ජුනි මුල රට වහන කථාව බොරු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    අද පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, එලෙස රට වැසීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

    ජනාධිපති කාර්යය සාධක බලකාය, සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපතිවරුන් අතුල සියලු බලධාරීන් අද රැස් වන බවත්, මෙතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

    https://www.gossiplankanews.lk/ජුනි-මාසයේ-දින-14ක්-රට-වසා-දැ/

    අසත්‍ය පුවත අැති ත්‍රෙඩි ඵක👇

    https://elakiri.com/threads/❌breaking-news-❌.1989547/
    ඔය කටින්ම සවෙන්ද්‍රට කියන්න වෙනවා වහනවා කියලා. අද කිව්වා කියලා ලියලා තියාගනින්.
    ඒ තරම් ෆේල්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    රට වහපුවහම අාර්ථිකය වැටෙනව කියල ජෙප්පො දන්නවා..රට වහනව කියල නිව්ස් ඵකක් ඵනකොට පුදුම සතුටක් නේද තියෙන්නෙ..

    සතුට යනු වැටෙන්න තරං ආර්ථිකයක් තියෙනව යන්න දැන ගැනීමයි. 🤭🤣🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    අද පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, එලෙස රට වැසීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

    ජනාධිපති කාර්යය සාධක බලකාය, සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපතිවරුන් අතුල සියලු බලධාරීන් අද රැස් වන බවත්, මෙතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

    https://www.gossiplankanews.lk/ජුනි-මාසයේ-දින-14ක්-රට-වසා-දැ/

    අසත්‍ය පුවත අැති ත්‍රෙඩි ඵක👇

    https://elakiri.com/threads/❌breaking-news-❌.1989547/
    ඕක ඇත්ත වෙනකන් බලන් ඉන්න බහුතර මිනිස්සුන්ට ඕක බොරු කියල ඒත්තු ගන්වන්න හදන එක ගොන් වැඩක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ඔව් ඉතින් ඇඳිරි නීතිය දාන්නේ නෑ කියලම සංචරණ සීමා කියල නමක් දාල ඒකමනේ කලේ. ඒක නිසා රට වහනවා කියන එකට වෙන නමක් දාල ඒකම කරයි.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මරි මොංගල් වහල්කම.jpg

    https://elakiri.com/threads/බයි-මීටරය.1990255/#post-26453691
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කිව්වනෛ් එදාම
    මේ මිනිස්සුන්ට රෙද්දක් ඈදන් ඉන්න දෙන්නෙම නෑ නේද සර්.. ඈදලා හෑරෙන්න බෑ ගලවනවා,,, දෑන් හරි වහපු එකත් ලොකු දෙයක් බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    නකමුරා මාතියා කිව්වා හරිනේ. රට වහන්නේ නෑ. සංචරන සීමා විතරයි දාන්නේ.