහැල්ලු කෑම අවශ්‍ය තරමට කන්න පුරුදු වෙන්න තුන් වේලටම. අතරමඟදි සැරෙන් සැරේ බඩගිනි එනවා නම් චතුමධුර ටිකක් හදාගෙන ඒක පොඩ්ඩ පොඩ්ඩ කාලා බඩගින්න බස්ස ගන්න. චතුමධුර හදද්දි කළවම් ඒවා නැතුව හොඳම හොඳ (බටර් නම් ලුණු නැති බටර්, අන්න ඒවගේ) බඩු දාගන්න.

    matat me gas tiyenwa bun

    bada pirena kannama one natnam badagini enawa ita pase gas wadi wenawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඉදිරියේ රාළ;20751115 said:
    ගීණියම් කෑම කන එක නවත්තලා සැහැල්ලු කෑම අවශ්‍ය තරමට කන්න පුරුදු වෙන්න තුන් වේලටම. අතරමඟදි සැරෙන් සැරේ බඩගිනි එනවා නම් චතුමධුර ටිකක් හදාගෙන ඒක පොඩ්ඩ පොඩ්ඩ කාලා බඩගින්න බස්ස ගන්න. චතුමධුර හදද්දි කළවම් ඒවා නැතුව හොඳම හොඳ (බටර් නම් ලුණු නැති බටර්, අන්න ඒවගේ) බඩු දාගන්න.

    MONWADA BAN CHATHU MADURA KIYANNE ??
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා චතුමධුර සකස් කර ගන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය: (මෙහි දක්වා ඇත්තේ හකුරු 250ටට අවශ්‍ය ප‍්‍රමාණයන්.)
    1.ඇන්කර් හෝ හයිලන්ඞ් බටර් කාලක් (125ට)
    2.කිතුල් හකුරු 250ට
    3.මී පැණි අවුන්සෙ බෝතල් 01
    4.එළඟිතෙල් අවුන්සෙ බෝතල් 01
    සාදා ගන්නා ආකාරය:
    ⋆බටර් කුඩා කැබලිවලට කපා ගන්න.
    ⋆හකුරු සිහින් වන සේ ලියා ගන්න.
    ⋆ප‍්‍රමාණවත් භාජනයකට බටර් දමා රත් කරන්න. ලූණු සහිත බටර් යොදා ගත්තේ නම් රත් කරන විට පෙන ඇති වේ. එම පෙන ඉවත් කළ යුතුයි.
    ⋆එයට ම එළඟිතෙල් ද ටිකෙන් ටික එක් කර රත් කරන්න.
    ⋆සිහින් ව ලියා ගත් හකුරුවලට වතුර බිංදු කිහිපයක් ඉස ලිපේ තබා හැඳි ගාන්න. හකුරු දිය වීමෙන් පසු බුබුළු නගින විට රත් කර ගත් බටර් සහ එළඟිතෙල් එක් කර පදම එන තුරු හැඳි ගාන්න.
    ⋆ඝන බවට පත්වේගෙන එන විට ලිපෙන් බා නිවෙන තුරු හැඳි ගාන්න. නිවුන පසු මී පැණි ද යොදා හොඳින් කලවම් කරන්න.
    ⋆සකස් වීමෙන් පසු ලැබෙන ඝන මිශ‍්‍රණය හකුරු පැහැයට හුරුයි.
    මෙලෙස සකස් කර ගන්නා චතුමධුර සතියක් පමණ කල් තබා ගන්න පුළුවන්.
    ⋆නිසි පරිදි චතුමධුර සැකසුනා ද යන්න මඳක් රස බැලීමෙන් සොයා ගත හැකියි. නිසි අයුරෙන් සැකසෙන චතුමධුරවලින් බටර්, හකුරු, මී පැණි සහ එළඟිතෙල් යන එකිනෙකෙහි රස සමානව දැනෙනවා. ඒ එක් රසයක්, අනෙක් රසයන් ඉක්මවා යන්නේ නැහැ.
    ⋆මෙය පහසු යැයි සිතුණත් පදමට සකස් කර ගැනීම අසීරු කටයුත්තක්. සියල්ල හොඳින් මිශ‍්‍ර වී සෑදෙන චතුමධුර රසයෙන් අනූනයි. අතිශය මිහිරියි.
    ⋆සාදා ගත් චතුමධුර ඉතා පිරිසිදු භාජනයන්ට බෙදා භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රමුඛ ආර්ය මහා ශ‍්‍රාවක සංඝරත්නය උදෙසා මහත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ම පූජා කර ගන්න.
    ⋆චතුමධුර විකාල භෝජනයක් නො වෙයි. එම නිසා ඕනෑම කාලයක දී පූජා කරන්නටත් පුළුවන්.
    මෙවන් පූජාවන් සකස් කරන විට අපි එය මනා කොට සිදු කරන්නේ කොහොම ද කියලා අපි සිහිපත් කරන්නේ මනා කොට සකසා දෙන දෙයින් මනා වූ ප‍්‍රතිඵල ලැබෙන නිසා ම යි. ඒ බව අපිට කියලා දුන්නෙත් භාග්‍යවතුන් වහන්සේ ම යි නේ ද?
    මෙහිදීත් අනෙක් සෑම පූජාවක් ම සකස් කරන විට අනුගමනය කරන ආකාරයෙන් ම මුඛවාඩම් (මාස්ක් ) බැඳගෙන, පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇදුම් පැලඳුම් ආදිය ඇඳගෙන, පිරිසිදු උපකරණ පමණක් ම යොදා ගනිමින් චතුමධුර සකස් කිරීම ඉතා යෝග්‍ය යි. ඒ වගේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ සජ්ඣායනාවක් වැනි යමක් හෝ පිරිත් හෝ ඇසෙන්නට දමා ගෙන බුදු ගුණ ම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසි වීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛවාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්).
    මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ‍්‍රද්ධාවෙන් යුතුව සකස්කර ගත් චතුමධුර සිල්වත් ව, මහත් සැදැහැයෙන්, කර්ම ‐ කර්ම ඵල අදහාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිසංස ලැබෙනවා.
    අප සියලූ දෙනාට ම මේ ප‍්‍රණීත පූජාවන් මනා කොට සකසා සිදුකොට, ප‍්‍රණීත වූ අමෘතය වන අමා මහ නිවන සාක්ෂාත් කොට ගැනීමට භාග්‍යය උදා වේවා!
    විශේෂ පුණ්‍යානුමෝදනාව
    රම්‍යලතා නන්දනී පෙරේරා මෑණියන්ට
     
    පගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා චතුමධුර සකස් කර ගන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය: (මෙහි දක්වා ඇත්තේ හකුරු 250ටට අවශ්‍ය ප‍්‍රමාණයන්.)
    1.ඇන්කර් හෝ හයිලන්ඞ් ලුණු නැති බටර් කාලක් (125ට)

    :yes::yes: