ජුනි 13 වන දින කොරොනා මරණ 57 ක් වාර්තා වේ. මුලු මරණ 2260 යි.
ජුනි 12 වන දින කොරොනා මරණ 67 ක් වාර්තා වේ.
ඔය වෙලාවේ කවුරුවත් රට වහන්න නම් ඕනි කිව්වේ නෑහ්ම්ම්ම්ම්
ඔක්තෝම්බර් වෙද්දි ඔක්කොම 12 යි මැරිලා හිටියෙ. මුන් මිනුවන්ගොඩ කේස් එක වෙලේ රට වැහුවනම් මාස තුනක් අද මේ මොකවත් නෑ
------ Post added on Jun 14, 2021 at 10:11 PM

ඒ වෙලේ වැහුවනම් නියපොත්තෙන් කඩන්න තිබ්බ දේනේ මේ හුත්තලා ඉහාගෙන කන්නෙඔය වෙලාවේ කවුරුවත් රට වහන්න නම් ඕනි කිව්වේ නෑ
හැබැයි ගොඩක් සෞක්‍ය අන්ස ඉල්ලලා තිබුනා airport එක අරින්න නම් එපා කියලා
අපරාදේ![]()
රට නෙවෙයි පළාත් අතර සංචරණ සීමා විතරයි දාන්න තිබුණේ. ඒක නොකර "සමාජ ව්‍යාප්තියක් නෑ" කියලා රටේ මිනිස්සු රවට්ටලා මැරෙන්න ඇරපු ආණ්ඩුවක් මේකහ්ම්ම්ම්ම්
ඔක්තෝම්බර් වෙද්දි ඔක්කොම 12 යි මැරිලා හිටියෙ. මුන් මිනුවන්ගොඩ කේස් එක වෙලේ රට වැහුවනම් මාස තුනක් අද මේ මොකවත් නෑ
------ Post added on Jun 14, 2021 at 10:11 PM
අපරාධයක් බං. ශික්. මෝඩ , උඩගු පාලකයෝ බලයට ආවම මෙහෙම තමයිරට නෙවෙයි පළාත් අතර සංචරණ සීමා විතරයි දාන්න තිබුණේ. ඒක නොකර "සමාජ ව්‍යාප්තියක් නෑ" කියලා රටේ මිනිස්සු රවට්ටලා මැරෙන්න ඇරපු ආණ්ඩුවක් මේක
දැන් නම් එන්නේ එක දවසක් ඇතුලත වෙච්ච මරණ නේද![]()
100 පැනලා එනවා බං කවුන්ට්.Pena vidihata dan mun marena mulu gaana hakitharam hanganava shock ekak novenna.
මිනුවන්ගොඩ කේස් එක වෙලාවේදී ඒ පෑත්තම වහන්න කියලා කිව්වට ගණන් ගත්තේ නෑ. ඊලගට මාලු මාකට් එකෙන් පත්තු වෙනකොට වහන්න කිව්වට කලේ නෑ. අඩුම ගාණේ අවුරුදු කාලේ වත් වෑහුවා නම්... ඒත් නෑ.. දෑනුත් හරි හමන් වෑහිල්ලක් නෑ.. දෑන් එච්චර කට්ටියගේ සද්දෙකුත් නෑ.. දවසට පනහකට වඩා මෑරෙනවා කියලා ඔෆීශියලි කියනකොට වත් දෑන් එච්චර කට්ටියට ගාණක් නෑ වගේඔය වෙලාවේ කවුරුවත් රට වහන්න නම් ඕනි කිව්වේ නෑ
හැබැයි ගොඩක් සෞක්‍ය අන්ස ඉල්ලලා තිබුනා airport එක අරින්න නම් එපා කියලා
අපරාදේ![]()