ජුනි 13 වන දින කොරොනා මරණ #BREKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ජුනි 13 වන දින කොරොනා මරණ 57 ක් වාර්තා වේ. මුලු මරණ 2260 යි.
    IMG-20210614-220759-884.jpg

    🔴 මිට පෙර අද දිනයේ හවස පහත සදහන් මරන වාර්තා කරා.
    ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හ්ම්ම්ම්ම්

    ඔක්තෝම්බර් වෙද්දි ඔක්කොම 12 යි මැරිලා හිටියෙ. මුන් මිනුවන්ගොඩ කේස් එක වෙලේ රට වැහුවනම් මාස තුනක් අද මේ මොකවත් නෑ
    ------ Post added on Jun 14, 2021 at 10:11 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,768
    113
    දැන් නම් එන්නේ එක දවසක් ඇතුලත වෙච්ච මරණ නේද :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,768
    113
    හ්ම්ම්ම්ම්

    ඔක්තෝම්බර් වෙද්දි ඔක්කොම 12 යි මැරිලා හිටියෙ. මුන් මිනුවන්ගොඩ කේස් එක වෙලේ රට වැහුවනම් මාස තුනක් අද මේ මොකවත් නෑ
    ------ Post added on Jun 14, 2021 at 10:11 PM
    ඔය වෙලාවේ කවුරුවත් රට වහන්න නම් ඕනි කිව්වේ නෑ
    හැබැයි ගොඩක් සෞක්‍ය අන්ස ඉල්ලලා තිබුනා airport එක අරින්න නම් එපා කියලා

    අපරාදේ :(
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය වෙලාවේ කවුරුවත් රට වහන්න නම් ඕනි කිව්වේ නෑ
    හැබැයි ගොඩක් සෞක්‍ය අන්ස ඉල්ලලා තිබුනා airport එක අරින්න නම් එපා කියලා

    අපරාදේ :(
    ඒ වෙලේ වැහුවනම් නියපොත්තෙන් කඩන්න තිබ්බ දේනේ මේ හුත්තලා ඉහාගෙන කන්නෙ
     
    • Like
    Reactions: WhyNot1 and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හ්ම්ම්ම්ම්

    ඔක්තෝම්බර් වෙද්දි ඔක්කොම 12 යි මැරිලා හිටියෙ. මුන් මිනුවන්ගොඩ කේස් එක වෙලේ රට වැහුවනම් මාස තුනක් අද මේ මොකවත් නෑ
    ------ Post added on Jun 14, 2021 at 10:11 PM
    රට නෙවෙයි පළාත් අතර සංචරණ සීමා විතරයි දාන්න තිබුණේ. ඒක නොකර "සමාජ ව්‍යාප්තියක් නෑ" කියලා රටේ මිනිස්සු රවට්ටලා මැරෙන්න ඇරපු ආණ්ඩුවක් මේක
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රට නෙවෙයි පළාත් අතර සංචරණ සීමා විතරයි දාන්න තිබුණේ. ඒක නොකර "සමාජ ව්‍යාප්තියක් නෑ" කියලා රටේ මිනිස්සු රවට්ටලා මැරෙන්න ඇරපු ආණ්ඩුවක් මේක
    අපරාධයක් බං. ශික්. මෝඩ , උඩගු පාලකයෝ බලයට ආවම මෙහෙම තමයි
     
    • Like
    • Sad
    Reactions: Kolama and xVOLDYx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය වෙලාවේ කවුරුවත් රට වහන්න නම් ඕනි කිව්වේ නෑ
    හැබැයි ගොඩක් සෞක්‍ය අන්ස ඉල්ලලා තිබුනා airport එක අරින්න නම් එපා කියලා

    අපරාදේ :(
    මිනුවන්ගොඩ කේස් එක වෙලාවේදී ඒ පෑත්තම වහන්න කියලා කිව්වට ගණන් ගත්තේ නෑ. ඊලගට මාලු මාකට් එකෙන් පත්තු වෙනකොට වහන්න කිව්වට කලේ නෑ. අඩුම ගාණේ අවුරුදු කාලේ වත් වෑහුවා නම්... ඒත් නෑ.. දෑනුත් හරි හමන් වෑහිල්ලක් නෑ.. දෑන් එච්චර කට්ටියගේ සද්දෙකුත් නෑ.. දවසට පනහකට වඩා මෑරෙනවා කියලා ඔෆීශියලි කියනකොට වත් දෑන් එච්චර කට්ටියට ගාණක් නෑ වගේ